1. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඉස්සර ඉදපු උන් දැන් කවුරුත් වැඩිය මෙකේ නෑනේ බං. බඩියා එහෙම දැක්කෙම නෑ
  2. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඒ පොලිටීශියන්ස් ලා සහ උන් පස්සේ යන ලෝයර්ස්ලා අනංමනං නේ මචං ඒ උනාට අපක්ශපාතී කිසිම නීති විශාරද කෙනෙක් ඕක බෑ කියනවා මම දැක්කේ නෑ.
  3. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මම නං කොහොමත් දැනං හිටියා නාගානන්ද දිනන්නේ නෑ කියලා. ඌට බිම් මට්ට්මේ චන්ද නෑනේ බං. ඒ නිසා ඌ කිව්වේ මොනවද, වදාපු අම්ම පල්ලා ඌ යෝජනා කරපු ව්‍යවස්ථාවේ තිබ්බේ මොනවද්ස් කියලවත් මම එක අකුරක් වත් කියෙව්වේ නෑ. පරදින බව දන්න හින්ද ඕක කියෝල කොහොමත් තේරුමක් නෑ කියලා මම නිකං හිටියා. නීතිය හොදින් දන්න, ඒ...
  4. thanujaka

    ජීවිතේ දුකයි

    ඒක නං ඇත්ත බං තමන් කරන්න තමන් ආස ෆීල්ඩ් එකේ රස්සාවක් නෙමෙයි නං ජීවිතේ නීරස වෙනවා බං මම ඒක පිලිගන්නවා. මම දන්න මගේ හොද යාලුවෙක් ඉන්නවා. ඌ ටිකක් දෙජාතියටම නැති අතරමැදි ලිංගයේ පොරක්. ඌ ආස කලෙ බ්‍රයිඩ්ල් ඩ්‍රසින්, සැලෝන් සයිඩ් එකට. උන්ගේ තාත්තාට ඔය ගෙට්ටු අත්වැටවල් වගේ දේවල් හදන පොඩි ප්ලේස් එකක්...
  5. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මං මේ බැලුවා මොකටද මූ මාත් එක්ක පැටලිලා තියෙන්නේ කියලා. නීතිපතිලා, මහාචාර්යවරුන්, ජනාධිපති නීතිඥවරුන් පවා පුළුවන් කියන දෙයක් ගැන ඌ මෙච්චර තර්ක කරන්නේ මූට මේක ඇත්තම නීතීමය පසුබිම දැනගන්න ඕන නිසා කියලයි මම මුලින්ම හිතුවේ. ත්‍රෙඩ් එක කියවං ඉස්සරහට එද්දි තමා මුගේ මෝටිව් එක පෙවුනේ. හොදට ඉන්න කොල්ලෝ...
  6. thanujaka

