1. yasas bandara

    ආදරයේ උල්පත....

    කොළඹ මහ රෝහල අසලින් මහරගම පිහිටි තම බෝඩිමට යාමට බස්රථයට ගොඩ වූ තරුණයින් දෙපලකි... එක් තරුණයෙක්ගේ මව රෝහල් ගත කර තිබෙන නිසා ඇය බැලීමට මේ දෙපල පැමිණ තිබින... බසයට නැගුනු තරුණ දෙපල එකම අසුනකට බර වී කතාවක් නැතුවම දැන් මහරගම වෙත ගමන් කරයි..ඒ වෙන කවුරුත ‍නොව වික්ටර් රත්නායක හා ප්‍රේමකිර්ති ද අල්විස්...
  2. yasas bandara

    මරුටි කාරයේ දේශපාලනය නොහොත් ඉන්දියාවට කෙ

    මරුටිය පරිසර දූෂණය නිසා ඉන්දියාවේ දැනටමත් තහනම් කරලා ඉවරයි. :rolleyes: අනික අළුතින් හදන්නේ නැති වාහනයක් අළුතින් ගෙන්නන්නෙ කොහොමද? :rolleyes: AMW ආයතනය විකුණන්නේ කලකට පෙර හදපු ඉන්දියාවෙන් විසි කරපු කුණු ගොඩක් විතරයි. ඒ මළ ජරාව ගෙන්නන එක හොඳයි කියලද කියන්නේ?? දෙවන කාරණය - 300% Tax ගහන නිසා අවු...
  3. yasas bandara

    indian ballonta Hoda wade

    300% ටැක්ස් ගහනකොට මේකෙන් වැඩක් වෙයිද දන්නේ නෑ.... ඉන්දියන් ටකරං ගේන එක අඩු කරනවන ඕන එකක්... පර්මිට් එකටත් අවු. 2 ක් ගන්න පුළුවන් නම් ගොඩ...:)
  4. yasas bandara

    ලංකාවේ පළමු භූමිකම්පාව...!

    ලංකාවේ පළමු භූමිකම්පාව...! ලංකාවේ සිදුවූ පළමු භූමිකම්පාව ගැන බොහෝ දෙනෙක් නොදනිති. මේ ගැන ලිඛිත සාක්ෂිද ඇත්තේ අල්පයකි. වර්ෂ 1615 අප්‍රේල් 14 දා හවස් වරුවේ ලංකාවේ ප්‍රධාන වශයෙන් කොළඹ හා අවට ප්‍රදේශයට බලපාන පරිදි ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති අතර නිවාස 200 ක් පමණ මින් විනාශ වූ බව කියැවේ...
  5. yasas bandara

    කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...!

    මම මේ පොතේ රූපයක් මීට වසර කීපයකට කලිනුත් දැකලා තියනවා. මම හිතන්නේ මේක ප්‍රසිද්ධ කරන්නේ පොතේ වර්තමාන අයිතිකරුවාගේ කැමැත්ත ඇතිව කියලා (ප්‍රචාරණයක් විදිහට ).... :yes:
  6. yasas bandara

    වාහන බද්දෙන් හෙළි වන ආර්ථික යථාර්ථය....

    බද්දක් පැනවූ විට බද්දේ වටිනාකම භාණ්ඩයේ මිලට එකතු වී බද්දට සමාන ප්‍රමාණයකින් භාණ්ඩයේ මිල ඉහළ යාම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් වාහන සම්බන්ධයෙන් බද්දක් පැනවූ විට බද්දට යටත් නොවූ රථවාහනවලද මිල ගණන් ඉහළ යන්නේය. හරිනම් බද්ද නිසා මිල ඉහළ යා යුතුවන්නේ අප්‍රේල් දවෛනි දායින් පසුව ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන...
  7. yasas bandara

    කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...!

    බ්ලොග් වලින් කවදාවත් උස්සලා නෑ මචං.... :) මේක සකස් කරන්න දිවයින පත්‍රයේ ලිපි දෙකකුත් දිණමිණ පත්‍රයේ ලිපියකුත් භාවිතා කළා. උප මාතෘකා යොදා සකස් කළේ මමයි. නමුත් මේ කථා සියල්ලම මීට කලින් පොත් වල කියවල/ අහලා තියනවා.
  8. yasas bandara

    කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...!

    9. අනාගත වාක්‍යය.. වරක් නැකැත් තරුවක් ගැහෙනු දැකීමෙන් පොන්නා නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කළේය. ඉදිරි කලෙක කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොරකන්දත් එකට එක්වී රටට සෞභාග්‍ය ගෙන එමින් ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බව නැකැත්තා පැවසුවේ යැයි ජනප‍්‍රවාදයේ එයි. එම ප‍්‍රකාශයෙන් අවුරුදු 200...
  9. yasas bandara

    කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...!

    කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...! කොත්මලේ ජනප‍්‍රවාද ගත තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී කොත්මලේ ගණිතයා නොහොත් “පොන්නා නැකැත්තා” යනු වැදගත් සාධකයකි. ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ...
  10. yasas bandara

    --විසිපන්දාහට දෙන බ්ලෙන්ඩර් එක වැඩක්ම නෑ--

    It can work only for 15 seconds straight. Then you need to rest it 3 minutes. :yes:
  11. yasas bandara

    බුද්ධදාස රජුගේ දස්කම්..!!

    දිය පානය කිරීමේදී මැඩි බිජුවක්‌ නාගයෙක්‌ ගොස්‌ මොළයෙහි තැන්පත් වී පසුව එයින් ඇතිවූ මැඩියෙකු නිසා මහත් සේ පීඩාවට පත් වූ පුද්ගලයකු ගේ හිස පලා මැඩියා බැහැරකොට හිස්‌ කබල නැවත පුරුද්දා බෙහෙත් ගැල් වූ බවත් ටික කලකින් එය ප්‍රකෘති තත්ත්වයට පත් වූ බවත් මහාවංසයේ සඳහන් වේ. මෙමගින් එකල වෛද්‍ය විද්‍යාවෙහි...

    No contents