ප්‍රයිවට් බැංකු කඩා වැටුනොත් අපේ සල්ලි අපිට නැතිවෙයිද ? 😕😕😕

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    නිකන් ඉවක් වගේ දැනෙන්නේ නැද්ද බැංකු කඩා වැටෙයි කියලා..:shocked: සල්ලිවලට මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. :confused2: :confused2: :confused2:
     
    • Wow
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බය වෙන්ඩ එපා උබලගෙ ගු රනිල අගමැති හරීන් මනුශල ඇමතිල උබලට පුක හරි දෙයි උන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Kumbhakarna22

    lilman

    Well-known member
  • May 10, 2009
    41,185
    54,947
    113
    Colombo
    නිකන් ඉවක් වගේ දැනෙන්නේ නැද්ද බැංකු කඩා වැටෙයි කියලා..:shocked: සල්ලිවලට මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. :confused2: :confused2: :confused2:

    රාවනාත් ප්‍රයිවට් බැක්කු වල සල්ලි දානවද ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    බය වෙන්ඩ එපා උබලගෙ ගු රනිල අගමැති හරීන් මනුශල ඇමතිල උබලට පුක හරි දෙයි උන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඒ පාර රනිලත් ජෙබ්බෙක් කරන්නද හදන්නේ ? 🤭 රනිල්ගේ එහා පැත්තේ වාඩි වෙලානම් ඉන්නේ උඹලගේ දිනේෂ් ලොක්කා.. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ පාර රනිලත් ජෙබ්බෙක් කරන්නද හදන්නේ ? 🤭 රනිල්ගේ එහා පැත්තේ වාඩි වෙලානම් ඉන්නේ උඹලගේ දිනේෂ් ලොක්කා.. 🤭
    ඒව අදාල නැනෙ අගමැති තමයි මුදල් වගකිම් බාර ගෙන තියෙන්නෙ, 🤭මහ බැoකුව සුද්ද කරපු රනිලට ප්‍රයිවට් බැoකු කජ්ජක්ද🤣🤣🤣🤣
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    බය වෙන්ඩ එපා උබලගෙ ගු රනිල අගමැති හරීන් මනුශල ඇමතිල උබලට පුක හරි දෙයි උන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    එතකොට, කවුද ඔය පත්වීම් දෙන්නේ අපිද නැත්නම් අර පාණ්ඩු කරන තොත්ත බබා නන්දසේනද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට, කවුද ඔය පත්වීම් දෙන්නේ අපිද නැත්නම් අර පාණ්ඩු කරන තොත්ත බබා නන්දසේනද

    උබලනෙ අරගල කරල වද පොන්නයව පතකර ගත්තෙ , දැන් විදෝපියවු .🤣🤣🤣🤣🤣🤣🤣
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඒව අදාල නැනෙ අගමැති තමයි මුදල් වගකිම් බාර ගෙන තියෙන්නෙ, 🤭මහ බැoකුව සුද්ද කරපු රනිලට ප්‍රයිවට් බැoකු කජ්ජක්ද🤣🤣🤣🤣
    ඉතින් බලු වේසිගෙ පුතෝ තොගේ නන්දසේන පොන්නයානේ මහ බැoකුව සුද්ද කරපු රනිලට රටේම මුදල් වගකිම් බාරදීලා තියෙන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,185
    54,947
    113
    Colombo
    ඉතින් බලු වේසිගෙ පුතෝ තොගේ නන්දසේන පොන්නයානේ මහ බැoකුව සුද්ද කරපු රනිලට රටේම මුදල් වගකිම් බාරදීලා තියෙන්නේ
     
    • Like
    Reactions: Oli_Vili

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    උබලනෙ අරගල කරල වද පොන්නයව පතකර ගත්තෙ , දැන් විදෝපියවු .🤣🤣🤣🤣🤣🤣🤣
    කොයි අරගල කාරයද කිවේ රනිල් ගේන්න කීයාල. අරගලකාරයෝ කියන එකවත් තේරුම් ගන්න පුළුවන් එකෙක්ද නන්දසේන කියන්නේ. උටයි යන්න කියන්නේ තේරෙන සිංහලෙන්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ වෙලාවේ බැංකු කඩන් වැටෙන්නේ නෑ, වැටෙන්න හේතුවකුත් නෑ.

    වැටුනත් ඉස්සෙලා වැටෙන්නේ ආණ්ඩුවේ බැංකු. බොරුවට මිනිස්සු බය කරන්න එපා බන් මෙලෝ මලදානයක් තේරෙන්නෙ නැත්නම්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    579951.jpg
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    මේ වෙලාවේ බැංකු කඩන් වැටෙන්නේ නෑ, වැටෙන්න හේතුවකුත් නෑ.

    වැටුනත් ඉස්සෙලා වැටෙන්නේ ආණ්ඩුවේ බැංකු. බොරුවට මිනිස්සු බය කරන්න එපා බන් මෙලෝ මලදානයක් තේරෙන්නෙ නැත්නම්
    මම බයවෙලා ඉඳිද්දි තව අය බය කරන්නේ මොකද ? අපේ සල්ලිවලට මොනා හරි උනොත් උඹ වග කියනවද ? එහෙනම් බය නොවී ඉන්නම්.. :frown:

    Apitath Lebanon wala wage thamai wenne Unge bank account okkoma hold karala thiyenne
    https://elakiri.com/threads/next-lebanon-sri-lanka.2043301/
    bank account hold කලාම මොකක්ද වෙන්නේ? @Prabasha
    ------ Post added on May 20, 2022 at 9:21 AM