සිරි ලංකාවේ ඇඳුමෙන් විනය මනින ආකාරය

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය ඔතන මහ අමුතු වැඩ තියෙන්නේ. එක පාරක් ගිනි අව්වේ යන්න ගිහිල්ලා අව්වට ඔලුවේ ලේන්සුවක් දාගෙන ගිය එකට පොලිසියෙන් කෑ ගැහුවානේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඩියුටි ඉන්න එකාට ඕක කියල වැඩක් තියනවද යකො
    උන් සිම්ප්ලි ඕඩර්ස් ෆලො කරනව විතරනෙ

    ඉසුරුමුනියෙ මහා එකා හම්බෙල කියහන්

    idiot
    ඉතිං ඌව හම්බ වෙන්න ඇතුලට යන්න දෙන්න එපැයි. අනෙක ප්‍රාදේශීය සභාවකවත් නෙමෙයි නම් ඕකව ලේසියෙන් හම්බ වෙන්න බැරි වෙයි.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Erhana wada karana minissu pali nha ekata, gon part aththata kara nam,

    eth video kara nam gon part wenne nha awareness eka wadi wena nisa video eka.share karama tharka karala.

    eth lawuruhari ekek ethana job eka karana minissunta owa kiyala wada denawa nam video nathuwa u pal modayek

    ඉතිං ඌව හම්බ වෙන්න ඇතුලට යන්න දෙන්න එපැයි. අනෙක ප්‍රාදේශීය සභාවකවත් නෙමෙයි නම් ඕකව ලේසියෙන් හම්බ වෙන්න බැරි වෙයි.
    ehenam video karala danna ona, ehema unama kathikawak hadenawa. viral unoth.
    mathuwa duty karana ekata kiyala wadak nha. nath nam loke scene ekak enna katha karanna ona awareness enna video ekka.

    dan samahara gam wala pansal walatath bo wela, kot kalisam bari joke eka.
    thawa tika dawasakin ticket kadannath ganiwi wage
    ------ Post added on Feb 2, 2024 at 9:53 AM
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Erhana wada karana minissu pali nha ekata, gon part aththata kara nam,

    eth video kara nam gon part wenne nha awareness eka wadi wena nisa video eka.share karama tharka karala.

    eth lawuruhari ekek ethana job eka karana minissunta owa kiyala wada denawa nam video nathuwa u pal modayek

    ehenam video karala danna ona, ehema unama kathikawak hadenawa. viral unoth.
    mathuwa duty karana ekata kiyala wadak nha. nath nam loke scene ekak enna katha karanna ona awareness enna video ekka.

    dan samahara gam wala pansal walatath bo wela, kot kalisam bari joke eka.
    thawa tika dawasakin ticket kadannath ganiwi wage
    ------ Post added on Feb 2, 2024 at 9:53 AM
    රටේ මහජනයගෙන් පඩි ගන්න පොලිස් නිළධාරීන් රටේ නීතියද ඝණයගෙ නීතියද වඩා බලවත් කියලා දන්නෙ නැද්ද .

    ඔය ටිකට් කඩන සල්ලිවලින් බදු ගෙවනවද . එහෙමත් නොකර ප්‍රයිවෙට් ෆර්ම් එකකින් සර්විස් එක ගන්නෙ නැතිව මිනිස්සුන්ට මෙහෙම සත්තම් දාන්න දෙන්න බෑ.

