තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාත් පයින්ඩරේට පොඩ්ඩක් ප්‍රසිද්ධියේ එළකිරියට බහින්න බැරි පුරස්නයක් තියනවා... මම උඹ අපි ත්‍රෙඩ් එකෙන් පූක්ෂනය උනාට පස්සෙ... එමනිසා ඔබතුමාගෙ කාලය අපරාදේ...
    ඔ්කට කියන්නේ ස්වයං වින්දනයේ යෙදෙනවා කියල.... තමන්ම හිතල තමන්ගේ ම අතේ බඩු යවන එක.... මම ඔ්කේ පැහැදිලිව කිව්වා එදා ඉල්ලපු එවුන්ගෙන් කවුද වඩාත් හොද කියන එක... දැන් උඹල කියන්නේ මූ වෙනුවට ඉන්නේ ඔ්න සජ්ජා කියලද...? ජාතකේ හොදයි නම් කෙලින් කතා කරපල්ලා වල්ල පුක වටේ ඔතා ගන්නේ නැතිව.... මම අදත් කියනවා ඉල්ලපු හාල් පාරුවොන්ගෙන් හොදම එකා ගෝඨා.... මම එළකිරියට ලොග් නොවෙන්නේ වෙන කාරණාවකට නෙවෙයි.. දැන් හොද ගැම්මක් තියෙන ත්‍රෙඩ් අඩු නිසයි... ඔ්න්න තනුජකයා අවා අයි ඈම් ස්ටිල් හියර්.... :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    පල පල යන්න.... උඹල දැන් බයිල ගහනවා.. :lol: ඔය තනුජකය ඇතුලු ගොඩ පෙරකදෝරුවෝ කිව්වෝ කවුරු හරි ජනාධිපති අපේක්‍ෂකයෙක් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අර කියල තියෙන විදියේ දෙයක් ඇඩ් කරල තිබිලා ඌ දිනුවොත් ව්‍යවස්ථා දායකයට පයින් ගහල තනි කැමැත්තෙන් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාත්මක කරන්න පුලුවන් කියලා.... වැඩිය දගලන්න එපා එදා තනුජකය කියපු එක හොයල බම්ප් කරනවා....
    උඹට හොඳ ජොබක් ලැබිලා වගෙයි නන්දසේන ගොයියගෙන්..අනේ හොඳයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹට හොඳ ජොබක් ලැබිලා වගෙයි නන්දසේන ගොයියගෙන්..අනේ හොඳයි..
    මීයක් කඩන්නේ පුටා අත ලෙවකන්න විතරක් නෙවෙයිනේ...:cool: ඒ වගේ ම පැණි කන්න කාණු කටවල් වල ලගින්නෙත් නෑ.... මගේ දර්ශනයට හොදයි නම් පැණි නැතත් කඩේ යනවා... ඒ යන ගමන් පැණි මල්ලක් පෞද්ගලිකවම කතා කරල ලැබුණා... ඒ එළකිරිය නිසා නෙවෙයි වෙන තැනක කරපු දෙයක් නිසා....:yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආ මම ගොඩ පෙරකදෝරුවනේ.
    ඔය උගත් මිත්‍රයා කියන්නකෝ බලන්න
    1972 ව්‍යවස්ථාවට වලංගුද නැද්ද?
    වලංගු නං ඒ ඇයි?
    අවලංගු නං ඒ ඇයි?
    අපි අදාල ප‍්‍රස්තුතයේ ඉදල කතා කරමු.... ඔන්න අපි දෙන්නගේ කතාව...

    ඔයා කියනවා ව්‍යවස්ථාදායකයට පයින් ගහලා (නාගා කියන විදියට* ජනාධිපති අපේක්‍ෂකයෙක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක ඉදිරිපත් කරන දෙයක් ඔහු ජයග‍්‍රහණය කළොත් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ලැබුණු ජන වරමක් ලෙස සලකා ඔහුට හිතු මතේ ව්‍යවස්ථාදායකයට පයින් ගහල වැඩ කරන්න පුලුවන් කියලා....

