මේක හොඳද මිටි තුමනි ?🎹

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    SPSRE473UK.jpg

    Yamaha PSR-E473 Portable Keyboard🎹

    මේක හොඳද මිටි තුමනි? මේ ගණන් වලට වෙන හොඳ කීබෝර්ඩ් එකක් තියෙයිද?

    https://www.yamahamusiclondon.com/PSR-E473-Portable-Keyboard/pidSPSRE473UK
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    තේරුමක් නෑ, ඔහේ ඒවා හෙන බාලයි බන්.

    ඕනේ නම් කියහන් ලංකාවෙන් ඔරිම ජිනල් බාන්ඩයක් එවන්නම් :lol::lol::lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා මචං
    අයියෙ පිස්සොන්ට මිනීමැරුවත් නඩු නෑ වගේ කතා අපි අහලා තියනවනෙ? ඒක ඇත්තද? පිස්සු නැති ඩිප්‍රෙශන්, anxiety , OCD වගේ සාමාන්‍ය මානසික රෝගයක් තියන කෙනෙක් අපරාධ වරදකට අහු උනොත් උන්ටත් ලෙඩේ පිට දාලා මොකක් හරි සහනයක් ගන්න පුලුවන්ද? ඒකියන්නෙ බන්ධනාගාරගත වෙන්න උනොත් ඩිප්‍රෙශන් තියන හින්දා සාමාන්‍ය බන්ධනාගාරෙ නොයා බන්ධනාගාර රෝහලට යන්න වගේ?
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා මචං
    අයියේ A/l first shy admission sign කරලා exam නොලියා next time එක subject එකක් විතරක් මාරුකරලා exam කරන්න පුළුවන් ද,next time admission ගද්දී school එකෙන් case අදී ද???plz reply...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Low budget mitta

    Me wage ekak wath ganin


    පොඩි උන් දෙන්නට බං.

    ගෙදර PSR373 එකක් තිබුන, ඒක ගෙදරට ආපු පොඩි එකෙක්ට ඕන කියල දීල දැම්ම දැන් ආයේ අලුතින් එකක් ගන්න කියල.😌
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    පොඩි උන් දෙන්නට බං.

    ගෙදර PSR373 එකක් තිබුන, ඒක ගෙදරට ආපු පොඩි එකෙක්ට ඕන කියල දීල දැම්ම දැන් ආයේ අලුතින් එකක් ගන්න කියල.😌
    Man ekak gatta 87 una .dn stock na man hitanne
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    PSR S edition ekakata yanna, neththam tikak use karama epa wenawa, features limited hinda. S670 / S775 / S975 range eken wage. kalin apu S650 ehemath hodai. dannam ewa tikak parana nisa stock nethuwa athi 75 series ka hinda.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    thanujaka

    Well-known member
  • අයියෙ පිස්සොන්ට මිනීමැරුවත් නඩු නෑ වගේ කතා අපි අහලා තියනවනෙ? ඒක ඇත්තද? පිස්සු නැති ඩිප්‍රෙශන්, anxiety , OCD වගේ සාමාන්‍ය මානසික රෝගයක් තියන කෙනෙක් අපරාධ වරදකට අහු උනොත් උන්ටත් ලෙඩේ පිට දාලා මොකක් හරි සහනයක් ගන්න පුලුවන්ද? ඒකියන්නෙ බන්ධනාගාරගත වෙන්න උනොත් ඩිප්‍රෙශන් තියන හින්දා සාමාන්‍ය බන්ධනාගාරෙ නොයා බන්ධනාගාර රෝහලට යන්න වගේ?
    පිස්සොන්ට මිනීමරුම් නඩු නෑ කියලා එකක් නෑ.
    උන්ටත් නඩු තියෙනවා.
    එහෙම උනොත් දඩුවම් හම්බවෙන්නේ පිස්සන් කොටුවේ, ඌට හොදටම හොද උනාම ඩොක්ටර් වාර්ථාවක් දෙන්න ඕනේ දැන් ලෙඩාට හොදයි කියලා.
    ඩොක්ටර්ගෙන් එහෙම වාර්ථාවක් ගන්න ඒක සේරටම වඩා අමාරුයි.

    ඩිප්‍රෙශන් වගේ දේවල් වලට බන්ධනාගාර රෝහලට යන්න බෑ. නෝර්මල් සෙල් වලම තමයි ඉන්න ඕනේ, බෙහෙත් ලබාගැනීම අත්‍යවශ්‍යයි නං බන්ධනාගාර රෝහලේ ඉන්න වෛද්‍යවරයක් ඒ බේත් ලබා දෙනවා.
    බේත් ටික බීලා ආයේ සෙල් එකටම යන්න ඕනේ ඉතිං.

    අයියේ A/l first shy admission sign කරලා exam නොලියා next time එක subject එකක් විතරක් මාරුකරලා exam කරන්න පුළුවන් ද,next time admission ගද්දී school එකෙන් case අදී ද???plz reply...
    ඒක ඉතිං නිකංම කරන්න බෑ.
    ඒකට ඔයා සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න ඕනේ.
    මොකක් හරි සැලකිය යුතු මට්ටමේ වෛද වාර්ථාවක් ඉදිරිපත් කරන්න ඕනේ.
    චේතනාන්විතව එහෙම විභාග කල් දාගන්න ඉස්කෝලෙන් අවසර ගන්න අමාරු වෙනවා කොහොමත් ඉතිං
    ------ Post added on Dec 14, 2022 at 3:00 AM