මචන්ලා, දැක් ලඟකදි ඉඳන් මගේ ස්පර්ම් වොලියුම් එක අඩු වෙලා වෙනදට වඩා... ඩේලි අටේ පාර වදිනවා බන්.. ඒ නිසාද මන්දා... පොඩ්ඩක් බැඳපු අත්දැකීම් තියෙන කුකුල්ලූ කියපල්ලා, කොහොමද වොලියුම් එක වැඩි කර ගන්නේ ???? බේත් තියෙනවද? කෑම මොනවද කන්න ඕනේ ? තවම බැඳලත් නෑ බන්... බබාලා හදන්න අවුලක් වේද කියලත් බයයි. :(