    ඉතිං මම කියනවා ලංකාවේ ව්‍යවස්ථාව අනුව එහෙම බෑ කියලා.... ව්‍යවස්ථාවෙන් පෙන්වා ඇති යම් යම් කරුණු සම්බන්ධව ව්‍යවස්ථාදායකයේ 2/3 ක බලයත් ඉන් පසු ඒ ස`දහාම පැවැත්වෙන ජනමත විචාරණයක් හරහා පමණක් කටයුතු කළ හැකියි කියලා... ඒ හින්ද බොරුවට ලොකු ටෝක් නැතිව සරලව සුගමව සංක්‍ෂිප්තව දන්න භාෂාවෙන් අපි කතා කරමු...
     
    thanujaka

    Well-known member
  • අහ් ගොඩ පෙරකදෝරුවා ඇවිල්ලා... අභියෝගය එහෙමම තමයි... ඔයත් නිකං නාගානන්ද වගේ ඩෑල් එකක්නේ....
    උබ කතාවට එන්නේ මෙහෙමනං, උඹට අග ඉදන් මුලටම කියල දීලා, මාතෘකාවත් අහවර කරලා ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරලම යන්නං.
    බලමුකෝ උඹ ඉගෙනගත්ත ඇතිද කියලා මට උගන්නන්න.
     
    • Like
    Reactions: lk-maare and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ආ මම ගොඩ පෙරකදෝරුවනේ.
    ඔය උගත් මිත්‍රයා කියන්නකෝ බලන්න
    1972 ව්‍යවස්ථාවට වලංගුද නැද්ද?
    වලංගු නං ඒ ඇයි?
    අවලංගු නං ඒ ඇයි?

    මූ උඹ කවුද කියලවත් දන්නේ නැහැනේ..ඔන්න බලපං දේශපාලනයට කඩේ යන උන්..😅
     
    • Like
    Reactions: lk-maare

    thanujaka

    Well-known member
  • අපි අදාල ප‍්‍රස්තුතයේ ඉදල කතා කරමු.... ඔන්න අපි දෙන්නගේ කතාව...

    ඔයා කියනවා ව්‍යවස්ථාදායකයට පයින් ගහලා (නාගා කියන විදියට* ජනාධිපති අපේක්‍ෂකයෙක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක ඉදිරිපත් කරන දෙයක් ඔහු ජයග‍්‍රහණය කළොත් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ලැබුණු ජන වරමක් ලෙස සලකා ඔහුට හිතු මතේ ව්‍යවස්ථාදායකයට පයින් ගහල වැඩ කරන්න පුලුවන් කියලා....

    ඉතිං මම කියනවා ලංකාවේ ව්‍යවස්ථාව අනුව එහෙම බෑ කියලා.... ව්‍යවස්ථාවෙන් පෙන්වා ඇති යම් යම් කරුණු සම්බන්ධව ව්‍යවස්ථාදායකයේ 2/3 ක බලයත් ඉන් පසු ඒ ස`දහාම පැවැත්වෙන ජනමත විචාරණයක් හරහා පමණක් කටයුතු කළ හැකියි කියලා... ඒ හින්ද බොරුවට ලොකු ටෝක් නැතිව සරලව සුගමව සංක්‍ෂිප්තව දන්න භාෂාවෙන් අපි කතා කරමු...
    ඒක තමයි මම අහන්නේ.
    හරිම සරල කාරණාවක්.
    මේකය ප්‍රවේශයක් ගන්න.
    1972 ව්‍යවස්ථාව වලංගුද නැද්ද?
    උත්තරේට හේතුව කියන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි මම අහන්නේ.
    හරිම සරල කාරණාවක්.
    මේකය ප්‍රවේශයක් ගන්න.
    1972 ව්‍යවස්ථාව වලංගුද නැද්ද?
    උත්තරේට හේතුව කියන්න.
    ඇයි ඔයා වටේ කැරකෙන්නේ.. මමයි ඔයාට අභියෝග කළේ... මම උඩ කියල තියන කාරණය කරන්න පුලුවන්ද බැරිද කියල කියන්න... ඒකට හේතුව කියන්න... ඒ අනුව ඔයා පෙන්වන කරුණු අනුව මම කතා කරන්නම්....
     
