1. Tyrion Lannister

    පෙට්‍ර්ටල් අඩුකරපන්කෝ.... ඩොලර් එක 313

    පොඩ්ඩක් ඉවසපන්, දැන්ම අඩුකරාම චන්දේ වෙද්දි අමතක වෙනව නේ. ඔනේ නම් දැනට රුපියල් 20ක් අඩු කරන්නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. Tyrion Lannister

    ලංකාවේ දක්ෂතම කැරලි මර්ධන නිලධාරියා - අජන්ත රොද්‍රිගෝ

    බහුතරයක් පොලිස් කාරයින්ට විතරක් නෙවෙයි බන් උන්ගේ ළමයෙක්ටවත් හරියන්නේ නෑ. ලංකාවේ පොලිස් පනත වෙනස් වෙන්න ඕනේ. ඔය තියෙන්නේ යටත් විජිතයක් මිනිස්සු පාලනය කරන්න සුද්දෝ හදපු පනතක්. අපි නිදහස ගත්ත කියලා උඩ පැන්නට ඒ වගේ දේවල් අවුරුදු 75කට පස්සෙත් හදාගෙන නෑ.
  3. Tyrion Lannister

    9වෙනි සේනාංකය අන්තරයට එරෙහිව පෙලගසෙයි

    මොන පොන්නයෙක්ද බන් මූ, කට්ටඩියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Tyrion Lannister

    IMF ගියත් ලංකාව ගොඩගන්න බෑ - Steve Hanke

    ඕකේ සීන් එක තියෙන්නේ අපි අර්බුධයෙන් බේරෙන්න ආර්තිකය හකුලමින් ඉන්න එක. අවුරුදු 2ක් 3ක් එකදිගට ආර්ථිකය ඇකිලිලා ගියොත් අපිට ආපහු පටන් ගන්න වෙන්නේ 2000න් වගේ. වේස ගොඨායි උගේ වටේ ඉදපු ගොබ්බ රැලයි මේක කරේ.
  5. Tyrion Lannister

    Uni විනාශ කරන සාපය ඉස්කෝල වලටත්

    අම්මටසිරි ඔච්චරයි අඩුවට තිබ්බේ කැරි පෙරෙට්ටෝ (ද?)
  6. Tyrion Lannister

    IMF ණය ගන්න රනිල් චීන්නුන්ට මෙදා පොටේ දෙන බිල්ල මොකක් වෙයිද ? 😎

    බලශක්තියට සම්බන්ධ දෙයක් වෙයි ගොඩක් වෙලාවට. නිව් ෆොට්‍රස් ඇමරිකා අදානි ඉන්දියා චයිනා පෙට්‍රෝලියම්? May be?
  7. Tyrion Lannister

    උඹේ ලයිෆ් එකේ ආතල් සතුට ගන්න කරණ දේවල් මොනවද? (වල් වැඩ නෙමේ)

    රස්සාවට අදාල නැති ක්ෂේත්‍ර වල අලුත් දේවල් ඉගන ගන්නවා. වෙනස් කෑම වර්ග හදනවා. බොනවා.
  8. Tyrion Lannister

    ඩොලර් එක හිටු කියලා බහි 332

    මම ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. මම කියන්නේ 300ට ආවොත් මෙහෙ ලංකාවේ කාර්ඩ් එකෙන් වියදම් කරත් (ඩොලර් 100+ වියදම්) ලාබයි කියල. ලංකාවේ තියෙන සල්ලි වලින් බිල ගෙවනවා. බැංකුව ගිය සතියේ කිව්වා ක්‍රෙඩිට් කාර්ඩ් රෙස්ට්‍රික්ෂන් අයින් කරා කියල. 300ට ආවොත් මම කරල බලල කියන්නම්. පේන විදියට නම් 310 වගේ පහලට ආපු...
  9. Tyrion Lannister

    ඩොලර් එක හිටු කියලා බහි 332

    පට්ට. ඕක 300ට ගෙනාවොත් මම ලංකාවේ ක්‍රෙඩිට් කාර්ඩ් එක යූස් කරන්න පටන් ගන්නවා. චාජර්ස් ඔක්කොම ගෙව්වට පස්සෙත් ලාබයි. ආවට පස්සෙ අපි ටික ටික ණය ගෙවන්න ඕනේ. බහුපාර්ෂික ණය කොහොමත් ගෙවනව නේ. රටේ තියෙන අපනායන කර්මාන්ත වලට ඕනේ බඩු ගේන්න ඕනේ. වෙන දෙයක් තියා ආපහු බෙහෙත් ගේන්න පටන් ගන්න ඕනේ. ඩොලර් එක...
  10. Tyrion Lannister

    පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

    මෝඩම එකා තෝරන්න ටිකක් අමාරුයි. හැබැයි මට ශුවර් මෝඩම සෙට් එක පිලිවෙලට තිබ්බොත් පලවෙනි 50 විතරම එන්නේ පොහොට්ටුවෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. Tyrion Lannister

    Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

    ඒ වෙලාවේ කරා නම් මෙච්චර රිස්ක් එකක් නැති වෙයි. හැබැයි ඒ වෙලාවෙත් ආර්ථික වර්ධන වේගය බින්දුවට පහල තිබ්බේ බන්. එහෙම වෙලාවට නෙවෙයි මේ වැඩ කරන්න ඕනේ. මුන් දැන් ඕක කොහොමත් විකුනනව නේ, බලපන්කෝ හොරු රංචුවක් නෙවෙයිද වැඩි කොටස ගන්නේ කියල. රනිල්ට ඕක කරන්න තිබ්බ 2018 2019 කාලේ. මංගල මුදල් ඇමති වෙලා හිටපු...
  12. Tyrion Lannister

    Shaki Girl නැවතත් වැඩ පෙන්වයි?

    eki naraka na. sahenna gananda danne na?
  13. Tyrion Lannister

    ජනපති අරලිය ගහ මැදුරෙන් යයි Photos.ඔබතුමා විශි&#3522

    ඒ වෙලාවේ ඉතින් ගියේ නැත්නම් පුකට පයින් ගහල එලියට දානවනේ බන්. මහින්ද දේශපාලනේ කාපු එකා, ඌට ඕක තේරෙනවා. මහින්දයාව එලියට ඇදල දාන එක ෆොන්සේකාට වගේ භාර උනා නම් මොකද වෙන්නේ කියල මතක් වෙන්න ඇති.
  14. Tyrion Lannister

    Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

    රටේ දැන් තියෙන තත්වෙත් එක්ක ඕක ප්‍රතිවියුහගත කරොත් / පුද්ගලීකරනය කරොත් යන්නෙ මොකෙක් හරි හොරෙක් අතට. මේවෙලාවේ ප්‍රමිතියක් තියෙන "හොද" ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරන්නේ නෑ. අදානි වගේ හොර ගුහා තමයි එන්නේ. සල්ලි ඕනේ නම් ඉතින් ඕක සමාගමක් කරල කොටස් වෙලදපලට දාන්න පුලුවන්. ඒක තමයි කරන්න තියෙන සාධාරනම වැඩේ...
  15. Tyrion Lannister

    Shaki Girl නැවතත් වැඩ පෙන්වයි?

    මේකි හම්බකරන් කන රස්සාවද නැත්නම් කොල්ල එක්ක ආතල් එකක් ගන්නවද?
  16. Tyrion Lannister

    ලංකාවේ සමහර Service වලට කතා කළාම පට්ට පල් කරලා කතා කරන්නේ

    උබ වැඩිය මිනිස්සු මුන ගැහෙන්න ඕනේ නැති බිස්නස් එකක් රස්සාවක් කරා නම් හරි මම හිතන්නේ. නැත්නම් උබට හැමදාම අවුලෙන් ඉන්න වෙන්නේ.
  17. Tyrion Lannister

    ඉන්න හිතෙන රටක්ද ? උබලට තියෙන්නේ දැන්.............

    මේ කතාව කියන්නේ 2019 වගේ නේ. දැන් කොහොමද දන්නේ නෑ සැප. 2025 වගේ වෙද්දි බුද්ධි ගලනය ඉවර වෙනවා, ගලනය වෙන්න පුලුවන් බුද්ධිය ඉවර උනාම. :rofl::rofl::rofl:
  18. Tyrion Lannister

    වෙන උන් ආයෝජන ගෙනල්ල factories දානවා. කුණු ජෙප්පෝ (NPP) ගිහින් වෘත්තීය සමිති අටෝලා වර්ජන කරෝනවා

    වෘත්තීය සමිති, ඉල්ලීම්, වැඩ වර්ජන, සාකච්චා කියන්නෙත් රටේ නීතියෙන්ම දීල තියෙන සේවක අයිතිවාසිකම් වල කොටසක්. ඒ අයිතිවාසිකම් රාජ්‍ය සේවයට වගේම පුද්ගලික අංශයටත් තියෙනවා. ලොකේ ගොඩක් රටවල් වල ඕක ඔහොම තමයි, පුද්ගලික සමාගම් වලට කැමත්තක් කරගන්න කියල සේවකයෝ සංවිධාන නොවී ඉන්නෙ නෑ. :ROFLMAO: :ROFLMAO...

    No contents