හෙම්බිරිස්සාවේ දැන් නම ඔමික්‍රෝන්, ඊලඟ නම 'නියෝකොව්'

CharithAM4

Active member
  • Oct 30, 2021
    64
    199
    33
    එහෙම වෙන්නෙ නෑ බං.. එහෙම වෙනව නම් විද්‍යාව කියල එකක් නැති වෙන්න ඕන. ස්වාභාවික ප්‍රතිශක්තිය කියලා එකක් නැති වෙන්න ඕන. හැබැයි මම උඹ කියන එක ගැනත් පොඩ්ඩක් හිතුවා. මේ වෛරස් එක මාෆියාවක් නම් උඹ කියන එක ගැන හිතන්න ඕන බරපතල කාරනාවක්
    Virus එක චීනෙන් අවෙ, වැක්සින් එකත් එහෙන්මයි එන්නෙ, free promot කරල අපේ ඇග ඒ තත්වෙට හැදුනට පස්සෙ චීන වැක්සින් එක කීයට විකුන්නත් පන රැකගන්නනම් අපිට ගහන්නම වෙනවනෙ.
     
    • Like
    Reactions: mayadmax

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Virus එක චීනෙන් අවෙ, වැක්සින් එකත් එහෙන්මයි එන්නෙ, free promot කරල අපේ ඇග ඒ තත්වෙට හැදුනට පස්සෙ චීන වැක්සින් එක කීයට විකුන්නත් පන රැකගන්නනම් අපිට ගහන්නම වෙනවනෙ.
    ඔව් මාෆියාවක් වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම දේවල් වලට ලෝකෙ ඉඩ තියන එකක් නෑ.

    නමුත් බලගතුම ආයුදයක් තමා ජෛව ආයුද කියන එකත් අමතක කරන්න හොද නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    වැක්සින 1 ආව දෙක ආව තුන ආව මම තාම ගහන්නේ නැතුව දේශීය වයිද්යවරයෙක් හොයනවා
    මෙහෙම ගිහිං තුන නැතිවෙයිද කියලයි බය
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    සිංහල වෙදකම කියන එක සැහෙන්න බලවත් දෙයක්. මම ඇසින් දැකලා තියනවා .

    මමත් පිලිගන්නවා..නමුත් කිසිම වගකිව යුත්තෙක්ට මේක දියුනු කරලා ගන්න උවමනාවක් නෑ නෙ..
    මම හොඳටම දන්නා කෙනෙක්ට අවුරුදු ගානක් බෙහෙත් කරලත් හොඳ කරන්න බැරිවුන අඩු තරමේ ලෙඩේ මොකක්ද කියලාවත් හරියට කියා ගන්න බැරිවුන ලෙඩක් සිංහල වෙදකමේන් මාස තුනෙන් හොඳ කරා හැබැයි ආයුර්වේදයෙන් නෙවෙයි පාරම්පරික සිංහල වෙදකමේන්
    මේ පිටියේ අප්පු වගේ හොර වෙද්දු නැතිකරන්නේ ඇත්තම සිංහල වෙදකමේ වටිනාකමයි හරියට වෙදකම දන්න මිනිස්සුන්ගේ ගෞරවයයි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    මේ පුකප්කුවා දන්නා ලබ්බක් නැහැ බන් :rolleyes: :rolleyes: :rolleyes:
    හැමදාම තැටිය එකතැන කැරකෙනවා විතරයි
     
    • Haha
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    මේ පුකප්කුවා දන්නා ලබ්බක් නැහැ බන් :rolleyes: :rolleyes: :rolleyes:
    හැමදාම තැටිය එකතැන කැරකෙනවා විතරයි
    මූ ඉස්ලාම් සමාජ සත්කාරයක් බන් කරන්නෙ 😜😜
     
    • Haha
    Reactions: NRTG and vito

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    මේ ලෝකෙ වැක්සින් වර්ග හැට හුටාමාරක් තියෙනවා. එක වැක්සින් එකක් වත් ගහන කොට හිතුනෙ නැද්ද තව අවුරුදු 20 කින් ඒ ගහපු වැක්සින් එක නිසා වෙන ලෙඩක් හැදිලා මැරෙයි කියලා ? ස්වාභාවික දේවල් වලට අනුගත වෙන එක නොවෙන එක මේ ලෝකෙ පැවැත්ම සහ ඒ හැටි. ප්‍රබලයා ඉතුරු වෙලා දුබලයා විනාශ වෙන එක ලෝක ස්වභාවය, ස්වභාදහමෙ හැටි. මෙතන ප්‍රබලයා ගැන ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ දුභලයා ගැන. දුබලයින් රකින්න තමා වැක්සින් එකේ වඩාවත්ම ආරක්ශාව ඕන වෙන්නෙ...

    බී සී ජී එකෙන් පටන් අරන් රුබෙල්ලා වෙනකන් වැක්සින් හැට හුටාමාරක් විදිනවා. සරම්ප වසූරිය වගේ ලෙඩවල් වලට වැක්සින් ගහනවා. එතකොට හිතුනෙ නැද්ද මේ වැක්සින් එකේ අතුරු ආභාද ගොඩයි කියලා.. ලෝක සෞක්‍ය සංවිදාන මානව හිමිකම් සංවිදාන ආහාර හා එන්නත් පිලිබන්ද ඕන තරම් සංවිදාන තියෙනවා. ඒ හැමෝම වැක්සින් එක ගහගන්න කියලා මුලු ලෝකෙටම කියද්දි වැක්සින් ගැන මෙලෝ මලපොතේ අකුරක් නොදන්න උන් කියන " ඔය වැක්සින් එක ගැහුවම අතුරු ආභාද එනවා.. වෙන ලෙඩක් හැදිලා මැරෙනවා..." කියලා කියන එක පිලිගන්න කියල ද කියන්නෙ...

