1. Anathai

    Colombo Awata Hodama ENT Doc Kawuda ?

    Machanla , sinusitis walata colombo awata penwanna pulwuan hodama DOC kawuda? help me
  2. Anathai

    මේ දවස් වල තීන්ත ගනන් කොහොමද ?

    කුක්කුල්ලු.. මේ දවස් වල බිත්ති ආලේපන තීන්ත ලීටරයක් කීයද? මොනවද අඩු Brands ?
  3. Anathai

    මාව ගරුඬෙක් කෑවා

    මචන්ලා.. මගේ කකුල තඩී ගරුඬෙක් කෑවා බන්.. දැන් එතන ඉදිමිලා.. කසනවා.. රතු වෙලා... කැක්කුමයි.. මොකද්ද බන් මේකට කරන්නේ?? මොනවද ගාන්න පුළුවන් හොඳ බෙහෙත්... ? ගරුඬෝ කාපු අය පොඩ්ඩක් උදව් කරන්නකෝ..
  4. Anathai

    අලුතෙන් ගත්තු මොනිටරේ අවුලක් බන්. මාරු කරන්නද?

    මචන්ලා අද සිංගර් එකෙන් ගත්තු මොනිටරේ මේ වගේ කලු ඩොට් එකක් තියෙනවා චූටියට. ඇතුලෙන් වැටුන ඩස්ට් ඩොට් එකක් වගේ.. Dell 2421h එකක්. 73 ක් දීලා බන් ගෙනාවේ. මේක කියලා මාරු කර ගන්නද? මාර අවුල් බන්..
  5. Anathai

    OCPC Ram hodaida??

    machanala.. OCPC brand eke rams ,SSD hodaida use karanna? Made in taiwan habei..
  6. Anathai

    8th Gen PC ekak hada ganna Udawu karanna.

    machanla, office eke wada walata PC ekak hada ganna one..(photoshop + developing) 8th gen ekak ganna kiyala baluwe.. GAME monawath gahanne na. onboard VGA athi.. badu aran assemble kara ganna eka laabai neda? kohenda ganna pulwuan ? i5 ekak hdanna baluwe.. computer waddo tika chuttak udawu...
  7. Anathai

    ඉස්සරත් සත්තුන්ට ඇරලද?

    කුජීතයිනේ බන්...
  8. Anathai

    ඉරෝසාන් දැක්කේ නෑ...

    කෝ බන් මූ.. පේන්න නෑනේ... මැරිලද?? නකමුරා නම් ඉන්නවා....
  9. Anathai

    ජීවන වියදම අහස උසට!

    උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ..?? මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම රාජපක්ෂලට හෙන 7 ගහන්න ඕනේ.. තනිකඩ මට මෙහෙම නම් බැඳපු උඹලා කොහොම ඉන්නවද මන්දා... පොඩි දරුවෝ ඉන්න උන්... කිරියේ ගොඩක් ෆ්‍රීලාන්ස් ඩොලස් හොයන සොප්ට්වෙයාර් ඉන්ජලා ඉන්නවා.උන් නම් මාසෙට ලක්ෂ 2 පැනලා හොයන නිසා අහේනියක් නැතුව ඇතී.. එදා...
  10. Anathai

    රොෂාන් පිලිපිටියගේ වයිෆ් වටේ ගිහින් නේද?

    අපෝ බන්.. මම ඒ කාලේ හිතුවේ මේකී හෙන සාන්ත දාන්ත කෙල්ලෙක් කියලා.. ගෑණු සංහතියම එපා උනා බන් මට නම්.. ශික්... අතේ පාර හොඳා.. ගෑණු නොපතන්.. අතේප ගහපන් ටෙලිග්‍රෑම් Group වල ඔක්කොම ටික සෙයාර් වෙනවා..
  11. Anathai

    ෂොපින්ග් කාට් වැඩ්ඩෝ බහින්න!! 🛒

    මචන්ලා, අපේ ශොපින්ග් කාට් එකේ බැක් එන්ඩ් එකේ අයිටම් එහෙක ප්‍රයිස් එකක් වෙනස් කරන්න ගියාම මාර කරදරයි.. ඒ කියන්නේ අපි හිතමූ එක අයිටම් එහෙක සයිස් 8 යි කලස් 8 යි කියලා.. එතකොට හදිසියකට ප්‍රයිස් වෙනසක් කරන්න ගියාම ඉන්ඩෙක්ස් 64ක වෙනස් කරන්න වෙලා one by one.. මේ සයිට් එක හදපු කැරි වේෂිගේ පුටා අපිව...
  12. Anathai

    Skinny Belly FAT! වැඩ්ඩෝ එන්න!

