1. yasas bandara

    Game of Thrones Fans

    :lol: Hodor ට හිනාවෙන්න එපා. Hodor පේනවට වඩා ඉතාම වැදගත් කෙනෙක් කියල Martin කියල තිබ්බා...
  2. yasas bandara

    fast_and_furious 7 රිලීස්

    ඕකේ කොරන්නේ Wrestling/MMA professionals ලා ගෙන්නල උන්ට ගානක් දීලා කොහෙද යන පාංකඩයන්ගේ ගුටි කන්න set කරන එක. එක පාරක් Dwayne Johnson ඇවිත් Vin Diesel ගෙන් ගුටි කෑවා.. :rolleyes::rolleyes::rolleyes: අනික පාර Gina Carano ඇවිත් Michelle Rodriguez ගෙන් ගුටි කෑවා...:rolleyes::rolleyes::rolleyes...
  3. yasas bandara

    Game of Thrones Fans

  4. yasas bandara

    GAME OF THRONES CHARACTERS

    Great characters totally messed up in TV Series - Stannis, Meera Reed, Jojen Reed Great characters not messed up much in TV Series - Davos, Barristan Selmy My Fav. Character in both TV Series and Books - Davos Worst Character in TV Series - Joff (only because Ramsay has not appeared much)...
  5. yasas bandara

    Game of Thrones Fans

    කාඩ්බෝඩ් චරිත නම් ඕන මී හරකෙකුට හදන්න පුළුවන්. නමුත් මේ කතාවේ චරිත සියල්ලම පාහේ සංකීර්ණ multidimensional characters. ඔනෑම නරක චරිතයක හොඳ ගතිගුණ තියනව. උදා- පොඩි එකෙක් බිම්ට වට්ටල මරන්න හදපු 'kingslayer' මිනිස්සු ලක්ෂගානකගේ ජීවිත බේර ගත් (නමුත් ඒ සඳහා කිසිම ගෞරවයක් අපේක්ෂා නොකළ) කෙනෙක්. ඌට බැන...
  6. yasas bandara

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    අපරාදේ 2nd hand ඔය ගානටත් අඩුවෙන් යන්නේ. පර්මිට් එක ගඟේ මූදේ දැම්ම වගේ.:no: [/B][/SIZE] [SIZE=4][B]මම ඒක දැනගෙන හිටියේ නෑ. නමුත් Rush එකේ quality එක නම් නැතිව ඇති.:confused:
  7. yasas bandara

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    පරණ පෝස්ට් එකට add කරන්න දෙයක් තියනවා. ලංකාවේ බොහොමයක් fuel station වල Super Diesel වලට Auto Diesel mix කරල දෙන බව විශ්වාසදායී ආරංචි තියනවා. එහෙම බලනකොට Super Diesel ගහලත් වැඩක් තියේද?:confused:
  8. yasas bandara

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    Thanks for bumping an old thread.:D මචන් අපි SUV එකක් ගන්නේ petrol consumption එක අඩු කරගන්න නෙවෙයි වෙනත් හේතු (ලස්සන, සුවපහසුව, Ground clearance උස වැඩි වීම ) නිසා. ඒ හින්ද petrol consumption එක ගැන වැඩිය හිතන්න එපා. ඉස්සල්ල හිතල බලන්න ඔබට ඇත්තටම 4WD/AWD ඕනද කියල.. 4WD/AWD රථයක ධාවන පිරිවැය...
  9. yasas bandara

    Game of Thrones Fans

    *Spoilers**Spoilers**Spoilers**Spoilers**Spoilers**Spoilers* "He is here. Aegon has been shaped for rule since before he could walk. He has been trained in arms, as befits a knight to be, but that was not the end of his education. He reads and writes, he speaks several tongues, he has studied...
  10. yasas bandara

    Game of Thrones Fans

    "He has a song, He is the prince that was promised, and his is the song of ice and fire." (Rhaegar Targaryen regarding Aegon, his son) But the dragon has three heads...;)
  11. yasas bandara

    Grass Cutteer ?????

    You need to call a different showroom. Buying a Jap one is an absolute must. I bought a Mitsubishi one for 9000.
  12. yasas bandara

    Grass Cutteer ?????

