මචං..... මට මගේ අම්ම නැති වෙලා අදට අවුරුදු 02යි මාසයයි.... මොනව කරන්නද බන්, මගේ හොදම කාලෙ අම්ම මගේ ලග නෑ.... මට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් කාලෙ අම්ම අපේ ලග නෑ....අද මට පුලුවන් අම්මව රැජිනක් වගේ බලා ගන්න.... ඒ අම්ම නිසා, ඒත් අම්ම අද ඒව බලන්න අම්ම මගේ ලග නෑ..... අම්ම නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.... මම දන්නව අම්ම හැමදාම අපි කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නව කියල.... නමුත් මචං.... අම්ම කෙනෙකුගෙ අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බෑ.... අදටත් මම අඩනව.....
මොකද අම්ම නිසා අද අපි මේ තැන ඉන්නව, ඒත් අම්ම අපි ලග නෑ..... මගේ අම්මව කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.... අම්ම කරපු කියපු දේවල්, අපිට උගන්නපු හොද නරක, අපිට දීපු ආදරය, රැකවරණය, ශක්තිය වෙන කාටවත් දෙන්නත් බෑ... ඒව කරන්න පුලුවන් අම්මට විතරයි.....
අම්මේ, අම්ම ආපහු මේ ලෝකෙ ඉපදෙන්න එපා.... මොකද අම්ම දැනටමත් ඉන්නෙ දිවියලෝකෙ.... එහෙට වෙලා අක්කත් එක්ක සතුටින් ඉන්න අම්මේ.....