රජය කළත් පුද්ගලික වී වෙළෙන්දො කළත් වී වැඩි මිලට ගන්නයි හාල් අඩුවට දෙන්නයි බෑ. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන මිලකට එන්න පුළුවන්, ඒකත් තරගය කියන එක සාධාරණව යනවා නම්. ගම් වල කුඹුරුවල අයිතිය, කවුද කුඹුර කරන්නෙ අස්වැන්න ගන්නෙ කවුද කියන එකටත් පවුල් අතර රණ්ඩු.
නිකමට හිතන්න, රජය වී මිලට ගන්නවා. අරගෙන...