දාන දෙයක් හරියට දාපන්.
1. ඔය බලාගාරය හදන්න ගියේ පාරිසරික වාර්තාවක් ගන්නේ නැතුව. ජෙප්පො විතරක් නෙවෙයි පාර්ශව ගොඩක් නඩු දැම්මා. නඩුවෙදී ආණ්ඩුව එකග උනා කරපු වැඩේ වැරදියි, ඕක හදන්නේ නෑ කියල. සම්පූර්ණ වැරද්ද හරි පිලිවෙලට යන්නේ නැතුව කොමිස් වලට වැඩ කරන්න ගිය උන්ගේ.
2. රටේ තියෙන්නේ බලාගාර ප්‍රශ්නය...