1. Tyrion Lannister

    අරගල විරුවෝ හරිනම් අද අරලියගහමන්දිරේට යන්න ඔනේ...

    මොන නාටකෙන්වත් දැන් රාජපක්ෂලා දිනන්නේ නෑ. නිකන් අනවශ්‍ය ගැටුම් හදාගන්න අවශ්ය නෑ. ඔය නාටක වලින් කරන්න පුලුවන් මෛනා ගේ මලගෙදර දවස් 2ක් 3ක් පරක්කු කරන්න විතරයි.
  2. Tyrion Lannister

    ප්‍රසන්නට බෙහෙත් කිරීම ප්‍රතික්ෂේප කල වීර දොස්තරට එරෙහිව ඩොක්කු අවි අමෝරයි..

    සදාචාරය රෙද්ද. උන්ගේ මහ එකා පාදඩයා, නොදන්න කෘෂිකර්මයක් කරන්න ගිහින් රටටම කෙලියා. දැන් එනවා සදාචාර දෙසන්න,
  3. Tyrion Lannister

    මෙහෙම ගිහින් ලංකාව කොතනින් නවතියිද?

    නන්ද පොන්$යා ගෙදර යන දවසේ ඉදලා ඌ කෙලවපු ටික ගොඩ දාන්න පටන් ගත්තොත් අපි 2019 හිටපු ජීවන තත්වය කිට්ටුවට එන්න අවුරුදු 4-5ක් යයි. මූ බලයේ ඉන්න දවසක් ගානේ මේ කාලය වැඩි වෙනවා. දැන්වත් ඔය අවුරුදු 74ක් රට කෑව කියල බයිලේ අතඇරලා දාන්න ඕනේ. නන්දේට කලින් ඉදපු උන් හොරකම් කරා, විනාස කරා. හැබැයි රට කෑවේ මූ...
  4. Tyrion Lannister

    පාර්ලිමේන්තුව විසුරවන ලයින් එකක් තියෙන්නේ. කොහොමත් හොදම විසදුම එක

    පාර්ලිමෙන්තුවටම සම්මත කරල විසිරෙන්න පුලුවන්ම්. මම කිව්වේ ඕකේ ගොඩක් ඉන්නේ අලුත් මන්ත්‍රීල. උන්ට ආයේ එන්නත් බෑ. උන් ඕකට කැමති වෙන්නේ නෑ. එහෙම විසුරවල අලුත් ආණ්ඩුවක් ආවත් පිස්සා එක්ක එක කරන්න බෑ. ඒක නිසා වැඩක් නෑ. එක්කො පිස්ස යන්න ඕනේ. නැත්නම් පිස්ස මැරෙන්න ඕනේ. වෙන ගොඩ යෑමක් නෑ බන්. :(
  5. Tyrion Lannister

    දරුණු බයියෙක් මර්ධනය කිරීමට උපදෙස් අවශ්‍යයි

    එල පොරක්. බඩගින්නේ ඉන්න දීපන්
  6. Tyrion Lannister

    දරුණු බයියෙක් මර්ධනය කිරීමට උපදෙස් අවශ්‍යයි

    බයියන් මර්ධනය කල හැක්කේ කුසගින්නේ තැබීමෙන්ම පමනි. කුසපිරුනු විට යලිත් බයි ගතිය මතුවේ
  7. Tyrion Lannister

    ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන්.. – විමල්

    මුලින්ම උල තියන්න ඕනේ පනික්කියා. ඊලගට ගෙම්බා. ඕකුන් තමයි මේ රට කාලම දැම්මේ. රාජපක්සලා කෑවේ සල්ලි. මුන් කෑවේ මින්ස්සුගේ ඔලු. කාලකන්නි බල්ලෝ
  8. Tyrion Lannister

    අක්කරපත්තුවේ පොලිසියට එලව එලවා ගහයි.. පොලිසියේ 11ක් රෝහලේ..

