1. shammee

    දෙපද පද ගැටුම්

    මගේ අදහසත් ඒකය එනමුත් මාතෘකාවට කවි ලියනා එක අමාරුය හැමටම එකා පිට:yes:
  2. shammee

    කෙල්ලෙක්ගේ අත්සන් කරන්න ඕනේ කොහෙද?

    ඒකනේ මේ ළමයි ගම කනවා.:P
  3. shammee

    මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows

    අපෝ ඔය ඇති.ඉතුරු කොටස ඕන්නෑ:lol::P You must spread .........
  4. shammee

    දෙපද පද ගැටුම්

    අප්පට සිරි ගජය මේ කවි මල් හතය:):):) වැඩ කරු මනින්නේ කරනා දේ මතය:yes::D
  5. shammee

    දෙපද පද ගැටුම්

    වැස්සයි-සීතලයි අද කම්මැලි හිතට එනමුත් සුබම සුබ දවසක් වේවා ඔබට:D
  6. shammee

    Oh Shit... මේව මහ තිරිසන් වැඩ Circumcision of girls in Indonesia

    මිනිස් රූපෙ තිබුනට සියල්ලෝ මිනිසුන් නොවේ.:no::dull::(
  7. shammee

    KOHOMADA BAANDE ? ?

    ඇඬෙනවා....!!!:yes::lol: You must spread some Reputation around before giving it to hemalsilva again.
  8. shammee

    දෙපද පද ගැටුම්

    අවුරුදු දෙකට වැඩ නං හොඳටම මදිය!:yes::P එවුනත් සුබ පතමි යන මාවත හොඳයි:yes::D
  9. shammee

    දෙපද පද ගැටුම්

    ....ඒ කියන්නෙ උඹල ඕනෙම විදියක තරහක්, මරහක්, කෝන්තරයක් තියෙනවනං කා එක්ක හරි, මං එක්ක හරි, එහෙම තරහටම නැතුව ෆන් එකට හරි,..........TakurZ:D හැංඟී නටන්නෙ මොටද වෙස් මූණු බැඳ එලිපිට කියමු ශම්මිගෙ ඇති නුගුන ඇද:yes:
  10. shammee

    දෙපද පද ගැටුම්

    බලු ත්රෙඩ් දදා- බල්ලෙක් වී සිටින, බැන් වුන- බැන් වෙන්න ළංවී හිඳින. මැන්ටල් පොරක් දඟලයි වළපය ගනින, පුරහඳ එක්ක වලියකි,මැක්කෙක් හිඟන.:lol::lol::lol::P http://www.elakiri.com/forum/showpost.php?p=7716457&postcount=409 http://www.elakiri.com/forum/showpost.php?p=7716848&postcount=418...
  11. shammee

    BREAKING NEWS

    GSP කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි.ඒත් කිසිම අනාගත සැළැස්මක් නැතුව උඬඟුකමට ගන්න තීරණ නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසක ගාමන්ට් කෙල්ලො වගේඅය. අනික මානව හිමිකම්වලට එකඟ වෙන්නැත්තෙ ඇයි කියන එක හිතන්න බුද්ධිමතුන්ට බාරයි.රටට අත පෙවීම වෙනම දෙයක්.
  12. shammee

    දෙපද පද ගැටුම්

    ඕ...කවුරුත් නැති හැඩයි පැත්තක පළාතක, මේ..... අපි යනවා ....හමුවෙමු.. වෙලාවක,:yes::D ලන්ච් එක ඉවරයි....
  13. shammee

    දෙපද පද ගැටුම්

    වල් පූසෙක් ඇවිත් පැරදුන දුකට හඬයි ඒ ගැන මහත්වරු දන්නවා කඳුළු ගොඩයි:eek::eek::eek::lol::lol::lol::P ඇත ඒ පරණ පිඑම් වල්ගති කියා හැඬූ.... ඒවා නිසි තැනක නිසි විට ලැබෙයි නඩූ:yes:...
  14. shammee

    දෙපද පද ගැටුම්

    ඉල්ලන ආදරේ හැමටම දෙන්න බැරී,:no::yes: ඒ ගැන හිතනුමැන!මිනිසෙක් විලස හැරී:D
  15. shammee

    දෙපද පද ගැටුම්

    හිත පාරවයි මේ ආදර වදන් නිතී,:oo::sorry: ඉමු ඉවසලා සොයුරන් ලෙසින් බැතී.:D
  16. shammee

    දෙපද පද ගැටුම්

    :oo::yes: ආසයි කන්න සිංහලයගේ ගැමි කෑම, දුකමයි අහෝ කොළඹදි ඉල්ලං නෑම.:(
  17. shammee

    තනිකර පාන්...

    මනමාලි දාලා පාන් උස්සන් යයිද දන්නෙ නෑ:lol::lol::lol:&:(
  18. shammee

    දෙපද පද ගැටුම්

    මගේ නෑ කිසිම දවසක භේද බැමී,:no::no::no: අපි එක ජාතියකි!විහිළුව එකක සොමී.:yes::D:D
  19. shammee

    දෙපද පද ගැටුම්

    කෝ කවි නොමැත පේනා තෙක් මානේ,:rolleyes: එනසා යමිය,ආයෙත් එන්නට ඕනේ:yes::D

    No contents