1. thanujaka

    Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

    අවුරුද්දෙම නිවාඩු එක පාර අල්ලලා මාසයක් කලින් නිවාඩු දැම්මා මචං, හැම සැරේම මම කරන්නේ ඕක. වෙලාවක් සෙට් උනොත් දවස් 3 4 ක නීතී උපදෙස් ත්‍රෙඩ් එකක් දාන්න ට්‍රයි කරන්නං මචං
  2. thanujaka

    බබාට සෙරිලැක් හදනකොට වයිෆ් වැඩිපුර හදලා එයත් කනවා

    එහෙම අවුලක් ගන්න එපා මචං කන බොන දේකට. කෙල්ලගේ අම්මලා තාත්තලා අවුරුදු 20-25 කෙල්ලෙව උස් මහත් කරලා උඹට භාර දීලා තියෙන්නෙ උඹ ඇස් දෙක වගේ ආදරෙන් පරිස්සමින් ඒ කෙල්ලව බලාගනී කියල තියෙන විශ්වාසෙට. උඹේ ගෑණී ආසාවෙන් දෙයක් කනවා බොනවා නම් ඒක දිහා සතුටෙන් බලන්න පුරුදු වෙන්න. ගෑණී දරුවයි සතුටෙන් ඉන්නවනන් ඒ...
  3. thanujaka

    Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

    දැන් ඉතින් වැඩිය මේ පැත්තේ එවෙන්නේ නෑ මචං අද ආවෙත් මේ අවුරුද්දකට විතර පස්සේ ඉන්නවා ඉන්නවා මචන් ඉතිං ඔහේ උඹලට කොහොමද? ඔව් මචන් දැන් ජජ් කෙනෙක්. දැන් එහෙමට එවෙන්නේ නෑ මචං ඉස්සර වගේ ඉතින්
  4. thanujaka

    Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

    දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න. අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න. ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
  5. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඔය මේ කීබෝර්ඩ් එක පිටිපස්සේ ඉන්න හින්දනේ බං. ඕක අස්සේ හැංගිලා රගනවා. ඇත්ත ජීවිතේ මුන් නිකං වටේට උක දිදී කීයක් හරි හම්බ කරන් ලාවට බත් ටික කාල ඉන්න උන්.
  6. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එකම දේ මූ කරකෝ කරකෝ කී පාරක් කියනවද බලපං. එකම එකම ආයේ අයේ කියනවා කාගෙන්ද මන්ද හොයන්. මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන්, දේශපාලුවෙන්ට උක දීල තුන් වෙල බත් ටික ගිලින බත් බැලය මට උගන්නන්න එනවා.
  7. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඉතිං තනුජකට ආයෙත් කියනවා වෘත්තිය ගණිකා සේවයේ යොදවන්න එපා... උඹට බත්බැලයා මම බොහොම හොදින් කතා කලා. ඔන්න ඔය ටික ඒ කාලේ උඹේ අම්මට කිව්වනං අද උබත් මෙතන නෑ.
  8. thanujaka

    Shrangila Hotel - Nondi Weida.

    ශැන්ග්‍රිලා එකේ වේටර් ලා සිංහලෙන් කතා කරනවා බං සත පහකට බය වෙන්න එපා උඹ පලයං
  9. thanujaka

    බල්ලෙක් වගේ කෙල්ලෙක්!

