ජිනීවා සම්මුතිය සම්පූර්ණයෙන් කියවන්න කැමති අයට udhr sinhala කියවලා බලන්න
(ලින්ක් දෙන්න බෑ සොරි!)
(ලින්ක් දෙන්න බෑ සොරි!)
මල්දෙණිය අයියා අනුන්ගේ සීනීමයි කිරන්නේ....අනේ මන්දා
අනේ කසුන්...අපි හැප්පුනා ඇති තරම් ඉස්සර.මේකටත් ඔය පාට-පක්ෂ ගාවන්න එපා! එහෙම කියන අයත් ඇති.ඒත් ඒ ගොඩේ මම නෑ.මම කිසිම පක්ෂයකට/පුද්ගලයෙකුට ගැති කෙනෙක් නෙවෙයි.(මගේ හැමදාම -හැමතැනම උත්සාහය අදට වඩා වඩාත්ම හොඳ-නිවරදි දේ මිස අන්ධානුකරණය නෙවෙයි)මාතෘකාව මේ ඇත්ත කුමක්ද කියලා දන්න කියන අයගෙන් අහන එක විතරයි..ප්ලීස්..!සදාම් හුසේන්ව වගේ අපේ යුධ වීරයන්ව එල්ලද්දි ඔයාල කියයි අනේ පව් කියල නේද??
සෙකන්ඩ් ක්වෙස්සන් එකක්.-,එල්ලන්න ශාක්ෂි එපායැ!කවුද ශාක්ෂි දෙන්නේ?එහෙම වරදක් වුනාද?සදාම් හුසේන්ව වගේ අපේ යුධ වීරයන්ව එල්ලද්දි ඔයාල කියයි අනේ පව් කියල නේද??

මැට්ටෝ කියවනවා මාතෘකාව.තේරුම්ගන්න බැරිනං බම්බු ගහගන්නවා!මේක ප්රවෘතියක්.

මෙන්න ඉන්නවා ***** දැක්කම ගෙම්බෙක් වෙන එකෙක්.. එළ එළ... උඹ ලකුණු ගොඩක් දා ගත්තා නෙ? දැන් උඹට ශම්මි වෙබ් කැම් එකෙන් ************
මල්ලී ඔයා බැරිම තැන ටිකක් සැරෙන් කතා කලා.ඒ ...ඔටුවා බැනඩ්!මේක ඉවර වෙන දෙයක් නෙවෙයි.සමාජ අඩවියක හැමදාම වෙන දෙයක්.
මේකෙ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් වෙනුවෙන් කතා කරත් වැරදිද බන් ?
උඹලත් මාර උන්නෙ
den monawada karapu aparada
prabakaran marapu ekada. den un sudu kodi ussan awa kiyamu. Issara eka ape kollo marapuwa hodada. bas wala yana ahinsaka minissu marapuwa hodada Umbalata kiyala wedak ne
dena deyak kala hitapalla kelawa gnnnethuwa .....![]()
etha machan...sudu kodi ussan awe upasaka ammala tikaklu..ekai case eka...anika ubala samaharu dekalat eti ape army eke lorry ekakata LTTE eke eun wedi tiyanawa.eke inna ayawa pana pitin edala eliyata aran wedi tila marala danawa...anna etakota oya manawa himikam anda wela...
yako anunta kade yanna kalin tamange rata gena hitanna purudu weyala.metana kochara kiyeuwat wedak ne sinhalaya ehema hitanne ne kawadawat.ekai prashne.balan giyama hemoma deshapalanaya,balaya tiyaganna onama kunuwedak koranawa..hane haffoiii....

ඇයි ඔය මහත්වරු දෙන්නා මෙහෙම කෑ ගහන්නේ(මා ගැන විරුද්ධවද?ත්රෙඩ් එකේ අරමුණට විරුද්ධවද? හිතාගන්න බෑ)
ow ban munta kiyala wedak ne Munnta rajakale Daduwam danna one mun ban Bankiyatai LTTE ekatai nayata kahina kattiya. katha karana apita gahanna one .

කාඩ රජා;7896708 said:අනේ මන්දා..
මෙව්වට ඉතින් ඔව් කියලත් බෑ, නෑ කියලත් බෑ..
හොදම වැඩේ බලන් ඉන්න එක...
![]()
ඔවු ඉතිං පොදු ජනයාට හැමදාම උරුම දේ ඒක නේ!කටවහගෙන බලා හිටු!!!

ඇයි ඔය මහත්වරු දෙන්නා මෙහෙම කෑ ගහන්නේ(මා ගැන විරුද්ධවද?ත්රෙඩ් එකේ අරමුණට විරුද්ධවද? හිතාගන්න බෑ)
මමත් සුද්දගේ වීසා තියාගෙනත්, දැනට මෙහේ ඉන්න හදවතින්ම සිංහල කෙල්ලක්-කිසිම පක්ෂ-පාටක්-ගැති කමක් නෑ.හදවතින්ම මගේ රත්තරං රටට ආදරෙයි.මම සිංහලයෙක්.අමුම අමු සිංහලයෙක්.ඒ ගැන විවාදයක් තියාගන්න එපා.
මම මෙතන අහන්නේ මේ කියන කතාවල(යුද අධිකරණ)ඇත්ත අපි දන්නවාද කියන එක විතරයි.රට රවටන ෂෝ කතා නෙවෙයි.දේශපාලුවන්ගේ බයිලා වැඩක් නෑ.දන්න කෙනෙක් කියන්න මේකෙ ඇත්ත තත්වය.අපිත් රටට ආරේ නිසා දැනගන්න ආසයි.![]()
කාඩ රජා;7896708 said:අනේ මන්දා..
මෙව්වට ඉතින් ඔව් කියලත් බෑ, නෑ කියලත් බෑ..
හොදම වැඩේ බලන් ඉන්න එක...
![]()