1. thanujaka

    ජීවිතයක් අහිමිකළ අනතුර...මෝටර් රථයේ සිටි කාන්තාවට ප්‍රහාරයක්...

    ඇප නෙමෙයි මචං මම කිව්වේ. වන්දි. එහෙම ඇප අයින් කරන කතාවත් නං ලංකාවේ තාම නෑ. ඇප කතාව දුප්පත් මිනිස්සුන්ට අසාධාරණයි තමයි. ඒ කතාවම තමයි ඉතිං දඩ වලටත්,
  2. thanujaka

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    එහෙම කියලා වාහනේ ඇතුලේ ගියපු මිනිස්සුන්ට ගහලා හරියනවද බං. දැන් බස් එකක් හයියෙන් ගිහිල්ලා මිනිස්සු යට කරන් ගියාම බස් එකේ හිටපු මගීන්‍ ගුටි කන්න ඕනේද ඩ්‍රයිවර්ට හිමින් යන්න කිව්වේ නෑ කියලා. අර ගෑණිව පාරේ දනගස්සගෙන කොසු වලින් ගගහා ඒ කරන දේ කීයටවත් අනුමත කරන්නවත් සාධාරණීකරණය කරන්නවත් බෑ.
  3. thanujaka

    ජීවිතයක් අහිමිකළ අනතුර...මෝටර් රථයේ සිටි කාන්තාවට ප්‍රහාරයක්...

    වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ. වන්දි ගෙවන්න පුළුවන් නං එහෙම දීර්ඝකාලීන සිරදඬුවම් නියම වෙන්නේ නෑ රථවාහන වැරදි වලට.
  4. thanujaka

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    එලවගෙන ආපු එකාටනං ගැහුවත් සාධාරණයි කියමුකෝ, මේ වාහනේ වාඩිවෙලා ආපු කෙනෙකුට මොනවටද ගහන්නේ, හිමින් යන් කියන්න තිබුණා කිය කිය ගහනවා.
  5. thanujaka

    Finding a job

    IT සීන් ගැන කියන්න දන්නේ නෑ මචං බම්ප්
  6. thanujaka

    ඔලු තුනේ බල්ලො

    මේක මේ හද්ද පරණ ත්‍රෙඩ් එකක්නේ බං. අවුරුදු 11ක් පරණ එකක්.
  7. thanujaka

    ලංකාවේ Teledrama

    ලංකාවේ නාට්ටි දෙකක් කියල බැලුවේ ගිණි අවි සහ ගිණිකෙලි එකයි, කූඹියෝ එකයි විතරයි. ගිගිණි අවි සහ ගිණිකෙලි යම්තාක දුරකට ඇත්ත කතාවක් නිසා ආසාවෙන් බැලුවා. සුන්නා වගේ බොරු චරිත පුම්ඹලා තිබ්බා වැඩී, චීනා වගේ හුගක් සීන් එකේම ඉදපු උන් පොඩිම චරිත කරලා. ඒ නිසා ස්ටෝරි ලයින් එක අවුල්. කතාව පට්ට. අනික රටේ උන...
  8. thanujaka

    ~Favourite Movie Quotes~

    "You see, their morals, their code, it’s a bad joke. Dropped at the first sign of trouble. They’re only as good as the world allows them to be. I’ll show you. When the chips are down, these…civilized people, they’ll eat each other. See, I’m not a monster. I’m just ahead of the curve.”
  9. thanujaka

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    තනිකර ජෙලස් සීන් එක. ඉස්සරත් ඕක තිබ්බා, දැන් රටේ තත්වේ එක්ක මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු දිහා වෛරයෙන් බලන්න පුරුදු වෙලා
  10. thanujaka

    ළමයෙක් ඕනි ,කලකිරිලා ඉන්නේ

    ඕවා මේ එලකිරියේ අහලා වැඩක් නෑ බං. හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බලපං.
  11. thanujaka

    ලංකාව තුල අවි ආයුධ නිෂ්පාදනය 😎

    අපි geneva convention එකේ අත්සන් කරල තියෙන්නේ mass destruction වෙන විදිහේ nuclear or biological weapons හදන්නේ නෑ කියලා විතරයි. ඒක වෙනත් අවිආයුධ නිශ්පාදනය කරන්න බාධාවක් නෙමෙයි.
  12. thanujaka

    ලංකාව තුල අවි ආයුධ නිෂ්පාදනය 😎

    මං ලග නං තියෙන්නෙ smith & wesson m&p එකක්
  13. thanujaka

    ලංකාව තුල අවි ආයුධ නිෂ්පාදනය 😎

    පලවෙනිම අවුල අපිට සල්ලි නෑ. අපි හුගක් දේවල් කරන්නේ ණයට. වෙපන් මැනුෆැක්චර් කරනවා කියන්නේ ඒවා මිලිටරි ග්‍රේඩ් එකෙන් සහ මිලිටරි වොලියුම් එකෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අතිවිශාල මහපරිමාණ කර්මාන්තයක් වෙන්න ඕනේ. ඒ වගේ එකක් පටන් ගන්න ඩොලර් බිලියන ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ. ඒවගේ එකක් වෙනුවෙන් කිසි රටක්...
  14. thanujaka

    Monada ubala balanne ban

    එල එල
  15. thanujaka

    Monada ubala balanne ban

    දැන් නං ඒවා දාල වැඩකුත් නෑ වගේ. එන pm ඔක්කොටම රිප්ලයි දානවා.
  16. thanujaka

    Monada ubala balanne ban

    නිකං පොඩ්ඩක් කැරකිලා යනවා
  17. thanujaka

    ලංකාව තුල අවි ආයුධ නිෂ්පාදනය 😎

    එහෙම එකක් නෑ මචං. නීතියෙන් එහෙම අවුලක් නෑ ------ Post added on 1670616149
  18. thanujaka

    එලකිරිය දැන් ICU එකේ පන අදින ලෙඩෙක් වගේ..

    නෑ නෑ හදිසියේ එහෙම ලොකු අවුලක් ආවොත් GT ගොඩදායි
  19. thanujaka

    සීතල නිසා සුපිරි කෑමක් වයිෆ්ගෙන්...........

    කිරට හදපු පරා ඔලුවකුයි දවල් චිකන් හොදි ටිකකුයි වයිෆ් ගෙදර හදපු පරාටයි කොටා බෑවා මම නං

    No contents