1. thanujaka

    elakiri.com තුළ ඔබේ ආත්ම ප්‍රතිරූපය කෙබඳුද?

    ඉස්සර නං ආවේ ඉතිං චැට් ත්‍රෙඩ් වල සෙට් එක එක්ක බයිලා කියෝ කියෝ ඉන්න, දැන් නං ඉතිං නිකං බලලා යන්න එනවා
  2. thanujaka

    මුලින්ම ගෙදරට ඉන්ටනෙට් ගත්ත දවස මතකද??

    කවුද බං ඉතිං ඒ දවස්වල ඔච්චර ගෙවන්නේ
  3. thanujaka

    මුලින්ම ගෙදරට ඉන්ටනෙට් ගත්ත දවස මතකද??

    හරියටම අවුරුද්ද නං මතක නෑ, 2006 වගේ මතක. ලංකාබෙල් cdma එකක් ගත්තා, පලවෙනි මාසේ බිල ආවේ නෑ. දෙවනි මාසේ බිල ආව 52000 ගානක්.🤣 දැන් වගේ නෙමෙයි ඒ දවස්වල 52000 කියන්නේ ලොකු ගානක්. ගෙදරින් බලු බැනුම් ඇහුවා. උන්ගෙන් ඇහුවම උන් කිව්වා mb ගානට චාර්ජ් වෙලා තියෙන්නේ කියලා. බිල ගෙව්වේ නැති උනාම නඩු දානව කොය...
  4. thanujaka

    Marry karannama Oneda?

    ඔව් ඒක ඇත්ත
  5. thanujaka

    Marry karannama Oneda?

    22-24 කාලේ මචං කම්මැලි බං සෙට් වෙමුද කිව්වම ඩෝං ගාල බයික් එක හරවන් එන යාලුවෝ 45දි නෑ බං. එතකොට තමයි උන් පසුතැවිලි වෙන්නේ
  6. thanujaka

    Marry karannama Oneda?

    27 28 කියන්නේ හොදම වයස. ලංකාවේ හැටියට 23 24න් හොද ආර්ථික ස්ථාවරයක් හදාගන්න අමාරුයි නේ.
  7. thanujaka

    Marry karannama Oneda?

    ❤️❤️❤️❤️
  8. thanujaka

    Marry karannama Oneda?

    ලමයි කියන්නේ වෙනමම සතුටක්. තමන්ගේම ලමයෙක් ඉස්ඉස්සෙල්ලම ඉස්පිරිතාලෙදි අතට හම්බෙද්දි ඇතිවෙන සතුට මේ ලෝකේ වෙන කිසිම දේකින් ලබන්න බෑ. ජිවීතයක් සම්පූර්ණ වෙන්න ලමයිත් ඉන්න ඕනේ(වෙන වෙන සාධක මත ලමයි නැති වෙන දෙයක්) අනික බං ජීවිතයේ හැමදාම වෙනස් වෙන දේකට තියෙන්නේ ලමයි විතරයි. උඹ සල්ලි දීලා ප්‍රාඩෝ එකක්...
  9. thanujaka

    Marry karannama Oneda?

    අනිවා
  10. thanujaka

    Marry karannama Oneda?

    ආර්ථිකව ස්ථාවර නැත්තං බදින එක තව ටිකක් පස්සට දාපං. එහෙම උනාම කසාද ජීවීතේ තිත්ත වෙනවා. අවුලක් නෑ, තව අවුරුදු දෙක තුනක් අරගෙන ආර්ථික ස්ථාවරයක් හදාගනිං. ඊට පස්සේ බැදපං දැන් උඹ හිතන්නේ රෑට හීතලේ තනියම ඇදට වෙලා වේලි වේලි ඉද්දි, වැස්ස දවසට බෙඩ්ශීට් එකක් කර වටේ දාගෙන තනියම ලිප ලගට වෙලා මැගී නූඩ්ල්ස්...
  11. thanujaka

    Marry karannama Oneda?

    අසාර්ථක කසාද ජීවිත ගෙවන මූසල කල්ලතෝනි පවුල් ජීව්ත දිහා වැඩිය බලන්න යන්න එපා, එතකොට බදින්න හිතෙන්නෙම නෑ. නඩත්තු නඩු තියෙන දවසකට උසාවියට ගිහිල්ලා බලං හිටියනං උඹට කසාද ජීවිතේ තිත්තම වෙලා යයි මේ මොන කරුමයක්ද මේ කියලා, ඒ වගේම තමයි හොදට ආදරෙන් පවුල් ජීවිතේ ගෙවන දෙතුන් දෙනෙක්ව ලගින් ආශ්‍රිය කරානං උඹට...
  12. thanujaka

    Marry karannama Oneda?

    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා. මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ. මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක. මට නං ලොකුවටම දැනුනේ ඒක. ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා. 30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ ඊට...
  13. thanujaka

    I had a dream eating Scruvy alive

    මොනවද බං මේ දාන කිසි තේරුමක් නැති ත්‍රෙඩ්.
  14. thanujaka

    ⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

    මේ ටිකේ පොඩ්ඩක් ඔන්නවා මචං
  15. thanujaka

    ⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

    මෙහේ උනානම් ගෑනිව වැරදි කාරය වෙන්න 80% චාන්ස් එකක් තිබුණා. කිව්ව බොරුත් එක්කම
  16. thanujaka

    Bahuthare waradi

    අනිත් දේ තමයි මිනිස්සු රජයෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වැඩී. ලමයෙක් බඩට ආවා කියල දැනගත්තු දවසේ ඉදලා මිඩ් වයිෆ් නොමිලේ අම්මව බලන්න ඕනේ, ත්‍රිපෝශ ටික රජයෙන් නොමිලේ දෙන්න ඕනේ. ලමය රජයේ රෝහලේ නොමිලේ ඉපදෙන්නත් ඕනේ. සරම්ප පැපොල ඉදන් හැම එන්නතක්ම රජයෙන් නොමිලේ ගහන්නත් ඕනේ. ඊටපස්සේ ඉස්කෝලෙත් රජයෙන්ම...
  17. thanujaka

    ⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

    දෙසැම්බර් අග වගේ ට්‍රයි එකක් දෙනවා
  18. thanujaka

    ⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

    නැහැ. ඕක කලේ අම්මා තමයි කියලා හැමෝටම තේරෙනවා. ඇත්තටම කියනවනං ජූරියේ හිටපු 12 දෙනත් අවුලෙන් තමයි තීන්දුව දුන්නේ. එයාලටත් තේරෙනවා මෙතන පොඩි අවුලක් තියෙනවා කියලා, නමුත් ඔප්පු කරන්න එපැයි ඒක. එහෙම කරගන්න බැරි උනා. ආයේ කිසි කෙනෙක් ඕක අදින්න ගියේ නෑ. ඔතන වරද කලේ prosecutors ලා. එයාලට මේ නඩුව ගැන...
  19. thanujaka

    ⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

    ඕකේ ජූරි එකේ දෙන්නෙක් ඇරෙන්න අනිත් 10 දෙනාම කියනවා ගෑනි නිර්දෝශයි කියලා. පස්සේ අනිත් දෙන්නත් එකග වෙනවා නිර්දෝශයි කියන්න. වැඩේ තියෙන්නේ ඔතන prosecutors ලා ශක්තිමත් විදිහට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නෑ. මිනි මැරුම් නඩුවක වැරදි කාරය වෙන්න නං beyond the reasonable doubt, ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට...

    No contents