    මචන්ලා,, බියර් රා බඩක් තියෙනවා බන්.. පට්ට කැතයි.. මම කෙට්ටු එකෙක්.. ලබ්බට කෝටුව ගහලා වගේ බන්.. වස කැතයි.. ශර්ට් එකක් අඳින්නත් නෑ.. ජිම් කොල්ලෝ කියන්නකෝ මොකද්ද කරන්න ඕනේ බඩ බස්සන්න?? සචිත්19924545 උදව් කරපන්කෝ බන්... මානසිකව වැටිලා ඉන්නෙ... :( මසල් බිල්ඩ් කලොත් ෆැට් බර්න් වෙලා බඩ බහීද? අනික් එක...
  13. Anathai

    ♕ රාජ පෙළපත ♕ එළකිරි පඬිවරු වඩිනු මැන!!

    දන්න එකෙක් කියපල්ලකෝ දැන් මේ එලිසබත් රැජින කියන්නේ පාරම්පරික වංසක්කාර පරම්පරාවකින් පැවත එන සෙට් එහෙක දුවෙක්ද ? ඒ කියන්නේ මුන්ගේ කිරි අත්තා.. කිරි මුත්තාලා ඔක්කොම 1100 බර ගනන් වල ඉඳන්ම රාජකීය සෙට් එකක්ද ? (1200--1300--1400--1500--1600--1700--1800--) රජ්ජුරුවොද? මුන්ට කොහොමද මේ රාජකීය කියන නාමය...
  14. Anathai

    ධරිද්‍රතාවය! උඹලා කොහොමද ජීවත් වෙන්නේ?

    අහන අහන බඩුව 100% කින් 200% කින් ඉහල ගිහින්.. උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ?? තනිකඩ මට කාලා බීලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් බෑ.. ගෙවල් රෙපයාර් කරන්න.. රත්තරන් බඩුවක් හදන්න.. පොඩි එකෙක් හිටියොත් හොම්බෙන් යන්න වෙන්නේ.. අසනීපයක් උනොත් උකලා යන්නේ.. කිරියේ ඇතී මාසෙට ඔන්ලයින් ගේමක් ගහන මාසෙට ලක්ෂ 2...
  15. Anathai

    රට ඉන්න කෙනෙක්ට කෑම යවන්නේ කොහොමද?

    මචන්ලා, රට ඉන්න කෙනෙක්ට කෑම ජාති ටිකක් යවන්න ඕන වෙලා තියෙනවා.. අච්චාරු.. ඇඹුල් තියල් වගේ ඒවා.. කොහොමද මචන් යවන්නේ?? කුරියර් සර්විස් මොනවද?චාර්ජස් කොහොමද? රට ඉන්න කොල්ලෝ ටික උදව් කරන්න... :( ------ Post added on 1662276888
  16. Anathai

    අයියෝ වහිනවා යකූඌඌඌ...

    අඩෝ මාර වැස්සක්නේහ් බන්.. එළිවෙනකන් වැස්ස.. නින්දත් ගියා බන්.. නැගිටින්නත් කම්මැලී.... :(
  17. Anathai

    කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

    මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි.. මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන්...
  18. Anathai

    නුගේගොඩ මරලතෝනී දෙනවා.. අරගල දැන් නෑ නේද පින්වතුනි?

    එපා වෙනවා බන්.. මර ලතෝනී දෙනවා.... තෙල් ටික තියෙනවා.. ගෑස් ටික තියෙනවා.. බඩු මිල අඩුයි.. රනිල් හාමු හොඳයි නේද යාළුවනේ ???? කියන්නකෝ... දැන් මේ අරගල පිස්සු විකාරා නේද?
  19. Anathai

    හෙට මට කෙල්ල එක්ක ලන්ච් යන්න තැනක් නෑ..

    අනේ මන්දා කොල්ලනේ... හෙට මගේ උපන්දිනේ... මම දහසක් පැතුම් දල්වාගෙන හෙට වෙනකන් බලන් හිටියේ.. කෙල්ලත් මට soundcore Q35 headphone එකක් අරන් උපන් දිනේට... තව තෑගී බෝග එමටයි.. මචන් මම අතේ 20ක් තියාගෙන ලතවෙනවා බන්... ජීවිතෙන් භාගයක් එළකිරියේ බන්.. උදව් කරපල්ලකෝ.. හෙට කෙල්ල එක්ක උදේ ජිගි ජිගියක් දානවා...
  20. Anathai

    KFC | Macdonald | Pizza Hut මොකද්ද හොඳ ?

    උඹලා කෙල්ල එක්ක යනවා නම් මේ තුනෙන් මොකටද යන්නේ ? හොඳ වරයිටි එකක් තියෙන පොට් එක මොකද්ද බන් ? පිටිගුලිම නොකා ටිකක් වෙනස් කෑම ටිකක් කන්න පුළුවන් තැන මොකද්ද ?

    No contents