1. Tyrion Lannister

    අම්මට සිරිවෙන පාස්පෝට් සීල් එක

    ඔය විදේශ සේවා එකෙන් ගහපු එකක් නේද. පට්ට කාලකන්නි බන්. උන් දාපු ගෑනු සෙට් එකක් ඉන්නවා Air port එකෙ උන්ගේ register වෙලාද යන්නෙ කියල බලන්නත්. කාටවත් සත 5ක වැඩක් නෑ, ගාන කපාගන්න තමයි ට්‍රයි කරන්නේ
  2. Tyrion Lannister

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    ඔය මනුස්සය ඇත්ත නේ කියන්නේ. ඔච්චර පට්ට සත්ව කරුණාව නම් බල්ලො ටික ගෙඩර අරන් ගිහින් බලගන්න තියෙන්නේ. පාරේ ඉන්න සත්තුන්ට කෑම දාන එක පට්ට ගොබ්බ වැඩක්. හරිනම් වෙන්න ඕනේ සත්තු පාරෙන් අයින් කරන්න ක්‍රමයක් හදන එක
  3. Tyrion Lannister

    Questions Recent Master's Graduate (IT) පඩිය කීයක් වගෙද ඉල්ලන්නෙ ලංකාවෙ?

    උබ SE නම් යන්නේ සහ උබට ඇත්තටම වැඩ පුලුවන් නම් 100K වගෙ ඉල්ලපන්. වැඩ ටික ශේප් එකෙ යනව නම් මාස 6න් වැඩි කරන්න කියපන්.
  4. Tyrion Lannister

    🔴🔴🔴 Breaking News - AI යුද්ධයට ගූගල් බර අවි සූදානම් කරයි

    වෙන්න ඕනේ. නැත්නම් ඕක ඔච්චර ඉක්මනට කරන්න බෑ. ආතල් හැබැයි :D:D
  5. Tyrion Lannister

    🔴🔴🔴 Breaking News - AI යුද්ධයට ගූගල් බර අවි සූදානම් කරයි

    ChatGPT ට internet දුන්න වගේ වෙයි. ගූගල් කොහොමත් තමන්ගේ search engine එකට කෙල වෙනකල් බලන් ඉන්න එකක් නෑ නේ. ඕක තියෙනවා, Deep Mind Sparrow ඉන්නවා. වලි නම් වලි
  6. Tyrion Lannister

    මමමයි අගමැති - රනිල් කියයි....

    බූරු පුතා දිනුව නම් රනිල් අගමැති තොපි ගොබ්බ බයි හැත්ත එකතු වෙලා ගූටාභය රාජපුකාව දිනෙව්ව නිසා දැන් රනිල් ජනාධිපති. බයියෝ මරු ආ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  7. Tyrion Lannister

    මාලිමාවේ බර අවි සහ එතනින් එහාට

    මුන්ගේ උඩම සෙට් එක අනිත් පක්ෂ වලට සාපේක්ෂව හොදයි. මැද සෙට් එකත් නරක නෑ. හැබැයි යටම ඉන්න කාඩර් එක නම් බහුතරය චාටර් පොරවල්. ලොකු ලොකු නම් නගර සභා වලට දැම්මේ දැන් තියෙන රැල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. පස්සේ උන් අයින් වෙලා පාර්ලිමන්ට් ඉල්ලයි, ඒක ඉතින් අවුලක් නෑ නේ. ඔය සභා වලට සීට්ස් හම්බ උනාම මුන්ට...
  8. Tyrion Lannister

    උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන හැටි

    මම ඕක හිතුවේ ගොන් බයියෝ චන්දේ පැරදිච්චි මයින්ද මාත්තයා බලන්න මැදමුලනේ යන්න පටන් ගත්තම. මට හිතුනා මූ ආපහු ඇවිත් මේක හු*වලා ගනී කියල. ඒකාලේ ස්කිල්ස් හදාගත්ත ඕනේ දේකට හරියන්න. ඒත් රටෙන් නම් යන්නෙම නෑ කියල හිතන් හියියේ. සෝලාර් එකකුත් ගැහුවා ලයිට් කැපුවම දුවන්න. ඔක්කොම කරාට අපිට තෙල් ආනායන කරන්න...
  9. Tyrion Lannister

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    උබල නිකමට හරි පෝලිශ් උන් එක්ක වැඩ කරල තියෙනවද? මෙලෝම පිලිවෙලක් නෑ, සහ උන්ගේ ඉන්ග්‍රීසි අපිට තේරෙන්නේ නෑ. පරණ පෝලිශ් උන්ගේ දෙවනි භාෂාව රශියන්. දැන් තරුණ උන් තමයි ඉන්ග්‍රීසි ටිකක් දන්නේ. පොඩ්ඩක් අමාරු වේ භාෂාව දන්නෙ නැතුව, ටිකක් ඉගන ගෙන පලයල්ලා. ජය වේවා.
  10. Tyrion Lannister

    රනිල් වැඩ පෙන්නයි.. මැතිවරණ කොමිසමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..

