1. Tyrion Lannister

    🔴 වහාම ඉන්ධන ප්‍රශ්නය විසඳීමට නව අගමැති සූදානමින් …

    ඒකට ආර්ථිකේ ගොඩ දාන්න ඕනේ. එහෙම වෙනව නම් ඉතින් අවුලක් නෑ නේ. ;)
  2. Tyrion Lannister

    IFS Lead Systems Engineer - TechOps Salary

    IFS ගෙවන්නේ නෑ කියන්නේ නම් බයිලා. දැනට මේ අවුරුද්දේ increments 2ක් දුන්න. variable allowance එකක් දෙනවා. $ pegged නෑ. පැය 8න් ලැප් එක වහල තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්, ඊට වඩා වැඩකරන්න උනොත් OT ගෙවනවා.
  3. Tyrion Lannister

    🔴 ලංකාව සතු දෙවනි විශාලත දූපත ස්විස්ටර්ලන්තයට හොර රහසේම බදු දෙයි

    හොදයිනේ යකෝ. ඕවා සංවර්ධනය කරන්න ඕනේ. හැබැයි වැඩේ රටට ලාභ වෙන්න ඕනේ, ගිවිසුම ගහන එකාට නෙවෙයි.
  4. Tyrion Lannister

    ‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

    සහන ගැන නෙවෙයි කතා කරන්නේ. මම කියල තියෙන්නේ මොකද්ද කියල කියවලා වරෙන් ගොන් කතා කියන්නෙ නැතුව :D ahh :D සහය ඇහුවම සහන කතාවක් කියද්දි මට බයි ගතියක් දැනුනා :P ------ Post added on 1652380316
  5. Tyrion Lannister

    ‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

    :yes: :yes: :yes: :yes: :yes:
  6. Tyrion Lannister

    ‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

    රනිලා ගෝඨාට පුකේ අරීවා කියලා තමයි හැමෝටම ප්‍රර්ථනා කරන්න තියෙන්නේ. අම්මපා, පහුගිය ආණ්ඩුව කරන කාලේ පුදුම සහයක් හම්බ උනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ජපානේ උදව් කරොත් තමයි, ඒකත් රනිල්ට නෙවෙයි ජේ ආර්ට කරන උදව්වක්. ------ Post added on 1652379761
  7. Tyrion Lannister

    නව අමාත්‍ය මණ්ඩලය

    මොන්ගල්ද බන් පට්ට විද්‍යාතමකයි. කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. Tyrion Lannister

    ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

    අයියා ප්ලෑන් කරලා ගස්සවපු එක අවාසනාවන්ත සිද්ධියක්, ගුටිකාල දුවන්නේ නැතුව ආපහු ගහපු එක වැරදියි. ඔය මොනව උනත් මම නම් යන්නේ නෑ, මාත් එක්ක සෙල්ලම් කරන්න කැමති කෙනෙක් එන්න අගමැති වෙන්න
  9. Tyrion Lannister

    🔴 මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව මේවනවිට උද්ඝෝෂණක්.

    බලපන් මේ මිනිස්සු කන කට්ට. කැරි මයිනා ඔක්කොම කෙල වලා ගියේ. දැන් තෙල් නැති නිසා කොහොමත් වැඩක් කරගන්න බෑ. කර්ෆිව් අයින් කරාම පැයත් 7ක් කරන්ට් එක කපන්න වෙනව කිව්ව තෙල් නැති නිසා. මේ වේස ආණ්ඩුව රට නැතිම කරලා තියෙන්නේ. මෙච්චර කට්ට කාපු එකේ ගෝටත් එලවලාම මේක ඉවර කරමු, රාජපක්ස පරම්පරාවම දේශපාලනෙන්...
  10. Tyrion Lannister

    Next PM ? [Poll]

    Me welawe Gota gedara yawala Karu Jayasuriya PM(or Pres) kara gaththa nam hari. Stable unama wena ekak dagamu.
  11. Tyrion Lannister

    මේ හමුදාපාලනයේ ආරම්භයද?

    එව්වා කරන්න තිබ්බ අඩුගානේ කන්න බොන්න හරි සල්ලි තිබ්බ නම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Tyrion Lannister

    රාජිතට ගහන්නේ නෑද්ද?

    ඇයි ඌත් සෙට් එකක් එවලද ගෝටාගෝගමට ගහන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. Tyrion Lannister

    කලබලයක් වෙනවා කියලා දැන දැනත් බයියෝ දාලා ගැස්සුවේ ඇයි?

    මේ වලිය හමුදාව දාල කොන්ට්‍රොල් කරන්න පුලුවන් තව දවස් 2ක් යද්දී. ඊට පස්සේ මයිනා නැති නිසා නන්දේට ප්‍රෙෂර් අඩු වෙයි කියල හිතන්න ඇත්තෙ. පත්තු වෙලා ගියාම සර්වපාක්ෂික ආණ්ඩු හදන්නත් බෑ නේ. දැන් සීන් එක යන්නේ වලියක් නෑ නේ. ඉරෝසාන්ල ගුටි කනවා විතරයිනේ. මොනව වෙයිද දන්නේ නෑ.
  14. Tyrion Lannister

    Cumming up නන්දෙගේ හමුදා පාලනය

    සල්ලි තියෙන කාලෙක උනා නම් කරන්න තිබ්බ. දැන් ණයට දුවන නිසා ඕක අමාරුයි. ඒත් ආමි එක දාල මර්ධනය කරයි.
  15. Tyrion Lannister

    පිළියන්දල ගිනි තියලා

    මයිනා නම් පට්ට වේෂිගේ පුතෙක්. තමන්ගේ පාක්ෂිකයන්ට ගුටිකන්න සෙට් කරලා මාරු උනා
  16. Tyrion Lannister

    වීරකැටිය ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ගිනිබත්

    මේ වෙන්නේ නම් ආණ්ඩුවට ඕනේ වෙලා තිබ්බ දේ. දවස් 2ක් මෙහෙම ඇදන් ගියා නම් ඊලගට හමුදාව දාල කෙලල දාන්න පුලුවන්. අද තරහ අඩු වෙන්න ඕවා ගිනි තියලා, හෙට ඉදලා ආපහු සාමකාමී වෙන්න. අපි ගෝටත් එලවමු
  17. Tyrion Lannister

    මහින්ද ගිය පමණින් වැඩක් වෙයිද?..මෝඩ සිංහලුනේ අද ඉදන් හරි තමන් වත් හැදියල්ලා?

    ප්‍රශ්නේ තියෙන්නේ නෙට්ෆ්ලික්ස් නොබලා, ඇපල් නොකා ඉදලා විසදන්න පුලුවන් මට්ටමේ නෙවෙයි. අවුල තියෙන්නේ මැනේජ්මන්ට් වල. උබ හොදයි පරණ සමාජවාදීන්ගේ මීටින් එකක කතාවක් කරන්න. උනුත් ඔහොමයි, රටේ ඉකොනොමික් මොඩල් එකවත් තේරෙන්නේ නෑ උන්ටත්

    No contents