1. Boniya

    තවත් කල් ගියොත් හමුදාව දාලා උත්තර පත්‍ර බලන්න

    අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවවක් කරල මේ කාලකන්නින්ගෙන් වැඩ ගන්න ඕනෙ මුන් strike කරල මාස ගනන් නිකන් ඉදල පඩි ගන්නව paper marking මුන්ගෙ job එකේම කොටසක් කරල වෙනම ගෙවීම් කරන් එකත් නවත්තන්ඩ ඕනෙ
  2. Boniya

    අලුත් ප්‍රති ත්‍රස්ත පනත ගැන උඹලා දැනුවත්ද

    ආණ්ඩුවයි රාජ්‍යයි කියන්නෙ දෙකක් ලන්කාවෙත් මේ නීති ගේන්ඩ ඕනෙ මයිත්‍රීපාල තමයි ජනාදිපති තනතුර හෑල්ලු කරන්ඩ ඉඩ දුන්නෙ කොල්ලො බල්ලො හැම එකාම ජනාදිපතිව joke කරන්ඩ ගත්ත.
  3. Boniya

    අලුත් ප්‍රති ත්‍රස්ත පනත ගැන උඹලා දැනුවත්ද

    නව ලිබරල් කියන්නෙ ආර්තික දැක්මක් මේක නිකන් කාගෙවත් ආසාවකට ලෝකෙට ආව නෙමේනෙ ඊට කලින් තිබ්බ Keynesian economics අර්බුධයට ගියපු නිසා ඊට ආපු විකල්පය දැන් ලන්කාවෙත් රාජ්‍ය විසින් ආර්තිකය මෙහයවීම අර්බුදයට ගිහින් තියෙන්නෙ මේක මීට වඩා growth කරන්ඩ නම් පෞද්ගලික අංශය සම්බන්ද කර ගන්ඩ වෙනව වෙන විකල්පයක් තියෙනවද?
  4. Boniya

    අලුත් ප්‍රති ත්‍රස්ත පනත ගැන උඹලා දැනුවත්ද

    බොරු බිල්ලො මවන කතා බන්
  5. Boniya

    ඔක්කම පෞද්ගලීකරණය කරහම රජයට ආදායමක් නෑ .. ඊට පස්සෙ තියෙන ප්‍රධාන එකම ආදායම තමයි බදු ආදායම

    මේ කතාවෙ ඇත්තක් තියෙනෙව විදේශ ආයෝජනයකින් මුලින් ඩොලර් ආවට ආපහු එනවට වඩා එළියට අදිනවා ඒව රජය මැදිහත් වෙලා පාලනය කරන්ඩ ඕන මුන්ගෙ තක්කඩිකමට(විමල් ඇතුලු) මුන් නොකියන්නෙ මේ ආයතන next step එකට ගෙනියනවනම් ඒ අවශ්‍යවන capital එක කොහොමද හොයා ගන්නෙ කියල රජයට තියෙනෙ ඩොලර් ටිකෙන් කන බොන ටිකවත් ගේන්ඩ බැරි...
  6. Boniya

    සිරි ලංකා ටෙලිකොම් ලයිකා මොබයිල් යටතට?

    When foreign investors take their profits out of a local government and exchange it for foreign currency, it can cause a reduction in the amount of foreign currency reserves held by the local government. This can make it more difficult for the local government to conduct international trade and...
  7. Boniya

    මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ නැත්තේ ඇයි? සරලව තියෙන පට්ට ඇත්ත කතාබහක් !

    ඔය කියන කඩේ යන කතා නම් මං ගැන උබ ගොඩ නගන ෆැන්ටසි ජවිපෙ, සජබෙ දැන් තියෙන ආර්තික අර්බුධයෙන් ගොඩ එන විදිය ගැන සීරියස් විදියට මුකුත් කියනවද අඩුම තරමෙ imf යනව හරි චීනෙන් ණය ගන්නව හරි කියල කොන්ද කෙලින් තියන් කියන්ඩ පුලුවන්ද මීට වඩා රැල්ලක් ගෝටාඹයට තිබ්බ ඒ හින්ද රැලි ගැන විශ්වාස කරන්ඩ එපා බලය හම්බුනාට...
  8. Boniya

    මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ නැත්තේ ඇයි? සරලව තියෙන පට්ට ඇත්ත කතාබහක් !

