1. pitiye.appu

    කොණ්ඩේ යන එකට විසදුමක් දෙන්න.

    සිංහල බෙහෙත් කරන්න. ඒක විතරයි හරියන්නේ.
  2. pitiye.appu

    අම්මා ආයෙ අසනීප උනා

    සිංහල බෙහෙත් වලින් හදන්න පුළුවන් සිංහල බෙහෙත් කරපන් ------ Post added on 1700360826 ආයුර්වේද රෝහලට එක්ක යන්න. හරිගස්සවල දෙයි. නොමිලේ ප්‍රතිකාර කරන්නෙ. මුදල් වියදම් කරන්න පුළුවන් නම් හොඳ පුද්ගලික තැන් තියෙනවා ------ Post added on 1700361040
  3. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    මොකක් නිසාද බෑ කියල හිතන් ඉන්නෙ ? තුවාල හොඳ කරපුවාගෙ evidence කලින් මම දාලා ඇති.
  4. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    පාරාජික වුණත් භික්ෂු වේශයෙන් ඉන්න පුළුවන් , ඔය ඉන්නෙ ඕන තරම්.
  5. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    තියෙනවා අකැපයි කියල, නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ තහනම් කියල , කැමති නම් කරන්න පුළුවන්.
  6. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    මට delusional disorder එකක් තියෙන්න මොනවද evidence ? ලෙඩ හොඳ වෙනව නම් තරාතිරමෙන් අදාළත්වයක් නෑනේ. 😁
  7. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    එතන නම් බිස්නස් එකක් යන්නෙ. අනික එතන සිංහල වෙදකම නෙවෙයි ආයුර්වේද ක්‍රමයට ප්‍රතිකාර කෙරෙන්නෙ. ඒකෙ සාර්ථකත්වය අඩුයි. ඒ ගැන නම් නොදනී.
  8. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    ප්‍රසිද්ධ අය අඩුයි. එච්චරයි , හැකියාව තියෙන අය ඕන තරම් ඉන්නවා. http://www.amc.ayurveda.gov.lk/index.php?lang=en
  9. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    ඕනම ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක්ට පුළුවන් ලබ්බ තමයි , මම කියන්නෙ පාරම්පරික වෛද්‍යවරු ගැන, මිසක් ආයුර්වේද ඩොක්කු ගැන නෙවෙයි
  10. pitiye.appu

    ඇග සීතල කරන්න බොන්න පුළුවන් ජාති මොනවද?

    ඔව්, ගිණියම පිට දාන්නෙ එහෙම තමයි
  11. pitiye.appu

    අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

    ඔනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා ඕන මානසික ලෙඩක් සනීප කරන්න.
  12. pitiye.appu

    ඇග සීතල කරන්න බොන්න පුළුවන් ජාති මොනවද?

    අඩු නොවෙන්නෙ හීතලත් ගිණියම එක්කම නැගල හිංදයි
  13. pitiye.appu

    ඇග සීතල කරන්න බොන්න පුළුවන් ජාති මොනවද?

    හීට් එකට ඉදිමෙනවා නම් ,.උඹේ ඇඟේ ගිණියමයි සීතලයි දෙකම නැගල තියෙන්නේ. හරියට වෙදකමක් නොකළොත් නැති ලෙඩ හැදෙයි.
  14. pitiye.appu

    කට ගද ගැසිම යනු කුමක්ද??

    ඔය මොනව කළත් හක්කෙ සෙම හිර වෙලා නම් ගඳ යන්නෙ නෑ.
  15. pitiye.appu

    Solo Rider ගෙ වැඩකිඩ

  16. pitiye.appu

    කොලෙස්ටරෝල් ලෙඩ්ඩු එම්න ඇතුලට

    මොකක්ද අරිෂ්ඨෙ ?
  17. pitiye.appu

    සුශුමනාවේ ගෙඩියට වෙච්ච දේ

    ඩොක්කු තමයි කියල තියෙන්නේ ඒකෙ වැරැද්දක් නෑනේ එතකොට ඉස්පිරිතාලෙන් බේත් ගත්තම සල්ලි ඉතුරු වෙනවද ? 🤔 😂

    No contents