ඒක උනේ මෙන්න මෙහෙමයි.
සේපාල අල්ල ගද්දි හයිජැකින් ලෝ එකක් තිබුනේ නෑ ලංකාවේ.
නීතීයේ ප්‍රින්සිපල් එකක් තියෙනවා "අතීතයට බලපවත්වන පරිදි දණ්ඩන නීති පැනවිය නොහැකිය" කියලා.
ඒ කියන්නේ මෙහෙමයි, සරලව කියනවානම් දැන් මෙහෙම හිතන්නකෝ, ඔන්න දැන් ඉදන් නීතියක් දානවා තොප්පි දාගෙන පාරේ පයින් යන්න තහනම් කියලා, එතකොට...