අධික ඉල්ලුම හේතුවෙන් Ella Odyssey දිනපතාම...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️Ella Odyssey දිනපතාම⛔️*

    අධික මගී ඉල්ලුම හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන Ella Odyssey සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සැප්තැම්බර් මස 19වෙනිදා සිට දිනපතා ධාවනය සඳහා එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා..

    ella-gallery-2.jpg

    https://seatreservation.railway.gov.lk/mtktwebslr/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,148

    Mekada rahasa?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    අම්මො, මම දෑනුත් ඈල්ලෙ ඉන්නෙ, මෙ දවස් වල නම් එන්නෙ පට්ටම ඩොටෙ සෙට් එක, එක රෙස්ටොරන්ට් එකකට වත් යන්නෙ නෑ, හෑම එකටම ඔලුව දාලා අහනවා බත් තියෙනවද, කෑම තියෙනවද කියලා.
    උන් පාරෙ යන්නෙත් පිටකොටුවෙන් ගත්ත බ්ලූටූත් ස්පිකර් එක ලව්ස්පීකරෙ වගෙ දාගෙන,

    15,000 න් උඩ රුම්ස් එකක් වත් බුක් නෑ, එන උන් හෑම තෑනම ඈවිදලා 850 ට 1000 ට විතර රුම් හොයන්නෙ,
    දෑන් හෑම රෙස්ටොරන්ට් එකකින්ම A4 එකක ෆ්‍රයිඩ් රයිස් කොත්තු මෙනු එකක් හදාගෙන ඉන්නෙ ,

    ඉස්සර අපු ලොකල් ගෙස්ට්ලයි, දෑන් එන උනුයි අහසයි පොලවයි වගෙ,,
    ඉස්සර සුද්දො හිපියො ආවත් ලන්කාවෙ උන් ආවෙ සල්ලි තියෙන උන්, ද්
    ජිවිතෙට ශොටක් ගහෞ නති කෙල්ලො ශොර්ට් ඈදන් යනවා කකුල් වල මයිල් කපලා වත් නෑතුව,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    අපේ වයසෙ කොල්ලෙක් ඕලෙවල් වත් නැතුව 2012දි වගේ CGR එකේ ලේබර් විදිහට ගියා. අන්න දැන් ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් වෙලා. එහෙමත් දෙනවද බන් ඇසිස්ටන්ට්? 🥴
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අපේ වයසෙ කොල්ලෙක් ඕලෙවල් වත් නැතුව 2012දි වගේ CGR එකේ ලේබර් විදිහට ගියා. අන්න දැන් ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් වෙලා. එහෙමත් දෙනවද බන් ඇසිස්ටන්ට්? 🥴

    Wada puluwan nan denawa ban
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,148
    113
    අපේ වයසෙ කොල්ලෙක් ඕලෙවල් වත් නැතුව 2012දි වගේ CGR එකේ ලේබර් විදිහට ගියා. අන්න දැන් ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් වෙලා. එහෙමත් දෙනවද බන් ඇසිස්ටන්ට්? 🥴
    Yako mara wadakne ehema wenna bahane...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අම්මො, මම දෑනුත් ඈල්ලෙ ඉන්නෙ, මෙ දවස් වල නම් එන්නෙ පට්ටම ඩොටෙ සෙට් එක, එක රෙස්ටොරන්ට් එකකට වත් යන්නෙ නෑ, හෑම එකටම ඔලුව දාලා අහනවා බත් තියෙනවද, කෑම තියෙනවද කියලා.
    උන් පාරෙ යන්නෙත් පිටකොටුවෙන් ගත්ත බ්ලූටූත් ස්පිකර් එක ලව්ස්පීකරෙ වගෙ දාගෙන,

    15,000 න් උඩ රුම්ස් එකක් වත් බුක් නෑ, එන උන් හෑම තෑනම ඈවිදලා 850 ට 1000 ට විතර රුම් හොයන්නෙ,
    දෑන් හෑම රෙස්ටොරන්ට් එකකින්ම A4 එකක ෆ්‍රයිඩ් රයිස් කොත්තු මෙනු එකක් හදාගෙන ඉන්නෙ ,

    ඉස්සර අපු ලොකල් ගෙස්ට්ලයි, දෑන් එන උනුයි අහසයි පොලවයි වගෙ,,
    ඉස්සර සුද්දො හිපියො ආවත් ලන්කාවෙ උන් ආවෙ සල්ලි තියෙන උන්, ද්
    ජිවිතෙට ශොටක් ගහෞ නති කෙල්ලො ශොර්ට් ඈදන් යනවා කකුල් වල මයිල් කපලා වත් නෑතුව,
    මේ දවස් වල එන්න එපාද?
     
