නෑ මචන්.. හමුදාවේ අයට මේක සුළු දෙයක් තමයි ..
මොකෝ ඒ ගොල්ල මෙච්චර කාලෙකට train කලේ හමුදා නිලදාරීන් මිසක් ළමයින්ව නෙමෙයිනේ...
මෙතන ප්රශ්නේ තියෙන්නේ මේ ළමයි උපාධියක් මිස යුධ ජයග්රහණයක් කරා යන්න නෙමෙයිනේ මේ ගමන ආවේ...
ඇත්තටම මේ කියන විදිහේ දෙවල් වෙලා තියෙනවනම් මෙම කඳවුරු තව දුරටත් පැවැත්වීමේ තේරුමක් නැත.
aniwa bro..Thanx!


