මෙලෝ රහක් නැති පින්නවල සත්වෝද්‍යානය
තකහනියක්ම ගිය පින්නවල අලුත් සත්වෝද්‍යානය බලන්න. අයියෝ සල්ලි. මුවන් ටිකකුයි, කොටි ටිකකුයි ඉන්නවා මුළු සත්තුවත්තටම. උන් ටික බලන්න ඔකටම යන එක තේරුමක් නැහැ. මම හිතුවේ දෙහිවල ඉඩ මදි නිසා එතනට ගෙනයනවා කියල.
එකේ අදහස හොදයි. සත්තුන්ට ඉඩකඩ තියෙනවා. එත් expand කරන්න තව ඉඩ තියෙනවද? මෙන්න මේකේ fb page එකේ photo ටිකක් තියෙනවා.
https://www.facebook.com/PinnawalaOpenAirZoo