නෑ නෑ මචං ඒක නෙමෙයි මම කිව්වේ, කුල ක්‍රමයට බෙදා වෙන් උනේ මුලින්ම ඉඩම් මත.
පස්සේ යුද්ධ වලදි වැඩදාපු අයට එහෙම රජ්ජුරුවෝ නින්දගම් දුන්නා, නමුත් ඒ අයට ඒවත් එක්කම ගෞරව නාම හම්බුනා.
එතකොට උන්ගේ කුල වෙනස් උනා, දැන් ඔය පදු කුලේ ගත්තම සමහර අයට ඉඩම් තිබුනා, නමුත් ඒවා හම්බුනේ කාලයාගේ ඇවෑමෙන්.
ඒ කියන්නේ පදු...