    සිංහලයනි එක්වවු. තම්බින්ගෙන් රට බේරා ගනිව් වගේ එකක් එයිද දන්නේ නෑ ඒ පාර. කියන්න බෑනේ නානසාදු, ඩාන් අප්‍රියසාද් එහෙම ඉන්නව නේ තාම.
  9. Tyrion Lannister

    I am going to sue PAYHERE

    SL Entrepreneur bigshots are talking like this data breach is nothing to be concerned about. They are the real motherfuckers.
  10. Tyrion Lannister

    Erozan අයියගෙ අම්මට බුකපු එකා මෙන්න ගුපියනේ

    ඔය දෙවනියට ඉන්න එකා නේද අර බස් එක ගිනිතිබ්බ තැන හිටියේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. Tyrion Lannister

    අන්තරය දියත උයනෙන් ඉවත් නොවන තීරණයක්. 🔴BREAKING

    අන්තරේ එනවත් කිව්වම ආණ්ඩුවට බඩයනවා යකෝ. විලි ලැජ්ජයි. වෙන වෙලාවක නම් හමුදාව දාල හරි ගහන්න තිබ්බ. මේ වෙලාවේ ඒවා කරොත් ගෝටාභයටත් බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ.
  12. Tyrion Lannister

    අරගලයට ගිය නිසා ධනංජයව ITN ඵකෙන් ඵළියට!

    ඕකේ සභාපති ඉන්නේ අර මදුශ් එක්ක බිස්නස් කරපු, විමල් පනික්කියාගේ පක්ශේ නිරෝශාන් එකා නේද? අනිවා, අඩු කුලේ වේෂිගේ පුතෙක් වෙන්න ඕනේ නිරෝෂාන් කියන එකා
  13. Tyrion Lannister

    Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

    ඕවා මොනවහරි කරගන්න පුලුවන්. මේ අවලම් හොර පවුල එලවලා දාන්න ඕනේ. රාජපක්සලා එලෙව්වට පස්සෙ අපි බලමු මොන ඩිග්‍රී එකද වැඩිය හොද, 100000ක් දුන්නම ඩිග්‍රී දෙනවද කියල. දැනට මේ රාජපක්ස අවලම්මු ටික එලවමු
  14. Tyrion Lannister

    පොලිසිය ගණිකා වෘත්තියේ යොදවන නන්දරේ සහ නාකි මයිනා

    Lankawe thiyenne pudgalika mattamen wisadhanna puluwan prashnayak neweyi. thawa masayak yaddi minissu badaginnata horakam karanna patan gannawa.
  15. Tyrion Lannister

    වේයෝ ඉන්න නිසා ඒ ගේ කෝටි ගාණක් වටින්නේ නෑ - මෙෙත්‍රීපාල සිරිසේන.

    Yako Akkara 1.5-2k withara Colombo 07 wala. idamama watinawa athi Koti 500k withara :D Maharagamath perch eka laksha 15-20 yanne. Kohomahari, oeka Koti 8 kata denawa nam gannawa. deida danne na :) ------ Post added on 1651727170
  16. Tyrion Lannister

    අලුතෙනෙන් එලි බැහැපු 8000 කුලි බයියො ටික මෙන්ශන් කරන් යමු ignore දාන්න

    Thanks Machan. Munwa Ignore kara ehema na ban. ehenam ithin ubawath ignore karanna epai :D ------ Post added on 1651726495
  17. Tyrion Lannister

    අරක්කු බියර් මිල ඉහළට

    Vat eka wadi unama oka thawa wadi wenawa. adu gane local whiskey ekak 300 kin wadi wei. beer ekak 25kin wage yayi.
  18. Tyrion Lannister

    කෝ දැන් ලපයා FILE ටික දුන්නද

    ඒ ටික අහුවටත් පස්සේ බයියෙක් නම්, ඌ එසේ මෙසේ බයියෙක් නෙවෙයි. රාජපක්ස කෙනෙක්ට ජාතක උන එකෙක්
  19. Tyrion Lannister

    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    රාජ්‍යයකට ආගමක් අවශ්‍ය නෑ. හැබැයි ශිෂ්ඨාචාරයට මූලික වෙච්ච සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් දළදා පෙරහැරට ආණ්ඩුව වියදම් කරන්න අවශ්‍ය නෑ, හැබැයි පහසුකම් සලසන්න ඕනේ. පෙරහැර සාර්ථකයි කියන සංදේශය දෙන්න ඕනේ බෞද්ධ නායකයෙක්ට, ජනාධිපතිට නෙවෙයි. අපි මේවා පටලගෙන ඉන්නේ

    No contents