Audio Books ගැන කෙනෙක් අහල තිබ්බා. මමත් ඉස්සෙල්ලම Audio Books භාවිතා කරන්න හිතා ගත්තේ මේ පොත් ටික කියවන්න තමයි.
Audio Books භාවිතයේදීමතක තබා ගැනීමේ හැකියාව වැඩියි. (මේ කතාවේ නාමික චරිත 1000ක් පමණ තිබෙනවා.) මෙන්න මේ torrents දෙක මම ගත්තා.
For Books 1,2,3 - (don't download book 4. It's a...