    Japanese විතරක් ගන්න. චීන පටස් ගන්න එපා. Crown investment වලින් ගන්න. Rs. 9000 ඉඳන් තියනවා. මතක ඇතුව 2T oil මිශ්‍රණ අනුපාතය අහගෙන දාන්න.
  13. yasas bandara

    Game Of Thrones on Hiru TV

    http://thepiratebay.sx/torrent/6609491/George_R._R._Martin_-_A_Song_of_Ice_and_Fire._Books_1-5__novella Meka hodayi..
  14. yasas bandara

    Game Of Thrones on Hiru TV

    කියවන්න කම්මැළි අයට හොඳම ක්‍රමය තමයි Audio Books අහන එක. මම කියෙව්වෙත් එහෙම තමයි. බස් එකේ දුර යනකොටත් අහගෙන ගියා. අන්තිමට දන්නෙම නැතුව පොත් පහම කියවල ඉවරයි. Audio Books අහනකොට කියවනවට වඩා මතකය වැඩියි. කතාවේ චරිත 1000ක් විතර තියන නිසා ඒක වාසියක්. (ටොරන්ට්ස් වලින් ගන්න):)
  15. yasas bandara

    Game Of Thrones on Hiru TV

    ඔවු. Stannis වැඩ කරන්නේ නීතියට විතරයි. Joff කියන්නේ Bastard කෙනෙක් කියල ඉස්සෙල්ල හොයා ගන්නේ Stannis. (TV Series එකේ වැරදියට තියෙන්නේ) ඒ නිසා නීත්‍යානුකූලව රජ වෙන්නේ Stannis හින්ද ඔහු හමුදාව සූදානම් කරනව. නමුත් Renly රජ වෙන්න උත්සහ කරන්නේ Joff කියන්නේ Bastard කෙනෙක් කියල නොදැන. ඔහු මුලින් Ned සමඟ...
  16. yasas bandara

    Game Of Thrones on Hiru TV

    පොතේ හැටියට Renly කියන්නේ පොඩි ළමයෙක් වගේ "රජා මමයි" කියාගෙන ඉන්න කෙනෙක්. මිනිස්සු Stannis ගේ දරදඬු කමට අකමැති නිසා කිසිම සුදුසුකමක් නැති Renly ට උදව් කරනවා. Renly තරමක් හොඳ කෙනෙක් බව ඇත්ත. නමුත් ඔහු Kaleesi හා උපදින්න ඉන්න ළමය මරන එකට එකඟ වෙනවා. (විරුද්ධ වෙන්නේ Ned සහ B. Selmy පමණයි. පසුව...
  17. yasas bandara

    Game Of Thrones on Hiru TV

    Cersie ට පොඩි කාලේ අනාගත වාක්‍ය කරුවෙකු ගෙන් ප්‍රශ්ණ තුනක් අහන්න ලැබෙනවා. 1. Cersei: When will I wed the prince? Maggy: Never. You will wed the king. 2. Cersei: I will be queen, though? Maggy: Aye. Queen you shall be... until there comes another, younger and more beautiful, to cast you down...
  18. yasas bandara

    Game Of Thrones on Hiru TV

    මමත් බයෙන් ඉන්නේ ඕක වෙයි කියලා. දැනට ඊළඟ පොතේ සංස්කරණය නොකළ පිටු 1800 ක් තියනවලු. ඉවර කරලම මැරියං.:lol:
  19. yasas bandara

    Game Of Thrones on Hiru TV

    ඒක හරියටම හරි. :) මම සියළු දෙනාට ආරාධනා කරනවා පොත් ටික කියවන්න කියලා. TV Series එක ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. ඒකට හේතු ... 1. TV Series හැදෙන්නේ හිමින්. 2014 වෙනකොටත් Book3 වල බාගයක් විතරයි ඉවර වෙන්නේ. 2. අන්තිම පොත් දෙක පිටු 1500 ඉක්මවන පොත් දෙකක්. ඒ දෙකට TV Series කීයක් හදන්න වෙයිද?
  20. yasas bandara

    Game Of Thrones on Hiru TV

    ඒක හරි. රජකම යුතුකමක් පමණයි කියල හිතල රජකම ගන්න උත්සහ කරන එකම කෙනා තමයි Stannis. අනික් හැම දෙනාම පෞද්ගලික කරුණු මත රජකම ඉල්ලන උන්... වැදගත්ම දේ මකරු හිටිය පමණින් වැඩක් නැති වීමයි. එක මකරෙක් පාලනය කරන්න පුළුවන් එක් අයෙකුට පමණයි. ඒ නිසා Kaleesi ට අවම වශයෙන් තව දෙදෙනෙක් ගේ සහය අවශ්‍ය වෙනවා මකරු...

    No contents