ඔය මොනවත් ඕන නෑ...
මම යන පාරේ ත්‍රීවීල් කාරයෝ නෑ, මම යන පාරේ මෝටර් සයිකල් කාරයෝ නෑ කියලා හිතෙනකොට මොනතරම් හිතට සහනයක්ද?:lol::lol:
Just one hour of Three wheelers free, motor bikes free road time is worth a hundred normal traffic hours.
මචං මරුටි 800 කියන්නේ ඉන්දියාවේ ධාවනය අත්හිටවූ වාහනයක් (හැම ප්‍රාන්තයටම ඉදිරියේදී ක්‍රියාත්මක වේ)...
ඒකේ Emission Standards මදි නිසා (You may have noticed that even the Dimo batta has Bharath Emission Standard Sticker, so this piece of s#it is even worse than that..:lol:).
AMW කාරයා මේ කබල...