රෑ 11.30ට බයික් එකකින් ගෙදර ඉන්න කෙල්ල ගෙදරට නොකියා පනිනවා, ගෙදර කවුරුත් දන්නෙ නෑ, හරි හිතමු නිදාගෙන හිටියා කියලා. පාළු තැනකට දෙන්නා යනවා, කතා (?) කරන්න, හරි දන්නේ නැතුව කියමු. කෑ ගැහුවාම අවට බලු බල්ලෙක් නෑ කියමු. ඒත් මේ කෙල්ල වතුරට වැටුණාම ආපු උන්ම ගොඩ ගත්තාලු, උන් කට තද කරගෙන හිටියාලු,ඒ...