    පුෂ්ක්පිකා ලෝක රූ රැජින දිනුවොත්

    කලින් දිනපු එකීට නං වඩා ඒකි හොදයි නේ බං.
  7. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    උඹ කිව්වට මට ඒක තේරුණේ නෑ බං. ඒකනං කමක් නෑ බං ඉතිං එක අතකට ඌත් කන්න බොන්න ජීවත් වෙන්න එපැයි. බඩගින්නේ මැරෙන්න යෑ. ජීවත් වෙන්න එපැයි කොහොමහරි. මං මේ දැං බං මූව අදුරගත්තේ පරණ ත්‍රෙඩ් බලද්දි. මගේ එක්කත් හරි හොදට කතා කරලා හාර්ඩ් ටෝක් එකක් කලානේ බං මූ. අර ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා...
  8. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    උඹලා තනුජකට අභියෝග කලයුත්තේ ඇයි? මම නාගානන්දව ප්‍රමෝට් කලාලු ඌට චන්ද එක්කහු කරන්න. මම ව්‍යවස්ථාව ගේන්න පුළුවන් කිව්ව හින්ද කට්ටිය ඒවා අහගෙන ගිහිල්ලා FB එකේ නාගට චන්ද එක්කහු කරන්න කැම්පේන් කලාලු. එකම එකයි රිප්ලයි එකයි බං මම ඕකට දැම්මෙත් ඒකත් අහපු ප්‍රශ්නෙකට. මට පුකෙනුත් හිනා මේවට. අඩෝ මේ ඉස්සර...
  9. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    අඩෝ බොක සුමනේ කෝ උඹ. වරෙංකෝ ඔන්ලයින්. හැබැයි මං කියපුව වෙනස් කර කර රෙන්න නං යන්න එපා ආයේ ඕකේ. ඒ වගේම මම සෝල්බරි අත්සන් කරන්න ඕනේ කිව්වා කියල කිව්ව තැනත් උඹ පෙන්නන්න ඕනේ හොදේ.
  10. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඌ සැරෙන් සැරේ ගිහිල්ලා කාගෙන හරි අහං බං එන්නේ. එකක් දානව දුවනවා. ආයේ මම කිව්ව ඒව වෙනස් කරලා ඌ වෙන කතාවක් කියලා ඌම උත්තරයක් දෙනවා. කාලෙකින් මුකුත් ටයිප් කලෙත් නෑ මගේ ටයිපින් හුරුව ටිකක් අඩුවෙලා තිබ්බේ මූව අල්ලං මඩෝ මඩෝ මම ඒක හදාගන්නවා🤣🤣🤣🤣
  11. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මං කිව්ව ඒවා නෙමෙයි නෙ බං ඌ කියන්නේ. මම කිව්වද බං සෝල්බරිගේ අත්සන ඕනේ කියල. 1972 වෙනකොට සෝල්බරියා මැරිලත් එක්ක. මැරිච්ච මිනිහෙක් ඇවිල්ලා නීතී අත්සන් කරන්න ඕනෙ කියල කොතනකවත් මම කිව්වද බං. :lol: :lol: :lol: :lol: මූ මං කිව්වා කිය කිය පල් බොරු දෙසාබානවනේ බං. ඌට තේරෙනවා බං පිලිගන්න බැරුවට මම...
  12. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    යකෝ මම කියපුවා මීට පස්සේ දානවනං ඒවා ඒ විදිහටම කොපි කරලා පේස්ට් කරලා උත්තරේ දීපං. මම මොකක් හරි කිව්වම උඹ ඒක වෙනස් කරලා උඹට ඔන විදිහට තේරුමක් හදලා උඹම ඒකට උත්තරයකුත් දෙනවා 🤣🤣🤣🤣 Editing සහ interpretations අනවශ්‍යයි. ලියූ දේ ලියූ ආකාරයෙන්ම උපුටා අරං උත්තර දියන්. මූ මං කිව්ව ඒවා සහමුලින්ම වෙනස්...
  13. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මොනවද බං මේ උඹ කියවන්නේ. UN එක ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම් කියලා කවුද කිව්වේ? දැන් නිශේධ බලයක් ගැන කතා කරන්නේ මොකද්ද? ඒක කොහොමද මෙතන්ට අදාල. මම කිව්ව දේ කියපං නොකියපු ඒවා නැතුව. මම කිව්වේ "ජනතාව අනුමත කරලා ඉවර උනාට පස්සේ" ඒ රටේ ව්‍යවස්ථාව UN එකට කියලා රෙකග්නයිස් කරවගන්න...
  14. thanujaka

    Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

    මාර ආතල් මේවා නං. ඒකි ඉස්පිරිතාලෙත් ගිහිල්ලු නේ ඔටුන්න ගලවද්දි ඔලුව හීරුනා කියලා. පට්ට ෆන් සීන් බං දැන් රටේ වෙන්නේ. :lol: :lol: :lol: :lol:
  15. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ටිකිරිලියා ගෝඨට ඉක්මනට වතුර කල දෙක තුනක් ඇදලා දීල පරක්කු නොකර රිප්ලයි දාපං හොදේ. අනිද්දටත් එන්න බලනවා ශුවර්ම නෑ. ඒ නිසා ඉක්මණට දාන එකක් දාපං.
  16. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    සිරිසේන බැරිනං උඹ ඕන මගුලක් කියාගනිං. උඹ වගේ සිපයියෝ මේ එලකිරියේ 2008 ඉදන් මට ඕන තරං මේකේ හම්බවෙලා තියෙනවා. පච උනාම මරු කියෝන. උඹ මේ කාගෙන්දො මන්ද මොන මොනවද අහගෙන ඇවිල්ලා. මාත් සිරිසේන, හිටපු නීතීපතිත් සිරිසේන, කැම්ප්ස් එකේ ලමයින්ට උගන්නන මහාචාර්යවරයත් සිරිසේන, මොකද අපි සේරම කිව්වේ එකම දේනේ...
  17. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඌට තේරෙනවා. ඒක පිලිගන්න ලැජ්ජාවට මරු කියෝනවා.:rofl:
  18. thanujaka

    ජීවිතේ දුකයි

    දැන් ගිහිං වැඩක් නෑ සීසන් එකේ ‍යන්න ඕනෙ බං. දෙසැම්බර් හරි ජනවාරි හරි යන්න ඕනේ දැන් සීස්න් එක ඉවරයි.
  19. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    දැන් මම යනකං ඉදලා ඊටපස්සේ කෙස් පැලෙන ගජබින්න ටිකක් මේකේ අත අරී. ඒකයි මම ටිකක් හරි මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ එයිද බලන්න.
  20. thanujaka

    ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

    තාම 27යි නෙ බං. අඩෝ ඔය වයසට ඔච්චර කඩා වැටුනු දෑසින් ජීවිතය දිහා බලන්න එපා. ඉස්සෙල්ලම බලපං උඹ ආස මොන ස්ට්‍රීම් එකෙන් ඉස්සරහට යන්නද කියල. ඒක තීරණය කරගෙන ඒකට පාර හදාගනිං

    No contents