google map එකේ මගේ shop එක.. උදව්වක්...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    google map එකේ මගේ shop එක.. උදව්වක්...

    මචන්ලා...

    මගේ shop එක google maps වල තියෙනවා. :yes:

    උදව්වක් විදියට උඹලට පුලුවන්නම් 5 star rating එකක් දීල හොඳ comment එකක් දාපන්...

    මේකේ ඉන්න ගොඩාක් ය මගේ shop එක ගැන දන්නවා. :yes: shop එකේ නම

    Sanu Lights - Uncommon
    Peradeniya Road,
    Kandy.

    තැන්ක්ස් මචන්ලා...
    තෙරුවන් සරණයි.........
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    PNgEv5L.png