ඒක මෙහෙමයි බං ප්රායෝගිකව ඒක වෙනස්.
කට උත්තර සමහර ඒවා විනාඩි 20-25 දිගයි.
රෙකෝඩින් එකක් අහනකොට සේරම මතක තියාගන්න ඕනේ.
එක්කෝ පෑනක් කොලයක් අරං අරකට ඇහුම්කම් දිදී ඕන ඒවා ලියාගන්න ඕනේ.
මේක එහෙම නෑ බං අපිට හයියෙන් කියවල පුරුදු වෙලා තියෙන්නේ දැන්.
කියවන් කියවන් ගියා ඕන ටික හයිලයිට් කරා තීන්දුව දුන්නා...