    පිස්සු හැදෙනවා බං අපිට එහෙම ඔහොම ගෑනු සෙට් උනානං නේ.
  10. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    නීතියට විකල්ප තියෙනවා කියන්න මෑතක උදාරහරණයක්ම දෙන්නම්, මේ දවස්වල ගෝඨා එකක් කරනවා. ඒ තමයි කමිශන් දාගෙන නඩු සුද්ද කරන එක. උදාහරණෙකට එහෙම විශේෂ කොමිසමක් පත් කරලා යම්කිසි කාරණාවක් ගැන විශේෂයෙන් හොයලා බලන්න යොමු කරාම ඒ ඒ කොමිසම් වල තින්දු තීරණ ඉතාම පවර්ෆුල් වෙනවා. හේතුව උසාවියකට හුගක් නඩුවක කරුණු...
  11. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    අන්න ඒක ගැන උදාහරණෙකට ගන්න තමයි මම සේපාල ඒකනායක නඩුව සහ දෙපාරක් කසාද බදින්න උවමනවාට මුස්ලිම් වෙන්න බෑ බැරි උදාහරණ දෙක කිව්වේ. මූ ඒක ලඝු කලා මම සේපාල කියන හොරාවයි ව්‍යවස්ථාවයි සමාන කලා කියන තැනට ව්‍යවස්ථාපිත නීතීයේ නෑ මේ දැනුත් මේ කතා කරන මොහොතෙත් නෑ දෙපාරක් කසාද බදින්න උවමනවාට මුස්ලිම් වෙන්න බෑ...
  12. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඒකට යූඑන් එකත් සහය දෙනවලු.... චීත්තයක් ඇදගෙන ලිදට පලයක් ඔයිට හොදයි. යකෝ මම කිව්වද දැන් un එක සහය දෙනවයි කියලා. කෝ පෙන්නපන් මම දැන් කිව්වයි කියලා සෝල්බරි අත්සන් කරන්න ඕනේයි කියලා. බත් බැලයෝ උඹ මම කියන ඒවා විකෘති කරලා දාන්න එපා. ඒකට un එක සහය දෙනවයි කියලා මම කොතනද දැම්මේ. බලු වෙනකොට වචන පෙරලන්න...
  13. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මේක කියන්න කියන්න එකම එක අල්ලන් කියනවා. යකෝ. ව්‍යවස්ථාවට පරිභාහිරව කරන්න විකල්ප තියෙනවා කියලයි මම කියන්නේ. ඕක මේ පලවෙනි වසරේ නීතී ශිෂ්‍යයන්ට පවා උගන්වන පාඩමක්. 78ම එල්ලෙන්න එපා. මම කියන්නේ 78 අමතක කරලා කොහොමද ඕක කරන්නේ කියලයි වික්ටර් අයිවන් කියන්නේ නීතිය ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි මචං...
  14. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ලේ වලට නෙමෙයි බං පැනි වලට අර දාල තියෙන්නේ මේ පාර ඕනේ නෑ නේද බං කට්ටියත් නෑනේ :dull: ------ Post added on 1617744244
  15. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඔව් බං මෙකේ දගලලා එහෙම චන්ද එක්කහු කරන්න පුලුවන්ද බං
  16. thanujaka

    බල්ලෙක් වගේ කෙල්ලෙක්!

    බුරනවත් එක්ක යකෝ අපේ ගෑනු එහෙම මෙහෙම උනානං මල මගුලක් වෙන්නේ
  17. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එලකිරියේ උන් තියා ඉස්සර උන් මොකෙක්වත් නෑනේ බං වැඩිය. චැට් ත්‍රෙඩ් එකක් වත් නෑ
  18. thanujaka

    පරණ කතාවක් 16+

    අඩෝ මරු කතාව බං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ එන්ඩින් එකක් දීල තියෙන්නේ හෙන ගහලා අකුලෝලම පල කියලා. :lol: :lol: :lol:
  19. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    උඹලවත් ඉදපං මේකේ යන්න එපා
  20. thanujaka

    ජීවිතේ දුකයි

    මට මතක ඇති කාලේ ඉදලා පිස්සුව තිබුනේ බං ලෝයර් කෙනෙක් වෙන්න. වෙන කිසිම හීනයක් මට තිබ්බේ නෑ. ඒ නිසා මම ආසාවෙන් මේ ෆීල්ඩ් එකට ආවේ. ඒ නිසා ගානක් නෑ අනික හුරුවෙලා තියෙන්නේ දැන්. ප්‍රශ්නේ තියෙන්නේ මගෙන් පිට උන්ට. සෙනසුරාදා ඉරිදත් බස් අරගෙන වැරදිකාරයෝ එනවනේ බං. මහ රෑටත් එනවානේ බං හැමදාම. මිනිස්සු...

    No contents