ලබන සතිය වෙද්දී වැඩිවේවි ද ?WAPP WATER PROOFING තීන්ත 24% කින් මිල වැඩිවීමට නියමිතයි
![]()
ෂොප් වල තියෙන පරණ ස්ටොක් වලින් ගන්නලබන සතිය වෙද්දී වැඩිවේවි ද ?
Brilliant White 20L තමයි ගන්න ඕනෂොප් වල තියෙන පරණ ස්ටොක් වලින් ගන්න
එක පාරම අලුත්මිල මාකට් එකට එන්නේ නෑ
හැබැයි ෆාස්ට් මුවින් ඒවානම් අලුත් මිල එයි
දවස හරියටම කියන්න දන්නේ නෑ
23i ganak wenawa discount dala 18500/= wage ganna puluwan parana milaBrilliant White 20L තමයි ගන්න ඕන
මම මාස කීපෙකට කලින් WAPP 20L 16500ට ගත්තේ23i ganak wenawa discount dala 18500/= wage ganna puluwan parana mila
ow ow aranchi, dan stocks manage wenneth dammika pereragenJAT eke IPO eka thiyenawa me mase.![]()
මොකක්ද මචන් දම්මිකගේ කතාව , ඌ jat එකත් අරං ද ?ow ow aranchi, dan stocks manage wenneth dammika pereragen
warehouse handle karnne porage company eken dan, multilac 3 in 1 use karala na, wapp use karala thiyena hinda recommend karanna puluwanමොකක්ද මචන් දම්මිකගේ කතාව , ඌ jat එකත් අරං ද ?
Multilac 3 in 1 ද WAPP WATER PROOFING ද හොඳ මචන් ?
mchn man eye orange eken electric badu gatta. Wires, switches gatte. Eth ACL online portal eke price eka orange eke price ekatath wada godaak adui. Orange eke price me month eke mula wedi una kiwa. ACL eke price wedi wela nedda?ගෙවල් හදන අයට පොඩි ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් එකක් දෙන්න හිතුවේ,
මොකද ගොඩක් බඩු වල මිල වැඩි වුනා , තවත් වැඩි වෙනවා, ඊට කලින් ගන්න පුළුවන් දේවල් ගන්න
ජැට් වෝටර් බේස් කරන්න හිතන් ඉන්නවනම් දැන්ම ගන්න, තව දවස් කීපෙකින් 11% කින් මිල වැඩි වෙනවා
තීන්ත ගාන්න ඉන්නේ ඩියුලක්ස් නම් නුදුරේදීම 10% කින් මිල ඉහල යාමට නියමිතයි. (including waterbase)
මීට අමතරව එස්-ලෝන් බඩු මේවෙනකොටත් තුන්පාරක් විතර මිල වැඩි උනා
නිපොලක් දෙවරක් මිල වැඩි උනා, කන්සායි මිල වැඩි උනා, කොස්වේ මිල වැඩි උනා සහ ඩිස්කවුන්ට් අඩු උනා
වයර් මිල ගොඩක් වැඩි උනා, කලින් වයරින් වයර් රෝලක් 2600/= යයි. ඒක කඩෙන් වැටුනේ 1950/= වගේ, දැන් වයරින් රෝලක් 3250 ක් වෙනවා, දැන් කඩෙන් වැටෙන්නේ 2800 පැනලා. පොඩ්ඩක් හෙව්වොත් 2600/= මිලට තිබ්බ රෝල් හොයාගන්න පුළුවන්.
ඒ හින්දා ඔය කිව්වා ජාති ගන්න ඉන්නවනම් පරක්කු නොවී ගන්න
කිව්ව විදියට ඔන්න ඊයේ ඉදන් වැඩි උනාWAPP WATER PROOFING තීන්ත 24% කින් මිල වැඩිවීමට නියමිතයි
![]()
ලීටර් 20 තිබුනේ නෑ , 10 දෙකක් ගත්තා 9490 ගානේ දෙකට 18980 ක් උනා මචෝ, තැන්ක්ස් මචෝ information එක හින්දා වැඩේ කරගත්තා23i ganak wenawa discount dala 18500/= wage ganna puluwan parana mila
ela ela ! e ganata shapeලීටර් 20 තිබුනේ නෑ , 10 දෙකක් ගත්තා 9490 ගානේ දෙකට 18980 ක් උනා මචෝ, තැන්ක්ස් මචෝ information එක හින්දා වැඩේ කරගත්තා