එහෙම තමයි බං ජීවිතේ.
අවුරුදු 19-24 කාලේ තමයි උඹ කරන දේවල් මත තමයි උඹේ මුළු ජීවිත කතාවම ලියවෙන්නේ.
ඔය 5 පිස්සු කෙල කෙල හිටියොත් උඹලා අපි වගේ මධ්‍යම පාන්තික එවුන්ගේ ඉතුරු ජීවිතේම කෙල වෙනවා.
ඔය 5 ගොඩ දාගනිං, එතනින් පස්සේ උඹට ලස්සන ජීවිතයක ගෙවන්න පුළුවන්.
අත්දැකීමෙන් කියන්නේ, academic stress එක...