    thanujaka

    Well-known member
  • මූ උඹ කවුද කියලවත් දන්නේ නැහැනේ..ඔන්න බලපං දේශපාලනයට කඩේ යන උන්..😅
    මම ත්‍රෙඩ් එක කියෙව්වා.
    මූ කිසි ලීගල් එකක් තියෙන එකෙක් නෙමෙයි.
    අඩුගානේ වැදගත් විදිහට ආවනං මූට මම වැදගත් විදිහට උත්තර දෙනවා. නොදන්න දේ කියලා දෙනවා.
    ත්‍රෙඩ් එකේ ඉදපං මම මූව මෙතනම සබන් ගාලා නාවනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මම ත්‍රෙඩ් එක කියෙව්වා.
    මූ කිසි ලීගල් එකක් තියෙන එකෙක් නෙමෙයි.
    අඩුගානේ වැදගත් විදිහට ආවනං මූට මම වැදගත් විදිහට උත්තර දෙනවා. නොදන්න දේ කියලා දෙනවා.
    ත්‍රෙඩ් එකේ ඉදපං මම මූව මෙතනම සබන් ගාලා නාවනවා
    රාජපක්ෂලට මෙහෙම ත්‍රෙඩ් දාගෙන කඩේ යන උන්ට මොන වැදගත්කමක්ද බං..ඔය උෟම කියල තියෙන්නෙ උෟට කුට්ටියක් හම්බවුනා කියල කඩේ ගියාට..😅😅

    මීයක් කඩන්නේ පුටා අත ලෙවකන්න විතරක් නෙවෙයිනේ...:cool: ඒ වගේ ම පැණි කන්න කාණු කටවල් වල ලගින්නෙත් නෑ.... මගේ දර්ශනයට හොදයි නම් පැණි නැතත් කඩේ යනවා... ඒ යන ගමන් පැණි මල්ලක් පෞද්ගලිකවම කතා කරල ලැබුණා... ඒ එළකිරිය නිසා නෙවෙයි වෙන තැනක කරපු දෙයක් නිසා....:yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    ahahahahaha....ahahahaha.

    රාජපක්ෂලට මෙහෙම ත්‍රෙඩ් දාගෙන කඩේ යන උන්ට මොන වැදගත්කමක්ද බං..ඔය උෟම කියල තියෙන්නෙ උෟට කුට්ටියක් හම්බවුනා කියල කඩේ ගියාට..😅😅
    umbata hambune nane :P
    ------ Post added on Apr 3, 2021 at 10:37 AM
     
    thanujaka

    Well-known member
  • ක්
    ඇයි ඔයා වටේ කැරකෙන්නේ.. මමයි ඔයාට අභියෝග කළේ... මම උඩ කියල තියන කාරණය කරන්න පුලුවන්ද බැරිද කියල කියන්න... ඒකට හේතුව කියන්න... ඒ අනුව ඔයා පෙන්වන කරුණු අනුව මම කතා කරන්නම්...
    කොලුවෝ, අපි මේ කතා කරන්නේ රොකට් සයන්ස් එකක් ගැන නෙමෙයි.
    මේ රටේ කලින් වෙච්ච දේවල්.
    ඔය නාගානන්ද ගේනවා කිව්ව ජාතියේම ව්‍යවස්ථාවක් තමයි 1972 ජනරජ ව්‍යවස්ථාවත්.
    autochthonous constitutions කියන්නේ ආන්න ඒ ජාතියේ ඒවට.
    මොකද්ද ඔය දෙකේ වෙනස?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔය නාගානන්ද ගේනවා කිව්ව ජාතියේම ව්‍යවස්ථාවක් තමයි 1972 ජනරජ ව්‍යවස්ථාවත්.
    autochthonous constitutions කියන්නේ ආන්න ඒ ජාතියේ ඒවට.
    http://www.dinamina.lk/2020/05/23/විශේෂාංග/95740/ජනතාවට-පරමාධිපත්‍ය-උරුම-කළ-1972-ජනරජ-ව්‍යවස්ථා-විප්ලවයේ-මතක

    ‘‘මේ මැතිවරණයේ දී ඔබ පත්කරන මන්ත්‍රීන් හට අපේ රටට නව ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කොට ක්‍රියාත්මක කිරීමට හැකි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙසින් ක්‍රියා කිරීමේ වරමද ඔබේ ඡුන්දයෙන් පවරන ලෙස අප ඉල්ලා සිටිමු. මේ නව ව්‍යවස්ථාව ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ප්‍රජාතන්ත්‍ර සමාජයක් වෙනුවෙන් කැපවුනු නිදහස් ස්වෛරී ස්වාධීන ජන රජයක් බව ප්‍රකාශයට පත්කරනු ඇත. සියලූම රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස එයින් සහතික කෙරෙනු ඇත‘‘

    (සමගි පෙරමුණු මැතිවරණ ප්‍රකාශනය - 5 පිටුව)

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් වූ පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමතිධූරය දැරූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ උපදෙස් මත ඉදිරිපත් කළ ඉහත වගන්තිය රටක උත්තරීතර බලය ජනතාව සතු බව හා ජනතාවගේ තීන්දුව නීත්‍යානුකූල හා අවසාන තීන්දුව බව සනාථ කිරීමට හැකිවන ලෙස මෙලෙස මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කොට තුනෙන් දෙකක ඡුන්දයක් ලැබූ සමගි පෙරමුණ ඊළඟ පියවරට පා තැබීය.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ත්‍රෙඩ් එක කියෙව්වා.
    මූ කිසි ලීගල් එකක් තියෙන එකෙක් නෙමෙයි.
    අඩුගානේ වැදගත් විදිහට ආවනං මූට මම වැදගත් විදිහට උත්තර දෙනවා. නොදන්න දේ කියලා දෙනවා.
    ත්‍රෙඩ් එකේ ඉදපං මම මූව මෙතනම සබන් ගාලා නාවනවා
    එළකිරියට එන අගවිනිසුරු වුණත් මේකේ එක එළකිරි ඩෑල් එකක් විතරයි... මොකක්ද ඔයා ලීගල් කියල කියන්නේ...? 1972 ව්‍යවස්ථාව ගැන ඔයා කතා කරන්නේ ඇයි... ඒක ගැන නෙවෙයි ඔයා හරි නම් කතා කරන්න ඔ්න 1978 ව්‍යවස්ථාව ගැනයි... එතනින් තමයි මේ හුට්ටප්පරය පටන් ගන්නේ.... කොටින්ම 1978 ව්‍යවස්ථාව අනුව තමයි ඔයා ඔය කියන තර්කයට නිකං චොර නොවී ෂේප් න්‍යායයෙන් ගැලවෙන්න පුංචිම පුංචි තල්ලුවක් හරි දෙන්නේ...:P මොකද 1978 ව්‍යවස්ථාව තනිකරම ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් යන දෙකම ජනාධිපතිට වඩා පල්ලෙහාට වැටුණා... ඒ කියන්නේ රටක ප‍්‍රජතාන්ත‍්‍රවාදයේ කුඵණු තුනට හබක් වුණා...
     
    ඒ කියන්නෙ උඹ කවුද කියල දැනගෙන ගොඩ පෙරකදෝරුව කිව්වෙ..බයියන්ටම ගිය රට..😅😅
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,819
    113
    එකමත් එක රටක
    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    5GURyXs.gif
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ක්

    කොලුවෝ, අපි මේ කතා කරන්නේ රොකට් සයන්ස් එකක් ගැන නෙමෙයි.
    මේ රටේ කලින් වෙච්ච දේවල්.
    ඔය නාගානන්ද ගේනවා කිව්ව ජාතියේම ව්‍යවස්ථාවක් තමයි 1972 ජනරජ ව්‍යවස්ථාවත්.
    autochthonous constitutions කියන්නේ ආන්න ඒ ජාතියේ ඒවට.
    මොකද්ද ඔය දෙකේ වෙනස?

    ඒ කියන්නෙ උඹ කවුද කියල දැනගෙන ගොඩ පෙරකදෝරුව කිව්වෙ..බයියන්ටම ගිය රට..😅😅

    ඒ කියන්නෙ උඹ කවුද කියල දැනගෙන ගොඩ පෙරකදෝරුව කිව්වෙ..බයියන්ටම ගිය රට..😅😅
    ඔය විනිසුරු කියන ඩෑල් ඉන්නවා නේද උන් පාරෙදි ට‍්‍රැෆික් එකෙක් පොඩ්ඩක් වාහනේ නතර කළත් කේස් අදිනවා... උන් හිතන් ඉන්නේ උන්ට නීති අදාලම නෑ කියල... උඹල ටිකක් කියවල බලපං විනිසුරුවරුන්ට උසාවියෙ ඇතුලෙම ගූ පැකට්වලින් ගහපු කතා තියෙනවා... පවුල් කඩල ගෑණු පාරේ වාහනවල තියන් වලත්තකම් කරපු අගවිනිසුරුවරු හිටියා... මගේ පරණ ත්‍රෙඩ් අවුස්සල බලපං රස කතා තියෙනවා... තනුජකගේ වෘත්තිය ගරුත්වය තියෙන්නේ උසාවියේ මිසක එළකිරිය වගේ අම්බලමක නෙවෙයි... ඌත් එක අම්බලම්වාසියෙක් විතරයි මට නම්...
     
    • Dislike
    Reactions: Ragna_SL