මේක ටික කාලෙකට කලින් වෙච්ච සීන් එකක්ලු. ඔන්න ඉතින් අපේ රටේ සංගීතය කරන ඉරාජ් කියලා කොල්ලෙක් FB එකේ මෙහෙම ෆොටෝ එකක් දැම්මලු.

>
>
>
>
ඕක දැකපු FB එකේ හිටපු තව කොල්ලෙක් මෙන්න මෙහෙම දැම්මලු. (මං නෙමෙයි ඕන්)

>
>
මේ ත්රෙඩ් එක දැම්මේ ඔන්න කාටවත් අපහාස කරන්න නෙමෙයි. මේකේ තියෙන හාස්යරසය සහ නිරමාණශීලි බව රස විඳලා කමෙන්ට් එකක් දාලා යන්ඩෝ.






