සහෝලා අපේ නාගම්මා ගැන වචනයක් කතා කිරීමට හිතුනා. නගම්මා කියන්නේ අපේ ගෙදර House Keeping කරන කෙනා. ඇය ඉතා ප්‍රියමනාපය. පිරිසිඳුය , කඩිසරය. ඇය මාගේ ආච්චිගේ වයසේය. අයට දැන් වයස 67 පමණ වේ.
ඇය ඉතා රසවත් කෑම අපහට උයා පිහා දෙන්නීය. අප නිවස ඉතා අලංකාරව තබා ගනී. ඇය සිටින විට නිවසේ එක කුණු පොදක් නැත. ඇය...