මිනිස්සුන්ගේ ආකල්ප තමයි ඉස්සෙල්ල හදන්න ඕන...
1. ඔක්කොටම ඉස්සෙල්ලා "දිවි ඇති තෙක් පයින් ගියත් වෙනෙකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි" කියන වල්බූරු, බොළඳ, මෝඩ ආකල්පය අයින් කළ යුතුයි. ඉන්දියන් ජරාව විකිණෙන ප්‍රධාන හේතුව මේකයි.
2. "ඇල්ටෝ ජරාව ප්‍රාඩෝ ලෙස පදවමි" කියන ආකල්පය. ඇල්ටෝ හදා තිබෙන්නේ තමන්ගේ වැඩ...