    රටේ කිසිම වෙනස්කමක් කරන්ඩ දෙන් නැතිව විපක්ෂ මතවාදෙ කරට අරන් ඉන්න ජෙප්පොන්ව අනිවාර්‍යෙන්ම පරාජය කල යුතුයි. උබ කැමතිදෙයක් කරපන් අනුර බැරිවෙලාවත් ජනාදිපති උනත් රටේ හැම එකාම ඡන්දෙ දෙන් නැ විරුද්ද උන්ට අකමැති උනත් ඌ යටතේ පාලනය වෙන්ඩ වෙනව ඒ හින්ද ජෙප්පොන්ව ප්‍රශ්න කරන්ඩ ඕන එකෙකුට පුලුවන් ------ Post...
  9. Boniya

    God's Breakfast!

    මේක තමයි දාපු අප්පිරියම එක
  10. Boniya

    Mage amma nathi una

    අම්මට නිවන් සුව ලැබේවා
  11. Boniya

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    Me dewal wlta tamayi system hadenda one me dewal wala transparency ekk tbba nm saka hithene eka nati wenwa
  12. Boniya

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    උබ කියන කතාව ඇත්ත හැබැයි ලන්කාවෙ රජයෙන් වැටුපක් ගන්න දේශපාලකයො 20000ක් ඇති රාජ්‍ය සේවකයො මිලියනය පන්නල ඇති මේ ගාන අඩු කරන්ඩ ඕනෙ නමුත් මේ දෙගොල්ලම රජයෙන් නඩත්තු කරන්ඩම වෙනව දැනට රජයෙ සේවකයන්ගෙ වැටුප් ගෙවල ණය වාරික වල පොලිය ගෙව්වහම පාරක් හදන්ඩවත් සල්ලි නැති තැනට වැටිල අය වැය පරතරය පියවන්ඩ කවුරුත්...
  13. Boniya

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    මුන් යන් නෑ අඩ අඩ මේකෙම ඉන්නව. මොකද මුන් ගිහින් ඒ රටේ university එක්ක උගන්නන්ඩද ඕනෙනම් university එකේ security job එකකට ගනියි.
  14. Boniya

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    යන්ඩ කියපන් බන් වෙන රටවලදි උන් tax ගෙවල නාහෙන් අඩන්නැතුව පාඩුවෙ ඉන්නව
  15. Boniya

    papuwa ridenawa

    Danma pennpn atha nikata ridenwa kiyanne hoda sign ekk neme
  16. Boniya

    නිකමට හිතල බලපන් මුගේ කරුමෙන් ගැලවෙන්න මේ රටේ උන්ට පුළුවන් වෙයිද?

    rank name Net Worth change age source 1 Bernard Arnault & family $207.8 B ▷ $5.8 B | ‑2.73% 73 LVMH 2 Elon Musk $148.6 B ▷ $1.5 B | ‑0.99% 51 Tesla, SpaceX 3 Gautam Adani $127.1 B ▷ $2.7 B | ‑2.06% 60 infrastructure, com බොරු කියන්ඩ එපා ------ Post added on 1674372687
  17. Boniya

    මූ රිලීස් වෙයිද ගුපියනේ ??

    බීළා වාහනේ පදිනවා කියන එක වැරද්දක් කියල දැනගෙනත් වැරැද්ද කරල මිනිස්සු මරනව නම් ඒක හදිසි අනතුරක් නෙමේ මිනී මැරුමක් ලන්කාව කියන්නෙ පට්ටම කැරියො ඉන්න රටක් මේකෙ එක class එකක මිනිස්සු ටිකක් උන්ට ඕන විදියට හැමදේම පාලනය කරනව
  18. Boniya

    දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

    ඉතිහාසෙ එහෙම කැඩිල නොගිය පක්ශයක් නැ එහෙම තියෙනව නම් අද ඊයෙ හදපු එකක් වෙන්ඩ ඕනෙ. කැඩිල ගියපු උන් නිකන් ඉන් නැනෙ උන් මෙහාට මඩ ගහනව මෙහෙන් උන්ට මඩ ගහනව ඕක තමයි හැමදාම එකම වලිය වගේ ඇදෙන්නෙ.
  19. Boniya

    දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

    කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ උන්ට විතරයි අඩුම තරමෙ තියරියක්වත් තියෙන්නෙ

    No contents