    ආවට ගියාට බෙහෙත් හදන්නෙ නෑ කසිප්පු පෙරනවා වගේ... පරීක්ශන ගනනාවක ප්‍රතිපල වලින් පස්සෙ විතරයි එන්නතක් එලියට දාන්නෙ... ස්වභාවික වරණය කවුද ජීවත් වෙන්න ඕන නැත්තෙ කියලා තීරණය කරයි.. එතකන් ජීවත් වෙන්න වැක්සින් එක ගහගන්න
    ow. oyata wela nathi unata oni taran siddi wela tianawa. booster eka 20% wat gahala natte gon kama nattan myths nisa kiala da kianne? podak hoyala balapan. umbe amma tattata wage mokut una nam ohoma kian na

    anik vaccine gena wadak na. meke wena de saha karana de terun ganin. . paniyak dunnama prashna karana umbala wena ekek kiyapu paliyata eka eka eva gahaganne nathuwa.loku terumak nattan mekat balanna

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මමත් පිලිගන්නවා..නමුත් කිසිම වගකිව යුත්තෙක්ට මේක දියුනු කරලා ගන්න උවමනාවක් නෑ නෙ..
    මොකෝ දියුණු කරල නැත්තෙ, ලංකාවේ එක brand එකක් තමයි දැනට ලෝකෙ අංක එකේ ayurveda brand එක වෙලා තියෙන්නේ.

    ටවුන් වල යනකොට පේනවා ඇති ඒකෙ showroom ඉස්සරහ ලංකාවෙ poshම වාහන park කරල තියෙනවා. 😊
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම වෙන්නෙ නෑ බං.. එහෙම වෙනව නම් විද්‍යාව කියල එකක් නැති වෙන්න ඕන. ස්වාභාවික ප්‍රතිශක්තිය කියලා එකක් නැති වෙන්න ඕන. හැබැයි මම උඹ කියන එක ගැනත් පොඩ්ඩක් හිතුවා. මේ වෛරස් එක මාෆියාවක් නම් උඹ කියන එක ගැන හිතන්න ඕන බරපතල කාරනාවක්

    එහෙම වෙන්නත් තිබ්බ අදාල දැනුම හා තාක්ෂණය තියෙන්නේ එක තැනක විතරක් උනා නම් :)
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    සිංහල වෙදකම කියන එක සැහෙන්න බලවත් දෙයක්. මම ඇසින් දැකලා තියනවා .

    මමත් පිලිගන්නවා..නමුත් කිසිම වගකිව යුත්තෙක්ට මේක දියුනු කරලා ගන්න උවමනාවක් නෑ නෙ..
    hmmm :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    umbatat leda wela apu dawasaka keda tikak powanan hospital ekedi. wena beheth na western medicine wala. pain killer ekak dei. godak leda wala root cause ekata beheth tiyenne ape dewal wala vitarai. mona viral eka awath root cause eka ekai, ekata beheth dunnama hari yana eka by experience wedamahatturu dannawa.

    haduna welawaka reply ekak dapan umbat goda dala denam. nattan hoyala balapan podak. meke inna mindset wala unta reply danawata wada eka lesi
    උබ පිටියේ අප්පුගේම තවත් එක ෆේක් එකක් නෙමේ කියල හිතලා මේ උත්තරේ දෙන්නේ.

    පිටියේ අප්පුට බැරි උනාට මම බෙහෙත් අරගෙන තියන වේද මහත්තරු / නෝනලා 3ක් මට නම් කියන්න පුළුවන්, උබට පුළුවන් ද?. ලගම පන්සලෙන් හරි අයුර්වෙදෙන් අහන්න හරි කියන්න ඕන නෑ.
    පිටියේ අප්පු කියන්නේ සිංහල වේද කම මිනිස්සුන්ට එපා කරවන එක ජෝක් එකක් / විහිළුවක් කරන එකෙක් විතරයි .කිසිම තැනක ඔය සරල ප්‍රශ්න දෙකට උත්තර දෙන්නේ නෑ. ඔය ප්‍රශ්න අහපු ගමන් ශේප් වෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    ඇත්තට කෝ බන් @පිටියෙ-අප්පු ?? වැක්සීන් ගැන බොරු පතුරවලා මෝඩ සිංහලු බය කරලා කොරෝනා පැතිරෙන එක වැඩි උනාම මිනිහා මිසින්. සිංහලු වඳකරන ප්ලෑන් එකක්ද? :rolleyes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    ඇත්තට කෝ බන් @පිටියෙ-අප්පු ?? වැක්සීන් ගැන බොරු පතුරවලා මෝඩ සිංහලු බය කරලා කොරෝනා පැතිරෙන එක වැඩි උනාම මිනිහා මිසින්. සිංහලු වඳකරන ප්ලෑන් එකක්ද? :rolleyes:

    ban karala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ඇත්තට කෝ බන් @පිටියෙ-අප්පු ?? වැක්සීන් ගැන බොරු පතුරවලා මෝඩ සිංහලු බය කරලා කොරෝනා පැතිරෙන එක වැඩි උනාම මිනිහා මිසින්. සිංහලු වඳකරන ප්ලෑන් එකක්ද? :rolleyes:

    ඒ වේසාවි අර එෆ්බී එකේ සයිවර් කඩ කෑම ගෲප් එකේ චාටර් වෙනව මේ ටිකේ.
     
    • Wow
    Reactions: hasithayad

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    epirepies.jpg

    245945321_4478753015501448_8813472758908249442_n.jpg

    Who use this ?