    • Like
    Reactions: Walter White

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඇල්ල ඔඩිසිද නම් දන් නෑ උදේ 7:18ට පොල්ගහවෙලින් බදුල්ලට යන කෝච්චියට නම් මේදවස් වල ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    අම්මො, මම දෑනුත් ඈල්ලෙ ඉන්නෙ, මෙ දවස් වල නම් එන්නෙ පට්ටම ඩොටෙ සෙට් එක, එක රෙස්ටොරන්ට් එකකට වත් යන්නෙ නෑ, හෑම එකටම ඔලුව දාලා අහනවා බත් තියෙනවද, කෑම තියෙනවද කියලා.
    උන් පාරෙ යන්නෙත් පිටකොටුවෙන් ගත්ත බ්ලූටූත් ස්පිකර් එක ලව්ස්පීකරෙ වගෙ දාගෙන,

    15,000 න් උඩ රුම්ස් එකක් වත් බුක් නෑ, එන උන් හෑම තෑනම ඈවිදලා 850 ට 1000 ට විතර රුම් හොයන්නෙ,
    දෑන් හෑම රෙස්ටොරන්ට් එකකින්ම A4 එකක ෆ්‍රයිඩ් රයිස් කොත්තු මෙනු එකක් හදාගෙන ඉන්නෙ ,

    ඉස්සර අපු ලොකල් ගෙස්ට්ලයි, දෑන් එන උනුයි අහසයි පොලවයි වගෙ,,
    ඉස්සර සුද්දො හිපියො ආවත් ලන්කාවෙ උන් ආවෙ සල්ලි තියෙන උන්, ද්
    ජිවිතෙට ශොටක් ගහෞ නති කෙල්ලො ශොර්ට් ඈදන් යනවා කකුල් වල මයිල් කපලා වත් නෑතුව,

    Arthika arbude ban. Razor ganna salli ne ithin
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    අම්මො, මම දෑනුත් ඈල්ලෙ ඉන්නෙ, මෙ දවස් වල නම් එන්නෙ පට්ටම ඩොටෙ සෙට් එක, එක රෙස්ටොරන්ට් එකකට වත් යන්නෙ නෑ, හෑම එකටම ඔලුව දාලා අහනවා බත් තියෙනවද, කෑම තියෙනවද කියලා.
    උන් පාරෙ යන්නෙත් පිටකොටුවෙන් ගත්ත බ්ලූටූත් ස්පිකර් එක ලව්ස්පීකරෙ වගෙ දාගෙන,

    15,000 න් උඩ රුම්ස් එකක් වත් බුක් නෑ, එන උන් හෑම තෑනම ඈවිදලා 850 ට 1000 ට විතර රුම් හොයන්නෙ,
    දෑන් හෑම රෙස්ටොරන්ට් එකකින්ම A4 එකක ෆ්‍රයිඩ් රයිස් කොත්තු මෙනු එකක් හදාගෙන ඉන්නෙ ,

    ඉස්සර අපු ලොකල් ගෙස්ට්ලයි, දෑන් එන උනුයි අහසයි පොලවයි වගෙ,,
    ඉස්සර සුද්දො හිපියො ආවත් ලන්කාවෙ උන් ආවෙ සල්ලි තියෙන උන්, ද්
    ජිවිතෙට ශොටක් ගහෞ නති කෙල්ලො ශොර්ට් ඈදන් යනවා කකුල් වල මයිල් කපලා වත් නෑතුව,
    :lol:
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඇල්ල ඔඩිසිද නම් දන් නෑ උදේ 7:18ට පොල්ගහවෙලින් බදුල්ලට යන කෝච්චියට නම් මේදවස් වල ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ
    සතියේ දවස් වලත් වෙනසක් නැද්ද? බස් වියදම වැඩි නිසා වෙන්ටෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,616
    75,546
    113
    අපේ වයසෙ කොල්ලෙක් ඕලෙවල් වත් නැතුව 2012දි වගේ CGR එකේ ලේබර් විදිහට ගියා. අන්න දැන් ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් වෙලා. එහෙමත් දෙනවද බන් ඇසිස්ටන්ට්? 🥴
    Hondata reela pukey butter tika gaala gihin ahala balapan. Thotath dei
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    සතියේ දවස් වලත් වෙනසක් නැද්ද? බස් වියදම වැඩි නිසා වෙන්ටෑ.
    මම සිකුරාදා ගියේ,කෝච්චියට නැග ගන්න බැරි උනා ඊටපස්සෙ බස් එකේ ගියෙ,පොල්ගහවෙල ඉදන් නුවරට කෝච්චියෙනුයි බස් එකෙනුයි එකම ගාන වගේ තමා පනහක වගේ වෙනසක් තියෙන්නෙ හැබැයි බස් එක ඉක්මන් බස් එකේ කෑගල්ලට එකසිය එකයිද කොහෙද කෑගල්ලෙ ඉදන් නුවරට දෙසීයයිද කොහෙද
     
    • Wow
    Reactions: Heshan Daminda