1. yasas bandara

    බුද්ධදාස රජුගේ දස්කම්..!!

    බුද්ධදාස රජුගේ දස්කම්..!! අනුරාධපුර රාජධානියේ මුල් භාගයේදී මෙරට පාලකයා බවට පත්වූ බුද්ධදාස රජු සිරිලක පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතීන් අතර ඉතා සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිකරගන්නා පාලකයෙකි. දෙවන දෙටුතිස්‌ රජුගේ පුත් වූ බුද්ධදාස කුමරු සිය පියරජුගෙන් පසුව අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්විය. (ක්‍රි.ව...
  2. yasas bandara

    New Vehicle Price List

    Maruti 800 = ලක්ෂ 17 නිගමනය - යකඩ ගොඩකට රෝද හතරක් සවි කළ විට එය ලක්ෂ 17 ක් වටී...:rolleyes:
  3. yasas bandara

    මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ට

    ඔක්කොටම ඉස්සෙල්ලා සිංදුව අහල හිටියොත් හොඳයි නේද? ජයමංගල ගාථා කොහෙද කියන්නේ?:rolleyes: ආශීර්වාද ගාථා කොටස් කියන්නෙත් ගෑණු ළමයි නෙවෙයි... ඔබතුමා මොන ගීතය ගැනද මේ කියන්නේ? :lol:
  4. yasas bandara

    දේශය වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් නිලන්ත...

    දේශය වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් නිලන්ත... "නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි සපෝට් ටීම් එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක.... " "හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....." වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව...
  5. yasas bandara

    පොලිස් මාමිලා බයික් පදින බබාලට කරදර කරනව&#3503

    6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.. මෙහෙම අවශ්‍යතාවයක් නෑ. ළඟම රෝහලේ වෛද්‍යවරයා ළඟට ගෙනියපුවහම ඔහු අවශ්‍ය ලියකියවිලි ලියලා දෙනවා. ඊට පස්සේ උසාවියට...
  6. yasas bandara

    රටම ගොඩ යන බන්දුලගේ සූත්‍රය...!!!

    රටම ගොඩ යන බන්දුලගේ සූත්‍රය...!!!
  7. yasas bandara

    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

    මම මෙයට යෝජනා කළ ක්‍රමය නම් අනික් රටවලත් ක්‍රියාත්මක වන කාබන් විමෝචන මට්ටම් අනුගමනය කිරීමයි. වාහනය පරණ වූවත් විමෝචන මට්ටම් අඩු නම් ගැටළුවක් නැත. එය දැනටම green testing ලෙස ක්‍රියාත්මක වුවත් එය පොතට පමණක් සීමා වී තිබේ. හරිහැටි මෙම ක්‍රමය ක්‍රියාත්මක කර (එනම් ජංගම green testing කාටත් සාධාරණ ලෙස...
  8. yasas bandara

    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

    මේකෙ ඇත්තක් තියනවා, නමුත් පාරේ යන වාහන වැඩියි කියලා අළුත් වාහන ගෙන්නන එකට විතරක් ඇඟිල්ල දික් කරන එක හරිද? අනික ඉන්දියාවේ ඇති නැති පරතරය මීටත් වැඩි උනත් ඔවුන්ට Emission standards නීතිගත කරන්න තරම් බුද්ධියක් තිබුනා(බදු ප්‍රශ්ණය නම් එහේ නෑ තමා). අනික් අතට මේක අළුත් දෙයක් නෙවේ, බොහෝ කලක් තිස්සේ...
  9. yasas bandara

    Elakiri ඉන්න Doctors'ලා මට මෙක පැහැදිලි කරන්ඩකො.. pls :( ... [IS THIS SERIOUS???]

