1. Palihawadana1990

    පලවෙනි ලක්ශ 10 හොයමු

    උපරිම වැදගත් ත්‍රෙඩි එකක්.... උබ ඔය එක එකා කියන මගුල් හිතන්න එපා.... උබගෙ ත්‍රෙඩි වටින එකෙක්ද ඉන්නෙ ඌ වෙනුවෙන් උබ ඌට හෙල්ප් කරපන්.... එක එක උබට මොනව කිවුවත් ගනන් ගන්න එපා... උබ උබේ පාඩුවෙ ඉදපන්.... උබේ ත්‍රේඩ් වලින් ගන්න දේවල් ගොඩාක් තියෙනව සහෝ....
  2. Palihawadana1990

    Hancok goes to Singapore!

    අඩෝ පට්ට යකෝ... ලියල තියෙන විදිය පට්ට... මට හිතුනෙම උබට අම්බානෙක මල පැනල ලියල තියෙන්නෙ කියල.....
  3. Palihawadana1990

    මට කියන්න පිළිකා වලට හොදම ඩොක්ටර් කව්ද....?

    Machan Dr. Balawardana... Pora Cancer Hospital eke Director. pora nawaloke, asiri wage privet Hospital walath karanawa.... poddak pora channel karapan... habay katha karaddi poddak parissamin katha karapan.... porata podda aththam mala panainawa...
  4. Palihawadana1990

    සිංගප්පූරුවේ දින 5ක්.

    අඩෝ පට්ට ට්‍රිපක් නේ ගිහිල්ල තියෙන්නෙ.... මමත් තායිලන්ඩ් මැලේසියා ගියා.. බට් සිංග ගියේ නෑ... ඊලග ට්‍රිප සිංගා අනිව යනව.... යන්න ඉසෙල්ල උබව අනිව කන්ටැක් කරගන්නම්... තව විස්තර දාපන්....
  5. Palihawadana1990

    හොරෙන් රින්ගමු

    Ado patta patta
  6. Palihawadana1990

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    උබ හරියටම හරි මචං... රටින් පිට ඉන්න අපිට මේවා මහා මෙරක් වගේ බන්.... අවුරුද්දකට සැරායක් ඇවිල්ල, ගෙදරට වෙලා නිදහසේ ඉන්නව මිසක් මේවගේ ට්‍රිප් යන්න අපිට වරම් නෑ මචං... අනික මගේ යාලුවො නම් කොහේ හරි යන්න ඇහුවහම නිවාඩු නා... නිවාඩු දවසටත් වැඩ, හේතු අහේතු ගොඩායි.... හැබැයි බොන්න කතා කරහම ඔය මුකුත්...
  7. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    මම උබට ප්‍රාර්තනා කරන්නෙ කීයක් හරි හොයාගෙන ඉක්මනට දරුවොන්ගෙ ලගට යන්න කියල... :(:(:(:(
  8. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    මම අද සතුටින් ලස්සනට ජීවත් වෙනව නම් ඒ මගේ අම්ම නිසා.... අම්ම ඉන්න කාලෙ කියල දීපුව අහපු නිසා.... එදා මම අම්මට බැන්න... අපි මෙහෙම නෑ, අරම නා කියල.. නමුත් ජීවිතේට මූණ දෙද්දි තමයි ම්ම කියපුව මතක් වෙන්නෙ.... මට සමාවෙන්න අම්මේ... අද මම ලස්සනට සතුටින් ඉන්නවනම් ඒ අම්ම නිස අම්මේ.....
  9. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    ඒක නම් ඇත්ත... සිත තමයි හැමදේකටම මුල....
  10. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    ජීවිතේට ප්‍රශ්න එන්න ඕන සහෝ ඒව දරාගන්න හැටි ඉගෙන ගන්න... මම ගෙදර බඩපිස්ස... නමුත් මට වයස 24 වෙද්දි මමයි අක්කයි මගෙන් ඈත් උනා.. ඒ වගේම අයියත් මගේ ලග නෑ... මම තනිවම ලෝකෙට මූනදෙන්න මම ඉගෙනගත්ත මාගෙ අම්ම නිස.... ඒක නිසා අද මම මෙතන ඉන්නව, නැත්තම් අද මම හිරේ....
  11. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    ඒ දෙන්නව පුලුවන් තරම් ආදරෙන් බලාගනින් මචං.... ලග ඉන්නකොට වගේ නෙමෙයි නැති උනහම, දැනෙන පාලුව, අඩුව කියල පිරිමහන්න බෑ බන්.....
  12. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    අක්කගෙ බබා නැති උනා මචෝ.... එයාල ගැන මම හොයල බලන්නෙ නෑ සහෝ.... එයාඅලගෙ වරදින් තමා මට අක්ක අහිමි උනේ....
  13. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    මම ඉන්නෙ එක රටක අයිය ඉන්නෙ තව රටක.... අයියගෙ රටට අපිට යන්න ගොඩක් අමාරුයි.. එයා එනකන්ම ඉන්න වෙනව...... මම මගේ ජීවිතේ හැමදේම කාළයට බරදීල තියෙන්නෙ.....
  14. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    එතකොට මාස 06ක් වගේ... බේරගන්න බැරි උනා සහෝ.... මගේ ඇස් දෙකෙන් දැක්ක පොඩි එකා.. ඌ ගොඩාක් ලොකුයි.... කොන්ඩෙත් වැවිල... පුදුම ලස්සනක් බන්....
  15. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    No Bro it's ok This is a my Life.... now i'm in Oman...
  16. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    මගේ ජීවිතේ අදටත් ගොඩාක් අහිමි වීම් තියෙනව.... මම මගේ අයිය දැක්කෙ නෑ අවුරුදු 04 කින් විතර... එයාට ලමයි දෙන්නෙක් ඉන්නව... උන් දෙන්න දකින්නෙත් තාක්ෂණය හරහා... හැබැහින් දැකල නෑ....
  17. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    අම්මපා මචං... මට ලංකාවෙන් යන්න විතරයි ඕන උනේ....

    No contents