    මෙහෙම සිවුරු පොරවගත්ත තක්කඩි හින්දා ලංකාවේ බුද්ධාගම 2030 වෙනකල්වත් තියෙන්නේ නෑ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඕක නෙවෙයි හොඳම එක. ලංකාවේ රජයේ campus වල ඇතුළට shorts ඇඳන් යන්න දෙන්නෙ නෑ. එහෙම නීතියක් දාලා නෑ. හැබැයි ළමයි (?) දාගෙන. කෙල්ලොන්ට three quarters ඇඳන් යන්න බෑ. ළමයින්ට බැම්මේ වාඩි වෙන්න බෑ. short cut වලින් යන්න බෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සායේ කලිසමේ දිග මැන මැන විනය තකන හුත්තිගේ පුතාලා තමයි ගෑනු, ලමයි දූශනය කර කර මරන්නේ. හැමදාම නිවුස් බැලුවොත් මොකක් හරි හුත්තක්. නෙදකින් 🤮. නියම ප්‍රජාතන්ත්‍රවාදය , නිදහස් කියන්නේ මොකද්ද කියලා වෙන දියුණු රටකට ගිහින් බලන්න ඔනේ. ඔය තරම් තද හම්බ නීති තියෙන ඩුබායි වලත් කෙල්ලෝ ගල්දෙක පේන්න කොටට ඇඳන් යනවා. මොකෙක් වත් කරදර කරන්න යන්නේ නෑ ලකේ පන්කාවේ වගේ 😹

    ඕක නෙවෙයි හොඳම එක. ලංකාවේ රජයේ campus වල ඇතුළට shorts ඇඳන් යන්න දෙන්නෙ නෑ. එහෙම නීතියක් දාලා නෑ. හැබැයි ළමයි (?) දාගෙන. කෙල්ලොන්ට three quarters ඇඳන් යන්න බෑ. ළමයින්ට බැම්මේ වාඩි වෙන්න බෑ. short cut වලින් යන්න බෑ.
    ඒ අර සමාජයෙන් කොන් වෙලා ඉන්න අඩු ආදයම් ලාබී අඩුකුලේ කලු ජරා උන්ට හොඳ කෙල්ලෝ දාගන්න බැරි වෙන නිසා කැම්පස් එන හැමෝම උන්ගේ මට්ටමටම ගෙනැල්ලා මානසිකව වට්ටලා බ්ලැක්මේල් කරලා කෙල්ලෝ දාගන්න හදපු ලොන්ත ක්‍රමයක් නේ රාජ්‍ය විශ්ව විජ්ජාල ඇතුලේ තියෙන්නේ. මීක් @Antare 3.4 පොන්නයෝ මීක් 😹😹😹
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබලා විස්වාස කරයිද දන්නේ නෑ ගිය summer ඒකෙ අපි ඉතාලී ගිය වෙලාවේ පාදුවා පල්ලියට ගියා. ඒකෙදි අපේ දුවට පල්ලිය ඇතුලට යන්න දෙන්න බෑ කිව්වා ඇදගෙන ඉන්න සාය කොට වැඩියි කියලා. උන් එක්ක තර්ක කරන්න අපිට italian language එක බැරි හින්දා වාහනේ තිබුණ scaff එකක් සායට උඩින් ඇදගෙන ඇතුලට ගියා. ලංකාවේ විතරක් නෙවෙයි ඔය ගොබ්බ නීති සමහර දියුණුයි කියන රටවල් වලත් තියෙනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ මේ ඇදුම් වලට දාලා තියෙන නීති රීති නම් මහා ගොන් වැඩක්

    Ow neda pons :lol: 👇

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි
    .
    .

    .

    tdmns.jpg

    .
    .

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    කොයි රටෙත් කොයි සංස්කෘතියෙත් ඇඳුමෙන් විනය මනිනවා. හැමදේටම තමන් හරියි කියල හිතන් ඉන්නවා. පිට තැනකට යනව නම් ඒ තැන් වල නීති රීති වලට ගරු කරන්න නිහතමානී කමක් නෑ. පොලිස් ගෑනු එක්ක හරියට කතා කරන්නෙත් නැතුව, රිදිච්ච ගමන් දූවගෙන ඇවීලා බුකියෙ රෙනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇඳුමෙන් විනය මනින එක ගොන් තමයි..

