1. thanujaka

    The last whey protein tub in Sri Lanka!

    @scurvy එඩ්‍රස් එක නං හම්බුනා, දාන්නද දෙයියෝ.🤣
  2. thanujaka

    The last whey protein tub in Sri Lanka!

    ඔන්න එහෙනං උඹේ එඩ්‍රස් එක දානවා හොදේ. පස්සේ මට මුකුත් කියන්න එපා.🤣
  3. thanujaka

    මේක හොඳද මිටි තුමනි ?🎹

    මානව හිමිකම් කියන්නේ නඩුවක් නෙමෙයි. ඒක නිකං පැමිණිල්ලක් විතරයි. ඒකෙන් ලොකුවට කරන්න පුළුවන් දෙයක් නෑ. Depression වගේ දෙයක් පෙන්නලා බන්ධනාගාර රෝහලට යන්න බෑ, එහෙම දුන්නොත් හැම කෙනාම යන්න හදයි ඕක කියල. ඒ වගේ දේවල් පාලනය වෙන්න දෙන්න බේත් තියෙනවනේ, ඒවා බීලා ඉන්න තමයි තියෙන්නේ. හිරගෙදර කියන්නේ ඉතිං...
  4. thanujaka

    The last whey protein tub in Sri Lanka!

    ඕක උඹ ඉල්ලා අස්කරගත්තේ නැත්තං උඹේ එඩ්‍රස් එක හොයල දාල උඹව එක්ස්පෝස් කරනවා හොදේ🤣
  5. thanujaka

    The last whey protein tub in Sri Lanka!

    ඔය ගහන පිටි වලට හරියන්න උඹ එකසර්සයිස් කරනවද බං
  6. thanujaka

    මේක හොඳද මිටි තුමනි ?🎹

    පිස්සොන්ට මිනීමරුම් නඩු නෑ කියලා එකක් නෑ. උන්ටත් නඩු තියෙනවා. එහෙම උනොත් දඩුවම් හම්බවෙන්නේ පිස්සන් කොටුවේ, ඌට හොදටම හොද උනාම ඩොක්ටර් වාර්ථාවක් දෙන්න ඕනේ දැන් ලෙඩාට හොදයි කියලා. ඩොක්ටර්ගෙන් එහෙම වාර්ථාවක් ගන්න ඒක සේරටම වඩා අමාරුයි. ඩිප්‍රෙශන් වගේ දේවල් වලට බන්ධනාගාර රෝහලට යන්න බෑ. නෝර්මල් සෙල්...
  7. thanujaka

    මේක හොඳද මිටි තුමනි ?🎹

    කොහොමද මචං ඉතිං
  8. thanujaka

    මේක හොඳද මිටි තුමනි ?🎹

    ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා මචං
  9. thanujaka

    මේක හොඳද මිටි තුමනි ?🎹

    දන්නෑ බං ඕවා ගැනනං. බම්ප්
  10. thanujaka

    niranga1989 update

    සුභ පැතුම් මචං. සතුටින් පිරුණු ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්න හම්බෙන්න කියන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
  11. thanujaka

    මම කරපු දේ වැරදිද?

    මෙහෙමයි ඉතිං. ඒක බලපාන්නේ කෙල්ලගේ වයසත් එක්ක තමයි. අවුරුදු 17-22 වගේ කාලේනං ඔය වගේ දේකට කෙල්ලෙක් අවුල් වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කාලෙට තියෙන මනසත් එක්ක එහෙම වෙනවා. 25 26 වෙලා කෙල්ලෙක් මට මුකුත් දුන් නෑ කියන තැනට එනවනං එහෙම සම්බන්ධකම් පසුවට කරදර වෙනවා. උඹ අතෙත් වරදක් තියෙනවා ඉතිං. පලවෙනි...
  12. thanujaka

    මුහුද බලන්න ලොරියක ඇවිත් 😂

    මීගමුව පැත්තේ ලමා නිවාසේ ඉදලා මාරු කරපු කොල්ලා මුහුද ගැන කියවද්දි අනිත් පොඩි උන් ටිකට ආස හිතෙන්න ඇති මූද බලන්න යන්න. පව්.
  13. thanujaka

    karima stress ne bn

    එහෙම තමයි බං ජීවිතේ. අවුරුදු 19-24 කාලේ තමයි උඹ කරන දේවල් මත තමයි උඹේ මුළු ජීවිත කතාවම ලියවෙන්නේ. ඔය 5 පිස්සු කෙල කෙල හිටියොත් උඹලා අපි වගේ මධ්‍යම පාන්තික එවුන්ගේ ඉතුරු ජීවිතේම කෙල වෙනවා. ඔය 5 ගොඩ දාගනිං, එතනින් පස්සේ උඹට ලස්සන ජීවිතයක ගෙවන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ, academic stress එක...
  14. thanujaka

    මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

    ලියන එක ගතියට ලියලා තියෙනවා. නවකතාවක් කියෙව්වේ වගේ මරු ෆීලින්ග් එකක් ආවේ. ගොඩක් කාලෙකින් එලකිරියේ මේ වගේ ලස්සනට දෙයක් ලියවිලා තියෙනවා දැක්කේ.
  15. thanujaka

    ජීවිතයක් අහිමිකළ අනතුර...මෝටර් රථයේ සිටි කාන්තාවට ප්‍රහාරයක්...

    2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත 28 (1) වගන්තිය. නෑ. තමන්ට ඕනේනං දිසා උසාවියේ නඩුවක් කියලා තව වන්දි ගන්න පුළුවන්. ඒකට වෙනමම නඩුවක් ගොනු කරන්න ඕනේ. මිනිස්සු ඒ සදහා පෙලඹෙනවා අඩුයි ඉතිං. ------ Post added on 1670775038
  16. thanujaka

    ජීවිතයක් අහිමිකළ අනතුර...මෝටර් රථයේ සිටි කාන්තාවට ප්‍රහාරයක්...

    ලොකුවට වන්දි, අලාභ පියෝගන්න බෑ මහේස්ත්‍රාත් උසාවියේ යන නඩුවකින්, එහෙම නං දිසා අධිකරණයයේ වෙනම නඩු කියන්න ඕනේ. ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ හොද නීතී හදෝගන්න පට්ට අමාරුයි
  17. thanujaka

    ජීවිතයක් අහිමිකළ අනතුර...මෝටර් රථයේ සිටි කාන්තාවට ප්‍රහාරයක්...

    නීතියට අනුව උපරිම ලක්ශ 10. ඊට වඩා ගන්න බෑ.
  18. thanujaka

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    ඒවා ඉන්දියාව ලංකාව වගේ නොදියුණු සමාජ ඇතුලේ වෙන දේවල්. ඒ වෙලාවට ඩ්‍රයිවර් උනත් ශොක් වෙලා ඉන්නේ, ලගින් යන යන එකා කනේ පාරවල් ගගහා යනවා.

    No contents