SINGER EKE WARRANTY CHAA BAN,, PULUWANNAM SOFTLOGIC LAGEN GANIN720p වලින් නම් දැනට තියන ලාභදායකම TV එක Innovex තමයි. 1080p වලින් නම් මට හිතෙන විදිහට Hitachi (by Singer) එක හොඳයි වගේ. (Made in Thailand, Probably Japanese parts, 3yrs warranty if needed, very good price etc.)

EETH DANATA MAN GEDARA USE KARANA CRT 21 INCH TV EKENAM PICTURES PAHADILI..