    එත් මේ පොස්ට් එක දාපු එකා ඊට වඩා ගොනෙක්...හොඳ වෙලාවට අර "නෙලපු සිතුවමේ කලිසම ඌ ඇඳන් ඉන්න එකට වඩා කොටයි, ඒ නිසා ඌත් අසංවර ද?" කියල හිතිලා, ඇහුවේ නැහැ කියපු එක ඇහුවේ නැත්තේ..

    මූ david ගේ ප්‍රතිමාව බලන්න යද්දී එහෙනම් හෙළුවෙන් යයි මොකෝ දාවිත් ට පුළුවන් නම් හෙළුවෙන් ඉන්න මම අසංවර ද අහලා...මූ එක්ක යන ගැහැණු එහෙම සීගිරි බලන්න යනකොට උඩු කය නිරුවත්ව යයි සීගිරි අප්සරාවෝ ඉන්නේ,,,එහෙනම් අපි ගියාම මොකෝ කියලා...

    ඔය හෑලි ලියන, රැඩිකල් වෙන්න දඟලන උන්ගේ පොඩි ගැටළුවක් ඕක..ඕකුන්ට හිතන්න බැහැ...උන්ගේ පොයින්ට් එක ඔලුවට ආවට පස්සේ ඌ හිතන්නේ කොහොමද ඒ පොයින්ට් එක ඉස්මතු කරන්නේ කියල විතරයි...ඒ පොයින්ට් එක රස කරන්න දාන අනිත් ඒවා ඔක්කොම හෙන ගොබ්බ හෑලි...

    කරුණු දෙකක්...

    එකක් ඔතනට කොට කලිසමක් ඇඳගෙන ගියා නම් ඇත්තටම අවුලක් ද? - එක ප්‍රශ්න කරන්න ඕනේ..
    අනික කොට ඇඳුමකින් විනයක් මනින්න පුළුවන් ද කියන එක.. - මේකත් ගැටළු සහගතයි..

    ඔය දෙක එකට අල්ලලා අමුණලා, නොගැලපෙන ලෝකේ නැති තර්ක දාල ලියන්න ගියාම ඔහොම වෙනවා..:lol:

    විනය මැන්නා හරි මොකක් හරි ඒ මගුල පැත්තක දැම්මත් - සුදුසු තැනට සුදුසු ඇඳුම අඳින්න ඕනේ කියන දේ අපි පිළිගන්න ඕනේ..ඉස්කෝලේ ටීචර් සාරි අඳිනවා කියල ළමයි සාරි ඇඳලා හරියන්නෙත් නැහැනේ...සර් සපත්තු බෙල්ට්, කළු කලිසම් පාට ෂර්ට් අඳිනවා කියලා පිරිමි ළමයි එහෙම යන්නත් බැහැනේ...
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උබලා විස්වාස කරයිද දන්නේ නෑ ගිය summer ඒකෙ අපි ඉතාලී ගිය වෙලාවේ පාදුවා පල්ලියට ගියා. ඒකෙදි අපේ දුවට පල්ලිය ඇතුලට යන්න දෙන්න බෑ කිව්වා ඇදගෙන ඉන්න සාය කොට වැඩියි කියලා. උන් එක්ක තර්ක කරන්න අපිට italian language එක බැරි හින්දා වාහනේ තිබුණ scaff එකක් සායට උඩින් ඇදගෙන ඇතුලට ගියා. ලංකාවේ විතරක් නෙවෙයි ඔය ගොබ්බ නීති සමහර දියුණුයි කියන රටවල් වලත් තියෙනවා.
    owa lanakwe neethi neme kohomath , Victorian ungen lanakwata apu jokes.

    lanakwe naki un hithan inne Victorian magul lanakwe sinhala kama, hadiyawa etc kiyala.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවේ මේ ඇදුම් වලට දාලා තියෙන නීති රීති නම් මහා ගොන් වැඩක්
    යට ඇදුම් වලට නීති දාපු මයිනා ගොනෙක් කියල දැන් උඹ පිලිගන්නවද? :lol: