ඔය ගිවිසුම අත්සන් නොකරට, ජිනීවා සම්මුතියට අපි බැඳිලා ඉන්නේ.
ඒක නිසා අපිට යුධඅදිකරණයට යන්න වෙනවා




ඔය ගිවිසුම අත්සන් නොකරට, ජිනීවා සම්මුතියට අපි බැඳිලා ඉන්නේ.
ඒක නිසා අපිට යුධඅදිකරණයට යන්න වෙනවා




මට ඒක තරමක් වැටහුනා මුලදීම.ඒත් මම ඒක ලිවුවෙ අතෑරුන පෝස්ට් කිපයකටත් එක්ක.anee shaodarii oya terum gatta heti tama oya...api oyata ke gehuwe ne ane..nidahs adas prakasha kirimak pamani..hudu deshapalana wasi hoo charitha gathana balaporotuwen kiyapu deyak nowei..sitha riduna nam sama una menawi...
mama adahas kare LTTE eka ahinsaka minisun maranakota oya UN eke kastiyage manawa himikam koheda tibbe kiyala misak oyata pahara deemak nowena bama karunawen salakanu menawa..istutiii....
no hard feelings sis..!!!






ඒකනේ මමත් මෙතන කියන්න හදන්නේ.ඒත් මහා ලොකු නාඬගමක් නටනවා යුද විරුවො පාවා දෙනවය/ලෝක අධිකරණවලට තල්ලු කරනවය....

සදාම් හුසේන්ව වගේ අපේ යුධ වීරයන්ව එල්ලද්දි ඔයාල කියයි අනේ පව් කියල නේද??

නොගැලපෙන කතා මෙතනට ඔබන්න එපා
.
but එහෙම වැරදිකලා කියල උන් තීරනය කරොත් එයාට උන්ගෙ රටකදි දඩුවමක් දෙන්න පුලුවන්. 



)

සදාම් හුසේන්ව එල්ලුවෙ un එකෙන්ද?නොගැලපෙන කතා මෙතනට ඔබන්න එපා
.
කිසිම රටකට ලන්කාවෙ වෙච්ච දේකට දඩුවමක් දෙන්න බෑbut එහෙම වැරදිකලා කියල උන් තීරනය කරොත් එයාට උන්ගෙ රටකදි දඩුවමක් දෙන්න පුලුවන්.
අපි මොනාටද උන්ගෙ ** ලේවකන්න එහෙ යන්නෙ?. එහෙ යන්න හිතන් ඉන්න උන් තමයී ඔය බයවෙලා ඉන්නෙ.
නැත්නම් ඉරාකෙදි කරා වගේ ලන්කාවත් අල්ලන්න වෙනව එහෙම උනොත් අපිත් බෝම්බ බඩේ බැදගෙන තමයි ගේමට බහින්නෙ. (විමල් වගේ වතුර එකක් බීලඑන්න නෙමෙයි)


ඒ වගේම මෙතන පුදුම දෙයක් තියනවා.නැති අහවල් දේකටද මේ බය වෙලා/මිනිස්සු හිරේ දාලා/උපවාස කරලා කෑගහන්නේ කියලා???කරුනු කියන්න පුලුවන්-කතා කරන්න පුලුවන්-මේක නිකංම පුහු වෙඩිල්ලක් කියලා.ඒකට දෙවෙනි තැන දීලා මෙහේ ඉඳන් රට අන්ඳනවා.මේක කට්ටිය අර්ථ දක්වන්නේ අපි කොල-නිල්-රතු කියලා හිතාගෙන නේ!ඒ නිසා අපි ද්‍රෝහියෝ.අපේ වීරයෝ එල්ලන්න....
කවද වෙන්න යන දෙයක්ද මේක.....
දැනට මොකුත් වෙන්නෙ නැති ගානට ඉන්න අපි, උඩ බලාගෙනම ඉඳී එතකොට...![]()

රනිල් ලොකු උන්නැහෙගේ මල්ලා හෙවත් තිස්ස තුමා මේ කියන කතාව ඇත්තද?ඇත්තටම මේ කතාවල නියම තත්වය මොකද්ද?(ප්ලීස් දේශපාලනය එපා)
විමල් වීරවංශ යුද අධිකරණ බිල්ලා පෙන්වමින්
ජනතා ප්‍රශ්න යට ගැසුවද රනිල් එදා ජාත්‍යන්තර රෝම
ප්රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා
කිසිවකු යුද අධිකරණයට ගෙන යා නොහැකියි
-තිස්ස අත්තනායක
පියසේන දිසානායක
විමල් වීරවංශ ප්රමුඛ ආණ්ඩුව යුද අධිකරණය නමැති බිල්ලා ඔසවා පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසීමට උත්සාහ කළ ද රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිවරයා ලෙස ජාත්‍යන්තර රෝම ප්රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියකු හෝ රණවිරුවකු ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.
මේ අනුව තවදුරටත් යුද අධිකරණය සම්බන්ධව ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවැටෙන ලෙස සිය පක්ෂය සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවැසීය.
(ලින්ක් පල නොකරන ලෙස ලැබුන උපදේශයට ස්තුතියි malkavi !)
අය්යෝ...රට ගැන හිතලා වචනයක්වත් කියන්න! නිකංම දුක් මූණ දැක්කම අපිටත් දුකයි

අක්කෙ නරකද ඡන්දෙ ඉල්ලුවොත්..... අපි(මම) දෙන්නම් ෆුල් සප් එකමේක කට්ටිය අර්ථ දක්වන්නේ අපි කොල-නිල්-රතු කියලා හිතාගෙන නේ!ඒ නිසා අපි ද්‍රෝහියෝ.
ඇත්ත බොරුව මොකක් වුනත්,එක ...ට එකඟ නිසා එයාල දේශප්‍රේමියෝ.මාර රටක් තමා!![]()


ඔන්න වැරදි පාරේ ...ඔය ජාත්‍යන්තර රෝම ප්රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා නොකලේ රනිල් විතරක් නෙවේ ! ලන්කාවේ හිටපු අනිත් ඔක්කොම නායක තුමන්ලා තුමීලත් අත්සන් කලේ නෑ !
ඒක කියන්නෙ නෑතුව තිස්සයා කියන කතාව බලපල්ලකො !
ඒක ආවෙ එයාගේ කාලේ.එයා ඒක කලේ නෑ.ඊට ඉස්සර හෝ පස්සෙ හිටි අය අදාළ නෑ නේ ඒහෙමනං!?
මම යනවා නිදාගන්න!අක්කෙ නරකද ඡන්දෙ ඉල්ලුවොත්..... අපි(මම) දෙන්නම් ෆුල් සප් එක![]()



ඔය ගිවිසුම අත්සන් නොකරට, ජිනීවා සම්මුතියට අපි බැඳිලා ඉන්නේ.
ඒක නිසා අපිට යුධඅදිකරණයට යන්න වෙනවා
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කළ උපදේශක කමිටුවට එරෙහිව එම සංවිධානය කොළඹ කාර්යාලය වටලා විමල් වීරවංශ සිදු කළ උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම හුලං බැස තිබෙනවා.
oyalata santhosada dan???? hodak karath narakai!!
අපේ වීරයෝ එල්ලන්න....
කවද වෙන්න යන දෙයක්ද මේක.....
දැනට මොකුත් වෙන්නෙ නැති ගානට ඉන්න අපි, උඩ බලාගෙනම ඉඳී එතකොට...![]()