LED බල්බ් ගන්න හොඳ තැනක් දන්නවද..?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    LED බල්බ් ගන්න හොඳ තැනක් දන්නවද..?

    මට 5W, 7W, 9W වගේ 220V LED බල්බ් (Made from SMD type) ගන්න හොඳ තැනක් දන්නවනම් කියනවද?

    LED_Bulbs.jpg

    දැන් මේවා ගෙවල් වලත් හදනවා.

    Quality
    හොඳ නම් එහෙම තැනක් උනත් කමක් නෑ.

    බොහොම ස්තූතියි..!
    :)
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    PHILIPS LED 7 W Rs. 2,700 ක් වෙනවා. සුපර් මාකට් වල ගන්න තියෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Asian Electronic එකේ තියෙනවා.. කොළඹ තමා එයාලගෙ ප්‍රධාන ශාඛාව තියෙන්නෙ.. LED බල්බ් ගන්නවා නම් SMD LED තියෙන බල්බ් ගන්න.. SMD එක ටිකක් මිලයි.. ඒත් සෑහෙන්න එළිය තියෙනවා.. නෝමල් LED බල්බ් එකේ වැඩි එළියක් නැහැ.. ඒ වගේම තමයි SMD LED බල්බ් ගන්නවා නම් ඒකෙ Heat Sink එක හොඳට බලන්න.. මොකද SMD LED එක සෑහෙන්න රත් වෙනවා.. විනාඩි පහක් දාලා තිබුණත් ඇති.. ඒ නිසා SMD LED බල්බ් වලට Heat Sink එක හුඟක් වැදගත් වෙනවා.. නැත්නම් ඉකමනින් පිච්චෙයි.. මෙන්න මේ වගේ ඝණ Heat Sink එකක් තියෙද කියලා බලන්න.. අතට ගත්තම දැනෙනවා.. හොඳ හීට් සින්ක් එක ටිකක් බරයි..

    Aluminum-LED-Bulb-Heat-Sink.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    PHILIPS LED 7 W Rs. 2,700 ක් වෙනවා. සුපර් මාකට් වල ගන්න තියෙනවා.
    ඒක ගන්නෙක අලාබයිනේ.. නෝමල් LEDද කොහෙද තියෙන්නෙ..
    වගකීම් සහතිකයක් තියෙන නිසා අවුලක් නෑ..
    ඒත් 2,700ක් නම් වැඩියි..

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    PHILIPS LED 7 W Rs. 2,700 ක් වෙනවා. සුපර් මාකට් වල ගන්න තියෙනවා.

    Thanks Machan..!

    Belgryn kiyala kiyala bulb ekak tiyenawa.. hardware wala tiyenawa.. 2 years wagakimak tiyenawa ekak tiyenawa. 3w eka 850k wenne.. 5w 1200 8w 1750

    Thanks Machan..!

    Asian Electronic එකේ තියෙනවා.. කොළඹ තමා එයාලගෙ ප්‍රධාන ශාඛාව තියෙන්නෙ.. LED බල්බ් ගන්නවා නම් SMD LED තියෙන බල්බ් ගන්න.. SMD එක ටිකක් මිලයි.. ඒත් සෑහෙන්න එළිය තියෙනවා.. නෝමල් LED බල්බ් එකේ වැඩි එළියක් නැහැ.. ඒ වගේම තමයි SMD LED බල්බ් ගන්නවා නම් ඒකෙ Heat Sink එක හොඳට බලන්න.. මොකද SMD LED එක සෑහෙන්න රත් වෙනවා.. විනාඩි පහක් දාලා තිබුණත් ඇති.. ඒ නිසා SMD LED බල්බ් වලට Heat Sink එක හුඟක් වැදගත් වෙනවා.. නැත්නම් ඉකමනින් පිච්චෙයි.. මෙන්න මේ වගේ ඝණ Heat Sink එකක් තියෙද කියලා බලන්න.. අතට ගත්තම දැනෙනවා.. හොඳ හීට් සින්ක් එක ටිකක් බරයි..

    පිටකොටුවේ 1st Cross Street වල තියන එකද?