සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය
සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu
කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය...