na fungus guard ekane, eka not necessaryඒකේ දෙකක් ගාන්න තියෙනවනේ බං පේනට් එකයි සීලර් එකක් වගේ එකකුයි
na fungus guard ekane, eka not necessaryඒකේ දෙකක් ගාන්න තියෙනවනේ බං පේනට් එකයි සීලර් එකක් වගේ එකකුයි
dekama hodai,kisi awlak naKevilton / Orange brands වල switches/MCBs වල තත්වේ මොකද බන්? ගේ Wiring එක ගහලා තියෙන්නේ. දැන් Box එකයි swtich ටිකයි දාන්න තියෙන්නේ.
Kevilton / Orange brands වල switches/MCBs වල තත්වේ මොකද බන්? ගේ Wiring එක ගහලා තියෙන්නේ. දැන් Box එකයි swtich ටිකයි දාන්න තියෙන්නේ.
Kevilton / Orange brands වල switches/MCBs වල තත්වේ මොකද බන්? ගේ Wiring එක ගහලා තියෙන්නේ. දැන් Box එකයි swtich ටිකයි දාන්න තියෙන්නේ.
Waterbase nam quality eka Jat thama -sayerlack eka.jat ponsiyonge boru ganan asianpaints hodai eta wada
maranaya athe thiyagena awidina minissunta mona gewalda dan?ගෙවල් හදන අයට පොඩි ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් එකක් දෙන්න හිතුවේ,
මොකද ගොඩක් බඩු වල මිල වැඩි වුනා , තවත් වැඩි වෙනවා, ඊට කලින් ගන්න පුළුවන් දේවල් ගන්න
ජැට් වෝටර් බේස් කරන්න හිතන් ඉන්නවනම් දැන්ම ගන්න, තව දවස් කීපෙකින් 11% කින් මිල වැඩි වෙනවා
තීන්ත ගාන්න ඉන්නේ ඩියුලක්ස් නම් නුදුරේදීම 10% කින් මිල ඉහල යාමට නියමිතයි. (including waterbase)
මීට අමතරව එස්-ලෝන් බඩු මේවෙනකොටත් තුන්පාරක් විතර මිල වැඩි උනා
නිපොලක් දෙවරක් මිල වැඩි උනා, කන්සායි මිල වැඩි උනා, කොස්වේ මිල වැඩි උනා සහ ඩිස්කවුන්ට් අඩු උනා
වයර් මිල ගොඩක් වැඩි උනා, කලින් වයරින් වයර් රෝලක් 2600/= යයි. ඒක කඩෙන් වැටුනේ 1950/= වගේ, දැන් වයරින් රෝලක් 3250 ක් වෙනවා, දැන් කඩෙන් වැටෙන්නේ 2800 පැනලා. පොඩ්ඩක් හෙව්වොත් 2600/= මිලට තිබ්බ රෝල් හොයාගන්න පුළුවන්.
ඒ හින්දා ඔය කිව්වා ජාති ගන්න ඉන්නවනම් පරක්කු නොවී ගන්න
ela, danma aran dapan, owa wadi misak adunam wenne na issarahataThank you bro! Math hadanna patan ganna inne mewa useful.
මචෝ, සෑහෙන වැදගත් ත්‍රේඩ් එකක් , දිගටම update කරන්න . ජයවේවා .........ela, danma aran dapan, owa wadi misak adunam wenne na issarahata
S-LON Pipe Fittings මේ මස 15 වනදා සිට නැවත මිල වැඩි වීමට නියමිතයි
------ Post added on Jul 9, 2021 at 4:06 PM