ශ්‍රී ලංකාවෙන් ජපානෙට කෑල්ලක් දිය යුත්තේ ඇයි?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    • ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක්ද?
    • උඹලා හිතන්නේ චීනෙට දුන්නම රට දියුණු වෙනවා කියලද?
    • චීනෙ කියන්නේ තායිවානෙටවත් ඒකීය රාජ්‍යක් වෙන්න දුන්නේ නැති රටක්, ශ්‍රී ලංකාවේ ඒකීයත්වය පිලිගනියිද?