    ඔය චන්දේ දැන් කල් දැම්මොත් පනස්දාහක් හැටදාහක් නිකරුනේ මැරෙයි. අපරාදේ :no::no::no::no:
  11. Tyrion Lannister

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    ගොඩක් උන්ට ටැක්ස් එක හැදෙන විදියවත් තේරෙන්නේ නෑ. සාධාරණයි මොකද උන්ට ටැක්ස් වෙන තරම් පඩියකුත් නෑ. ටැක්ස් එකට අමතරව EPF නම් 8%, UTF නම් 10% කුත් කැපෙනවා. ඒකත් ඔය ගොඩක් උන්ට අමතක වෙනවා, ඒකත් සාධාරණයි, මොකද ඔය ගොබ්බ කමෙන්ට්ස් දාන් බහුතරේ රජයේ ලපයි සිපයි රස්සා කරන උන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Tyrion Lannister

    ටැක්ස්,ලෝන් සහ බුද්දි ගලනය

    කාටවත් සහන දෙන්න නම් ඕනේ කමක් නෑ. හැබැයි මෙහෙම එකපාරට ටැක්ස් එකක් ගැහුවම මිලියන 2ක් 3ක් පඩි ගන්න එකෙක්ට උනට් කෙල වෙනවා. මොකද ඒ මනුස්සයගේ ජීවන රටාව තියෙන්නේ ගන්න පඩිය එක්ක. 35000-40000 පඩි අරන් ලෙවකන එකාට වගේම තමයි, හැමෝටම තමන් කරන නිත්‍ය වියදම් තියෙනවා. පඩියෙන් ලොකු කෑල්ලක් එකපාර කප්පම් විදියට...
  13. Tyrion Lannister

    චැරිටි කරන මුවාවෙන් මුදල් එකතු කර බඩු ගහපු ෆේස්බුක් ඇඩ්මින් - ලසන්ත නිර්මාල් "ලසා" 🤡

    ලංකාවේ ගොන් හුත්තලා අදුන්නනේ නැති දැකල නැති උන් එක්ක චැරිටි කියල එකක් කරන්න යනවා. චැරිටි කරේ කොහෙද කියලවත් දන්නේ නෑ අන්තිමට. තමන්ගේ ගමේ කන්න බොන්න නැති උන්, ඉස්කොලේ යන්න පොත් ගන්න බැරි උන් ඉන්නවා චැරිටි කරන්නම ඕනේ නම්. ඊට පස්සේ නහයෙන් අඩනව රැවටිලා සල්ලි දුන්නේ කියල. කවදාවත් දැකල නැති, කවුද...
  14. Tyrion Lannister

    ගෝඨාභය එලවලා රටට මොනවද ලෑබුනේ?

    ඒ වේසාවා එලවපු එකම රටට වෙච්ච ලොකු සෙතක්.
  15. Tyrion Lannister

    තාමත් බාලක පාසල් බාලිකා පසල් පවත්වාගෙන යන්නේ ඇයි?

    දැන් ඕක එහෙම ලොකු අවුලක් විදියට දකින්නේ නෑ බන්. බ්‍රිටිශ් කොලනි වල ඔය සීන් එක තියෙනවා. කට්ටිය කෑ ගහන තරම් හානියක් නෑ. ඕකට වඩා හානිකරයි ආගමික පාසල්
  16. Tyrion Lannister

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    වෙලාවට ගෝටා දිනුවේ. නැත්නම් බයියෝ තාම හිතන් ඉන්නේ ඌ මාර පොරක් කියල බලපන්කෝ මේකේ දීල තියෙන ටෝක්ස්
  17. Tyrion Lannister

    පවිත්‍රා - ජීවන් කැබිනට් ඇමතිධුර ගනී⛔️*

    ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි ප්‍රශ්නයක් නෑ, ඇමති මණ්ඩලේ ලොකු කරගන්න උනත් සල්ලි තියෙනවා. :love::love:
  18. Tyrion Lannister

    ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා

    ඔව් බන්. රාජපුකාලට වඩා ජෙප්පො දාහෙන් සම්පතයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  19. Tyrion Lannister

    ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා

    උන් කරපු ටික ඔහොම ලිස්ට් එකක් හදන්න පුලුවන්. ඔය ප්‍රධාන පක්ෂ දෙක කරපු විනාසේ ලිස්ට් කරගන්න බැරි තරම් දිගයි.

    No contents