    වයසේ හැටියට කොලෙස්ට්‍රොල් වැඩිවීමනම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. අවු 23 කදී මේ වගේ ප්‍රමාණය තියනවා කියන්නේ හෘදයට රුධිරය සපයන ධමනි අවහිර වීමට අඩු කාලයක් ගන්නවා කියන එකයි. හෘද්‍යාබාධ අවදානම ඉතාම වැඩියි. ලංකාවේ තරුණ අයට හෘද්‍යාබාධ, දියවැඩියාව ආදිය සෑදීම පසුගිය කාලයේ සීග්‍රයෙන් ඉහළ යන බවක් පේනවා. උදා-...
  10. yasas bandara

    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...! ලංකාවේ තරම් අසාමාන්‍ය හා මුග්ධ වාහන බදු ප්‍රතිපත්තියක් ලොව කිසිම රටක නැත. රජයේ වාහන බදු ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ රටේ අවශ්‍යතාවයට නොව දේශපාළුවන්ගේ අරමුණු ඉටු කිරීම සඳහාය.:rolleyes: දැන් නැවතත් වරක් බදු ඉහළ දමා ඇත. නමුත් මේ සඳහා රජය ඉදිරිපත් කරන හේතුව...
  11. yasas bandara

    කොටස් වෙළඳපලේ ආරම්භය...!

    කොටස් වෙළඳපලේ ආරම්භය...! කොටස් වෙළඳපලේ ආරම්භය එකමත් එක රටක ගමක් තිබුනා.මේ ගම තිබුනේ ලොකු කැලෑවක් ලග.ගමේ මිනිස්සු ජීවත් උනේ ගොවිතැන් කරලා. මේ ගමේ හිටියා ටිකක් අලුත් විදියට හිතන මිනිහෙක්. දවසක් මෙයා ගමේ ප්‍රචාරයක් යැව්වා එයා වදුරොන්ව රුපියල් 10කට මිලදීලා ගන්නවා කියලා.ගම ලග තිබුනු කැලෑවේ...
  12. yasas bandara

    වාහන_බදු_යලිත්_ඉහලට

    But they have to be brand new....:sorry:
  13. yasas bandara

    කන්‍යාභාවය අහිමි වූවත් - නැවතත් ඔබ කන්‍යා&#352

    මෙම සැත්කමට විරුද්ධව එල්ල කරන චෝදනා- 1. මෙම සැත්කම සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඇත්තේ කිසියම් පුද්ගලයෙක් රැවටීමට හා ඒ සඳහා පමණි. කිසිදු වෛද්‍යමය හෝ සෞඛ්‍යමය වටිනාකමක් නැත. මෙවන් සැත්කමක් කිරීමම වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැණිය. හිපොක්‍රටීස් ප්‍රතිඥාවේ වැදගත්ම කොටස නම් කිසිවෙකුට හානියක් නොකරමි...
  14. yasas bandara

    අළුත් ෂර්ලොක් හෝම්ස් කතන්දර වල කිසිම ගති&#

    මචං Sherlock Holmes ගේ කථා හැටම සරල ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. Internet එකේ නොමිලේ ගන්න පුළුවන්. එක එකා ලියපු පරිවර්තන කියවන්නේ ඇයි?:baffled:
  15. yasas bandara

    F*CK UNIMO

    කොහොම උනත් අළුත් වාහනයක් ගන්නකොට තමන්ගේ ආරක්ෂාව ගැනත් තරමක් හෝ සැලකිලිමත් වෙන්න. Crash Test කරලා තියනවද කියලා බලන්න. Picanto එක ඕඩර් කරන එක මහා කරුමයක් වුනත් (මාස 4 කට වැඩිය යනවා) තමන්ට ඕන options ටික (උදා- එයාර් බෑග්-Rs. 50000) වෙන වෙනම ගන්න පුළුවන්. ඊළඟ කාරණය එන්ජිමේ තාක්ෂණික තත්වය ගැනත්...
  16. yasas bandara

    F*CK UNIMO

    මට තේරෙන්නේ නැති කාරණා දෙකක් තමයි, 1. එකම ගානට ආරක්ෂාවෙන් වැඩි, සවිශක්තියෙන් වැඩි පාර්ට්ස් බහුල, සෙකන්ඩ් හෑන්ඩ් ගාන වැඩි, ජපන් වාහන තියෙද්දි "ගෙවල් දොරවල් උකස් තියා හෝ, හතර අතට ණයවී හෝ තූත්තුකූඩියේ හරි හදපු බ්‍රෑන්ඩ් නිව් පමණක්ම ගමි, නැතහොත් පයින්ම යමි. ජීවිතය වෙනුවෙන් වත් වෙනෙකෙකු __ක තැබූ...

    No contents