1. pitiye.appu

    බෙල්ල -උරහිස

    කොහෙන්ද ? 🤔
  2. pitiye.appu

    බෙල්ල -උරහිස

    කවුද ඔය කියන හොඳම වෙද්දු ? ආයෙ නොඑන්න බේත් කරන තැන් තියෙනවා හරියට ප්‍රතිකාර කළා නම් එහෙම කරන්න ඕන නෑ.
  3. pitiye.appu

    බෙල්ල -උරහිස

    ආයුර්වේද රෝහලේ physio ලා ඉන්නවා.
  4. pitiye.appu

    බෙල්ල -උරහිස

    කුරුණෑගල පැත්තෙ ආයුර්වේද රෝහල් හොඳයි.
  5. pitiye.appu

    බෙල්ල -උරහිස

    පුළුවන් , ඊට කලින් කියහං උඹ කොහෙද කියලා
  6. pitiye.appu

    බෙල්ල -උරහිස

    බලන්නෙ නැතුව කියන්න බෑ.
  7. pitiye.appu

    බෙල්ල -උරහිස

    උඹ කොහොමද එහෙම කියන්නෙ ? 🙄
  8. pitiye.appu

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    ටවුමෙ බේත් කඩ වලින් අහල බලන්න. නුවර හරියටම කොහෙද ?
  9. pitiye.appu

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    සිංහල බෙහෙත් වලින් ඉක්මනින්ම ගොඩ එන්න පුළුවන්
  10. pitiye.appu

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    දොස්තර බේත් කාලයක් තිස්සෙ බොන්න වෙනවා. සිංහල බෙහෙත් වලින් මාස 3න් වගේ ඉවර කරගන්න පුළුවන්.
  11. pitiye.appu

    එන්නත නිසා ලෙඩ වැඩි වුණාද ? තිස්ස ජනනායක

    මයිනනෙ බලෙන්ම විද්දෙ 😫
  12. pitiye.appu

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    වෙන කෙනෙක් ලඟට නොගිහින් තවත් වෛද්‍ය ක්‍රමයකට ගියොත් ? 🤔
  13. pitiye.appu

    එන්නත නිසා ලෙඩ වැඩි වුණාද ? තිස්ස ජනනායක

    https://youtube.com/clip/UgkxWgx_RsfQXbi31IHta3JFMsTgv1pw8oQT?si=j_EE1PinsTo3kPLG
  14. pitiye.appu

    Australian Blood Supply Tainted by mRNA

    According to Vaccine Mafia 😁
  15. pitiye.appu

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    පුළුවන් , කොහෙද ගෙවල් ඔයාගේ ? ගාල්ලේ නම් මෙතෙන්ට ගිහිල්ලා අහල බලන්න https://www.facebook.com/jayasinghe.punyarogyashala.ayurvedamedical.college?mibextid=rS40aB7S9Ucbxw6v ------ Post added on 1700398446
  16. pitiye.appu

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    සිංහල බෙහෙත් කරන්න , psychiatric drugs ගොඩ කාලයක් බොන්න වෙනවා. ඒත් ලෙඩේ හරියට හොඳ වෙන්නෙ නෑ

    No contents