Skinny Belly FAT! වැඩ්ඩෝ එන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    මචන්ලා,, බියර් රා බඩක් තියෙනවා බන්.. පට්ට කැතයි.. මම කෙට්ටු එකෙක්.. ලබ්බට කෝටුව ගහලා වගේ බන්.. වස කැතයි.. ශර්ට් එකක් අඳින්නත් නෑ.. ජිම් කොල්ලෝ කියන්නකෝ මොකද්ද කරන්න ඕනේ බඩ බස්සන්න?? සචිත්19924545 උදව් කරපන්කෝ බන්... මානසිකව වැටිලා ඉන්නෙ... :(

    මසල් බිල්ඩ් කලොත් ෆැට් බර්න් වෙලා බඩ බහීද? අනික් එක බඩේ විතරක් ෆැට් බස්සන්න බෑ.. මුළු ඇගේම බස්සන්න ඕනේ නේද?

    @sachith19920726
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Ado uba designing karanwa neda menna me widiyema art ekakin mata puluwn nam adala deepanko kollo dennek food city wala tiyana cart ekak thallu karagena yanwa. Ea cart eka madde kellek issaraha balagena kakul deka palal karagena huttha issarahata pennagena innawa 😂.
    images
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මොකද්ද ඒ කිව්වේ:confused:
    Naha ban ape un dennek innawa kellekta puka deegena innawa. Eki slaves la wage mungen wada gannawa. Mata nikan iddi hithuna un denna ekiwa kohe hari thankata ekkagena yanakota ekka yanne me widiyata kiyala. Mokada eki puka deela hari promote wela level up wenna hadana kellek kollonwa use karala. Etakota ara image eka oluwata awa eth adaganna theren naha mata 😂
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Naha ban ape un dennek innawa kellekta puka deegena innawa. Eki slaves la wage mungen wada gannawa. Mata nikan iddi hithuna un denna ekiwa kohe hari thankata ekkagena yanakota ekka yanne me widiyata kiyala. Mokada eki puka deela hari promote wela level up wenna hadana kellek kollonwa use karala. Etakota ara image eka oluwata awa eth adaganna theren naha mata 😂
    ඕන්නම් ඇදලා දෙන්නම් :lol:

    උබලවත් පහදල දීලා ගොඩ ගනින්:D
     
    • Haha
    Reactions: spunkyisii

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන්ලා,, බියර් රා බඩක් තියෙනවා බන්.. පට්ට කැතයි.. මම කෙට්ටු එකෙක්.. ලබ්බට කෝටුව ගහලා වගේ බන්.. වස කැතයි.. ශර්ට් එකක් අඳින්නත් නෑ.. ජිම් කොල්ලෝ කියන්නකෝ මොකද්ද කරන්න ඕනේ බඩ බස්සන්න?? සචිත්19924545 උදව් කරපන්කෝ බන්... මානසිකව වැටිලා ඉන්නෙ... :(

    මසල් බිල්ඩ් කලොත් ෆැට් බර්න් වෙලා බඩ බහීද? අනික් එක බඩේ විතරක් ෆැට් බස්සන්න බෑ.. මුළු ඇගේම බස්සන්න ඕනේ නේද?

    @sachith19920726
    ලෙඩක් ඩොකෙක් ට පෙන්නප

    ------ Post added on Sep 17, 2022 at 7:51 PM
     
    • Sad
    Reactions: Anathai

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,671
    113
    සේදවත්ත
    මචන්ලා,, බියර් රා බඩක් තියෙනවා බන්.. පට්ට කැතයි.. මම කෙට්ටු එකෙක්.. ලබ්බට කෝටුව ගහලා වගේ බන්.. වස කැතයි.. ශර්ට් එකක් අඳින්නත් නෑ.. ජිම් කොල්ලෝ කියන්නකෝ මොකද්ද කරන්න ඕනේ බඩ බස්සන්න?? සචිත්19924545 උදව් කරපන්කෝ බන්... මානසිකව වැටිලා ඉන්නෙ... :(

    මසල් බිල්ඩ් කලොත් ෆැට් බර්න් වෙලා බඩ බහීද? අනික් එක බඩේ විතරක් ෆැට් බස්සන්න බෑ.. මුළු ඇගේම බස්සන්න ඕනේ නේද?

    @sachith19920726
    කන කැම වලින් 50% හෙට ඉදන් ප්‍රමානය අඩු කරන්න . මාස 4-6 එම කරන්න ඕනේ . දැන් කන එක කැම බීම එහෙම්ම කන්න එකම දේ ගන්න ප්‍රමාණය 1/2 50% වෙල් තුනෙන්ම අයින් කරන්න වෙනවා .
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    bade withrak fat burn karanna baha machan. angema thama duwenne. HIIT training karanna. proper meal ekak ekka. fat eka adu weddi abs walta exercise karanna visible 6pack ganna
     
    • Love
    Reactions: Anathai